scurvy යනු...........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පයිය තමයි.. උඹල අපිට වඩා උගේ කොන්ද පණ තියෙනවා.. උඹලා අපි හැංගිලා කුණුහරුප කියනවා, ලොකු ටෝක් දෙනවා, අනිත් උන්ට අපහාස කරනවා.. ඌ ඔක්කොම ඩීටිලේස් එලිපිට දාලා කියන දෙයක් එලිපිට කියන්නෙ.. අනික මේකෙ ඉන්න අම්මගෙ තාත්තගෙ පිහිටෙන් ජීවත් වෙන කොම්පියුටර් වීරයන්ට වඩා ඌට දක්ෂතාවය තියෙනවා.. ඒකයි පෙලක් උන් ඌ එක්ක ඉරිසියා..:cool:

    ඌට මානසික අවුලක් ඇති.. කිව්වට අහන්නෙත් නැහැ.. ඔවදනක් දෙන්න ගියත් අම්ම මතක් කරල බනිනවා.. උඹට ඌව දිරවන්නෙ නැත්තං උගේ ත්‍රේඩ් නොබල ඉඳපං, කොමෙන්ට් නොකර ඉඳපං.. මේ මං වගේ.. එතකොට ප්‍රශ්නයක් නෑනේ.. ඌට ඔය විදියට අපහාස කරන්න එපා.. අගය නොකලට කමක් නෑ අපහාස කරන්න එපා..:no:

    තමන්ගෙ දොරට අඟුල් දාලා අනුන්ගෙ ගෙවල් බිඳින්න එපා මචං..:)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බහුතරයකට වඩා හොද මීටරයක්...
    තමන්ගෙ වැඩ තනියම කරගන්නවා...
    කවුරු මොනව කිව්වත් පොරට ගානක්වත් නැහැ..
    පොර කන්නෙ බොන්නේ හැමදේම බ්‍රෑන්ඩඩ් ඒවා...
    පොර අනුන්ට පොඩි ආතල් එකක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා...
    ගොඩක් කීබෝඩ් එකෙන් වැඩ දාන කොම්පියුටර් වීරයො ඌ එක්ක ඉරිසියයි බං.. මොකද උන්ට බෑ වලතරයව පාස් කරන්න.. කාමරේට වෙලා හූල්ල හූල්ල ඉන්නවා.. හිතේ තියෙන කේන්තියට ඌට අනං මනං කියලා බනිනවා.. හරියට අරුණයා වගේ..

    ඌ අම්මට බනින එකලු ගොඩක් අයට වැරැද්ද වෙලා තියෙන්නෙ.. ඉතිං ලබ්බටද බං උගේ ත්‍රේඩ් අස්සෙ රිංගන්නෙ.. නොගිහින් හිටියා නම් ඉවරයිනේ.. උඹ බලපං මං උගේ එක ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් කරල තියෙද කියලා..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ගොඩක් කීබෝඩ් එකෙන් වැඩ දාන කොම්පියුටර් වීරයො ඌ එක්ක ඉරිසියයි බං.. මොකද උන්ට බෑ වලතරයව පාස් කරන්න.. කාමරේට වෙලා හූල්ල හූල්ල ඉන්නවා.. හිතේ තියෙන කේන්තියට ඌට අනං මනං කියලා බනිනවා.. හරියට අරුණයා වගේ..

    ඌ අම්මට බනින එකලු ගොඩක් අයට වැරැද්ද වෙලා තියෙන්නෙ.. ඉතිං ලබ්බටද බං උගේ ත්‍රේඩ් අස්සෙ රිංගන්නෙ.. නොගිහින් හිටියා නම් ඉවරයිනේ.. උඹ බලපං මං උගේ එක ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් කරල තියෙද කියලා..

    යෙස්
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උගේ චූන් ඌටම චූන්........!!:rofl: පොර ෂේප් එකේ බලන් ඉන්නවා උඹලා මොනාද කියන්නේ කියලා!!!!!:lol::lol:
    w83no5.png

    God ge amma thamai kiwwe.......!:frown:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගේ චූන් ඌටම චූන්........!!:rofl: පොර ෂේප් එකේ බලන් ඉන්නවා උඹලා මොනාද කියන්නේ කියලා!!!!!:lol::lol:

    උගේ හොඳ කියන්න ගිහිල්ල මට දවසක් බැන්නනේ බං ඕකා..:lol:
    දැනුත් බනීද දන්නෑ..:(
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උගේ හොඳ කියන්න ගිහිල්ල මට දවසක් බැන්නනේ බං ඕකා..:lol:
    දැනුත් බනීද දන්නෑ..:(
    විනාසයි!:lol: හොඳම දේ තමයි මචන් ඕකාට දාන හැම රිප්ලයි එකක්ම අවසානයේ "ඔව් උඹේ අම්මා තමයි කිව්වේ" කියලා දාපන්! :yes: :D
    එතකොට ඕකාට වැලේ වැල් නැති වෙනවා....!!! :P

    (මේක කිව්වේත් අරූගේ අම්මා තමයි.):rofl:

    :lol: :rofl:
     
    • Like
    Reactions: M a d d i e

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    ඕකා අසහන කාරයෙක් ඔයි ඕකගේ විඩියෝ එකක් වැල සයිට් එකක දැක්කා මුගේ ළමයින්ට කාලෙක ඩි වහ කන්න හිතෙයි බන් :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකා අසහන කාරයෙක් ඔයි ඕකගේ විඩියෝ එකක් වැල සයිට් එකක දැක්කා මුගේ ළමයින්ට කාලෙක ඩි වහ කන්න හිතෙයි බන් :lol:

    :lol::lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බහුතරයකට වඩා හොද මීටරයක්...
    තමන්ගෙ වැඩ තනියම කරගන්නවා...
    කවුරු මොනව කිව්වත් පොරට ගානක්වත් නැහැ..
    පොර කන්නෙ බොන්නේ හැමදේම බ්‍රෑන්ඩඩ් ඒවා...
    පොර අනුන්ට පොඩි ආතල් එකක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා...

    ඔව් අපි ගෙවන ජීවිත වලට වඩා හොඳ ජීවිතයක් ඌ ගත කරනවා :)