Kandy Film Hall (BOX)

rasika91

Member
Apr 5, 2008
10
2
3
නුවර හොද box තියෙන hall එක මොකක්ද මචෝ... දන්න කියන අය කීවනම්....

පිළිමතලාව සීතා කොහොමද?

මිල ගනන්. Quality eka. seats. kochchara kalin yanna oneda???
danna aya kiyannaaaa.:love::love::love:
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    සීතා එක තියෙන්නේ bus හෝල්ට් එකක් ඉස්සරහමයි. ෆිල්ම් එකක් බලල එලියට එන්නකොට නිකන් වේදිකාවකට නැග්ගා වගේ. :D
     

    rasika91

    Member
    Apr 5, 2008
    10
    2
    3
    සීතා එක තියෙන්නේ bus හෝල්ට් එකක් ඉස්සරහමයි. ෆිල්ම් එකක් බලල එලියට එන්නකොට නිකන් වේදිකාවකට නැග්ගා වගේ. :D

    ah,, eka nam kamak ne kiyamuko,, hall eke quality eka kohomadaaa/?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ආා සීතා . ...මන් මං පහ වසරෙදි ටෝක් කරපු කැල්ලක් නෙ....ම්ම්
    iMLnGew.png
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Wembly eke hall eka charter. Staff eke inne psycho dial tikak (giyama there). Eth Kandy wala hodama box othana. Tikak kalin yanna one boxes 12i thiyenne. Athulata wenna thiyenne. Princeton eke class iwara wuna gaman e set ekata mix wunama hoyanawa boru.

    - regal eke box dunnata ewa boxes ma newei.

    - pilimathalawe seetha ekath hodai eth ara kenek kiwwa wage eliyata apu gaman bus halt eka.

    - katugasthota arena eke super balcony the hodai. Othana tamil film thiyenne. Film eka balana minissu adui nam methana loweth wada danna puluwan.