මැන් is එකට බැදිල කියන්නෙ ඇත්තද ..




බහුතරයකට වඩා හොද මීටරයක්...
තමන්ගෙ වැඩ තනියම කරගන්නවා...
කවුරු මොනව කිව්වත් පොරට ගානක්වත් නැහැ..
පොර කන්නෙ බොන්නේ හැමදේම බ්රෑන්ඩඩ් ඒවා...
පොර අනුන්ට පොඩි ආතල් එකක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා...
ගොඩක් කීබෝඩ් එකෙන් වැඩ දාන කොම්පියුටර් වීරයො ඌ එක්ක ඉරිසියයි බං.. මොකද උන්ට බෑ වලතරයව පාස් කරන්න.. කාමරේට වෙලා හූල්ල හූල්ල ඉන්නවා.. හිතේ තියෙන කේන්තියට ඌට අනං මනං කියලා බනිනවා.. හරියට අරුණයා වගේ..
ඌ අම්මට බනින එකලු ගොඩක් අයට වැරැද්ද වෙලා තියෙන්නෙ.. ඉතිං ලබ්බටද බං උගේ ත්රේඩ් අස්සෙ රිංගන්නෙ.. නොගිහින් හිටියා නම් ඉවරයිනේ.. උඹ බලපං මං උගේ එක ත්රේඩ් එකකටවත් කොමෙන්ට් කරල තියෙද කියලා..
පොර ෂේප් එකේ බලන් ඉන්නවා උඹලා මොනාද කියන්නේ කියලා!!!!!


උගේ චූන් ඌටම චූන්........!!පොර ෂේප් එකේ බලන් ඉන්නවා උඹලා මොනාද කියන්නේ කියලා!!!!!


උගේ හොඳ කියන්න ගිහිල්ල මට දවසක් බැන්නනේ බං ඕකා..
දැනුත් බනීද දන්නෑ..
හොඳම දේ තමයි මචන් ඕකාට දාන හැම රිප්ලයි එකක්ම අවසානයේ "ඔව් උඹේ අම්මා තමයි කිව්වේ" කියලා දාපන්!



විනාසයි!හොඳම දේ තමයි මචන් ඕකාට දාන හැම රිප්ලයි එකක්ම අවසානයේ "ඔව් උඹේ අම්මා තමයි කිව්වේ" කියලා දාපන්!
![]()
එතකොට ඕකාට වැලේ වැල් නැති වෙනවා....!!!
(මේක කිව්වේත් අරූගේ අම්මා තමයි.)

ඕකා අසහන කාරයෙක් ඔයි ඕකගේ විඩියෝ එකක් වැල සයිට් එකක දැක්කා මුගේ ළමයින්ට කාලෙක ඩි වහ කන්න හිතෙයි බන්![]()



බහුතරයකට වඩා හොද මීටරයක්...
තමන්ගෙ වැඩ තනියම කරගන්නවා...
කවුරු මොනව කිව්වත් පොරට ගානක්වත් නැහැ..
පොර කන්නෙ බොන්නේ හැමදේම බ්රෑන්ඩඩ් ඒවා...
පොර අනුන්ට පොඩි ආතල් එකක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා...
