උබේ වින්ඩෝස් ඩැමේජ් වෙලා බන්.
වින්ඩෝස් අලුතෙන් දාපන්.

thanksbump

mama nam hariyata danne nha bnmachan mage cracked win 8.1 eka 10 walata update kala. kisima awulak nathuwa dan genuine wada. dan mata ma key eka aragena fresh win 10 ekak install kara ganna puluwanda ?
mama hithanawa hariyai kiyala. 
Format kara bn hari giye nahawindows අවුල් වෙලා. dvd එක දාල repair පාරක් දාල බලන්න හැබැයි install කරලා තියන apps යනවා.එහෙම හරි ගියේ නැත්තම් ෆුල් ෆොර්මැට් පාරක් දාන්න වෙයි.
repair karala balannambump

machanla mage windows 10 pro 64bit 1ke
Store icon 1ka hide wela.. open karama me error 1ka ennawa bn
![]()
![]()
Pictures open wenneth nha bn
![]()
meka hada ganna widiyak kiyannako bn.
ela elabump

kara bn hari giye nhaReinstall windows

ela elaBump

ewa aulak nha bn.. Store & pictures open wenne nhadesktop icon dagannath bada macho?

උබේ windows 10 version එක මොකක්ද?
pro N ද?
එහෙමනම් Windows Media pack එක වෙනම Install කරපන්.
උඹ Windows ආයේ දැම්මත් ඔහොම නම් උඹ ගාව තියෙන DVD එකේ අවුලක් වෙන්න පුළුවන්. Windows site එකෙන්ද download කලේ?