A. සිරියා;19396328 said:ekane![]()

N9 kiyanne nokia flagship phone ekak neh bn
මගෙ ලඟ 730 එකක් තියෙන්නෙ බන්. ඊට වඩා ඕකෙ රිච් ලුක් එකක් තියෙනව.
බලපන්කො.

730 kiyanne bn pawule middle child wage
uuwa amathakai anik unta
10 upgrade eketh mulinma thiyenne 735 eka.habai wenasa 4G & wireless charging witharai
N9 kiyanne nokia flagship phone ekak neh bn
anika mama dakke issaraha paththa witharai.passa paththa dan neh dakke![]()

A. සිරියා;19400415 said:ah umbath cloud raiders gahanawadamokaddda clan eka

Cloud Raiders නම් ගහනවා Township හොදද මචං![]()

තව වෙනසක් තියනවා.
730 ඩුවල් සිම්,735 සින්ගල් සිම්.
ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් ඕන එකක් මාර ලස්සනයිනේ බන්.
ලුමියා ෆ්ලැග්ශිප් වල ඩිසයිනින් සුපිරියට තියනවා.

township ekakth hodai ban..podi kick ekak tiyenawa..daws 3 withra gahanna patan aran![]()
730 kiyanne bn pawule middle child wage
uuwa amathakai anik unta
10 upgrade eketh mulinma thiyenne 735 eka.habai wenasa 4G & wireless charging witharai
N9 kiyanne nokia flagship phone ekak neh bn
anika mama dakke issaraha paththa witharai.passa paththa dan neh dakke![]()

තව වෙනසක් තියනවා.
730 ඩුවල් සිම්,735 සින්ගල් සිම්.
ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් ඕන එකක් මාර ලස්සනයිනේ බන්.
ලුමියා ෆ්ලැග්ශිප් වල ඩිසයිනින් සුපිරියට තියනවා.

damn ! thanks buddy
thibba kalabaleta eka amathaka wuna kiyahanko
mama dakka vodafone australia un dan windows 10 mobile check karanawalu
930,730 walata![]()

ඔන්න මමත් හෙට අනිද්දට උඹලගෙ WP පවුලට join වෙන්න ඉන්නෙ...Lumia 1020 1ක් තමා ගන්න ඉන්නෙ..ඔව් ඔව් ටිකක් පරන model 1ක් තමා.යන්තන් හොයල හොයල 1 shop එකක තිබුන...දැන් මේකයි මචන්ල case 1..මට කියපල්ලකො කොහොමද phone 1 refurbished එකක්ද කියල හොයාගන්නෙ කියල.1020 user ල ඉන්නවනම් කියපන්කො phone 1 අතට ගත්තහම light weight 1ක්ද දැනෙන්නෙ නැත්නම් ටිකක් heavy weight 1ක්ද නැත්නම් මේ 2ම අතරමැද වගේද දැනෙන්නෙ...net එකේ තිබුන ##634# ගහල call counter 1 බලල refurbished ද නැද්ද කියල කියන්න පුලුවන් කියල.phone 1 reset කලාම call counter 1 zero වෙනවද බන්.![]()
ෆෝන් එක රිසෙට් කරාට කෝල් කවුන්ටර් එක මැකෙන්නේ නෑ මචන්.
කිසි අව්ලක් නෑ බන්.
උබ චෙක් කරලා ගනින්.
ෆෝන් එක අතට ගත්තාම දැනෙන්න බර තියනවා.
කම්පැනි වොරන්ටිද දෙන්නේ මචන්?

නෑ මචන්.seller warrenty.අවුල්ද.![]()
http://lifemobiles.lk/මොකක්ද කඩේ?
කොහෙද තියෙන්නේ?
ගාන කීයද?
හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර් දෙකටම වොරන්ටි දෙනවද?
අද මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියා.
ලුමියා 950 එක උන්ට එනවා දෙසැම්බර් 20. නෝමල් එක 89 ක් වෙනවා කිව්වා.
XL එක 109 යි

අද මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියා.
ලුමියා 950 එක උන්ට එනවා දෙසැම්බර් 20. නෝමල් එක 89 ක් වෙනවා කිව්වා.
XL එක 109 යි