windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    Capture.JPG
    අවුලක් නෑනේ :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    A. සිරියා;19396328 said:

    730 kiyanne bn pawule middle child wage
    uuwa amathakai anik unta :sorry:
    10 upgrade eketh mulinma thiyenne 735 eka.habai wenasa 4G & wireless charging witharai :angry:

    මගෙ ලඟ 730 එකක් තියෙන්නෙ බන්. ඊට වඩා ඕකෙ රිච් ලුක් එකක් තියෙනව.
    බලපන්කො.

    N9 kiyanne nokia flagship phone ekak neh bn :love:
    anika mama dakke issaraha paththa witharai.passa paththa dan neh dakke
    :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    730 kiyanne bn pawule middle child wage
    uuwa amathakai anik unta :sorry:
    10 upgrade eketh mulinma thiyenne 735 eka.habai wenasa 4G & wireless charging witharai :angry:

    N9 kiyanne nokia flagship phone ekak neh bn :love:
    anika mama dakke issaraha paththa witharai.passa paththa dan neh dakke
    :rofl:

    තව වෙනසක් තියනවා.
    730 ඩුවල් සිම්,735 සින්ගල් සිම්.
    ;);)

    ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් ඕන එකක් මාර ලස්සනයිනේ බන්.
    ලුමියා ෆ්ලැග්ශිප් වල ඩිසයිනින් සුපිරියට තියනවා.

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    මචංලා windows 10 tp දැම්මට පස්සේ official windows 10 ආවහම ආයෙත් 8.1 වලට roll back කරන්න ඕනෙද ?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    තව වෙනසක් තියනවා.
    730 ඩුවල් සිම්,735 සින්ගල් සිම්.
    ;);)

    ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් ඕන එකක් මාර ලස්සනයිනේ බන්.
    ලුමියා ෆ්ලැග්ශිප් වල ඩිසයිනින් සුපිරියට තියනවා.

    damn ! thanks buddy :cool:
    thibba kalabaleta eka amathaka wuna kiyahanko :sorry:
    mama dakka vodafone australia un dan windows 10 mobile check karanawalu
    930,730 walata :love:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    730 kiyanne bn pawule middle child wage
    uuwa amathakai anik unta :sorry:
    10 upgrade eketh mulinma thiyenne 735 eka.habai wenasa 4G & wireless charging witharai :angry:

    N9 kiyanne nokia flagship phone ekak neh bn :love:
    anika mama dakke issaraha paththa witharai.passa paththa dan neh dakke
    :rofl:

    :P:P

    තව වෙනසක් තියනවා.
    730 ඩුවල් සිම්,735 සින්ගල් සිම්.
    ;);)

    ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් ඕන එකක් මාර ලස්සනයිනේ බන්.
    ලුමියා ෆ්ලැග්ශිප් වල ඩිසයිනින් සුපිරියට තියනවා.

    :yes::yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඔන්න මමත් හෙට අනිද්දට උඹලගෙ WP පවුලට join වෙන්න ඉන්නෙ...Lumia 1020 1ක් තමා ගන්න ඉන්නෙ..ඔව් ඔව් ටිකක් පරන model 1ක් තමා.යන්තන් හොයල හොයල 1 shop එකක තිබුන...දැන් මේකයි මචන්ල case 1..මට කියපල්ලකො කොහොමද phone 1 refurbished එකක්ද කියල හොයාගන්නෙ කියල.1020 user ල ඉන්නවනම් කියපන්කො phone 1 අතට ගත්තහම light weight 1ක්ද දැනෙන්නෙ නැත්නම් ටිකක් heavy weight 1ක්ද නැත්නම් මේ 2ම අතරමැද වගේද දැනෙන්නෙ...net එකේ තිබුන ##634# ගහල call counter 1 බලල refurbished ද නැද්ද කියල කියන්න පුලුවන් කියල.phone 1 reset කලාම call counter 1 zero වෙනවද බන්.:eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න මමත් හෙට අනිද්දට උඹලගෙ WP පවුලට join වෙන්න ඉන්නෙ...Lumia 1020 1ක් තමා ගන්න ඉන්නෙ..ඔව් ඔව් ටිකක් පරන model 1ක් තමා.යන්තන් හොයල හොයල 1 shop එකක තිබුන...දැන් මේකයි මචන්ල case 1..මට කියපල්ලකො කොහොමද phone 1 refurbished එකක්ද කියල හොයාගන්නෙ කියල.1020 user ල ඉන්නවනම් කියපන්කො phone 1 අතට ගත්තහම light weight 1ක්ද දැනෙන්නෙ නැත්නම් ටිකක් heavy weight 1ක්ද නැත්නම් මේ 2ම අතරමැද වගේද දැනෙන්නෙ...net එකේ තිබුන ##634# ගහල call counter 1 බලල refurbished ද නැද්ද කියල කියන්න පුලුවන් කියල.phone 1 reset කලාම call counter 1 zero වෙනවද බන්.:eek:

    ෆෝන් එක රිසෙට් කරාට කෝල් කවුන්ටර් එක මැකෙන්නේ නෑ මචන්.
    කිසි අව්ලක් නෑ බන්.
    උබ චෙක් කරලා ගනින්.
    ෆෝන් එක අතට ගත්තාම දැනෙන්න බර තියනවා.
    කම්පැනි වොරන්ටිද දෙන්නේ මචන්?

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    ෆෝන් එක රිසෙට් කරාට කෝල් කවුන්ටර් එක මැකෙන්නේ නෑ මචන්.
    කිසි අව්ලක් නෑ බන්.
    උබ චෙක් කරලා ගනින්.
    ෆෝන් එක අතට ගත්තාම දැනෙන්න බර තියනවා.
    කම්පැනි වොරන්ටිද දෙන්නේ මචන්?

    නෑ මචන්.seller warrenty.අවුල්ද.:oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ මචන්.seller warrenty.අවුල්ද.:oo:

    මොකක්ද කඩේ?
    කොහෙද තියෙන්නේ?
    ගාන කීයද?
    හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර් දෙකටම වොරන්ටි දෙනවද?

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියා.
    ලුමියා 950 එක උන්ට එනවා දෙසැම්බර් 20. නෝමල් එක 89 ක් වෙනවා කිව්වා.
    XL එක 109 යි
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මොකක්ද කඩේ?
    කොහෙද තියෙන්නේ?
    ගාන කීයද?
    හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර් දෙකටම වොරන්ටි දෙනවද?

    http://lifemobiles.lk/
    පොඩි shop 1ක් මචන්.
    46ක් කිව්ව.
    hardwear softwear 2ම තියෙනව මචන්.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අද මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියා.
    ලුමියා 950 එක උන්ට එනවා දෙසැම්බර් 20. නෝමල් එක 89 ක් වෙනවා කිව්වා.
    XL එක 109 යි

    ඇඩෙනව...:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියා.
    ලුමියා 950 එක උන්ට එනවා දෙසැම්බර් 20. නෝමල් එක 89 ක් වෙනවා කිව්වා.
    XL එක 109 යි

    මොබිටෙල් එවුන්ගේ ගාන වැඩියි බන් සොෆ්ට්ලොජික් එකටත් වඩා ෆෝන්ස් වල.
    අනේ මන්දා.
    පිස්සු නැත්තම් ශෝක්.

    Status
    Not open for further replies.