වමනෙ යනවෝ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඊයෙ රෑට කාපු බත් ටික ඔක්කොම වමනෙ දැම්ම.. :P
    ගෙදර උයපු කෑම.. :confused:
    උදේ 4 මාරට විතර ඇ‍ඳේ ඉද්දිම තේරුණ, ඔක්කාර ගතියක්.. මාර අමාරුවකින් හිටියෙ.. දැං හරි යයි නේ.. ඔක්කොම ගියානෙ.. :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊයෙ රෑට කාපු බත් ටික ඔක්කොම වමනෙ දැම්ම.. :P
    ගෙදර උයපු කෑම.. :confused:
    උදේ 4 මාරට විතර ඇ‍ඳේ ඉද්දිම තේරුණ, ඔක්කාර ගතියක්.. මාර අමාරුවකින් හිටියෙ.. දැං හරි යයි නේ.. ඔක්කොම ගියානෙ.. :rolleyes:

    බබාගෙ නම මොකක්ද බන් කවද්ද ලෙබර් ඩෙට් එහෙම :D
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mone jaha jarwak wath bonne epa, ammate kiyela dehi iguru isma ekak hadegena bonna oka ajeerneyak wenna puluwn, naththam doctor gaweta yanna...puluwn tharm wamini kerala,arewa arela bada suddayak denna...passe kottemalli bonna.... wisabejeyak wath gihin de danne naha ban..digetema amarunum ayurweda natham Doctor gaweta yanna..:D:yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹේ බඩේ පිටසක්වල ජීවියෙක් :sorry: :sorry:
    අද රෑටත් ඕකම වෙනව ඕං බලපං බොරුනං :sorry: :sorry:
    රෑට කන්නැති පිටසක්වල ජීවීන් ඉන්නව උන්ගෙන් එකෙක් උඹ කොහෙ හරි නොදන්න තැනකට රිංගපු වෙලාවක උඹේ ඇඟේ ඇතුලෙ බිත්තරයක් දාල දැන් උඹේ බඩේ ඉඳන් උඹ කන කෑම කකා වැඩෙනව :sorry: :sorry:
    මාස දෙක තුනක් යද්දි බඩ ලොකු වෙලා උඹේ ඇඟ ඉරාගෙන එලියට එයි දැන්මම පෙට්‍රල් හරි භූමිතෙල් ටිකක් හරි වක්කරගෙන ගිණීතියාගනිං කව්ද දන්නෙ මොන ජාතියෙ පිටසක්වලයෙක්ද කියල :sorry: :sorry:
    මුළු පෘථිවියම විනාශ වෙයි :sorry: :sorry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    congratulations-for-new-baby.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    තාම ඉන්නෙ අමාරුවෙන් බං.. ඇඟ රිදෙනව.. උණත් ගැනිල ඉන්නෙ.. වමනෙ ගියෙනං උදේ 3න් පාරයි.. දවල් 12ට පැනඩෝල් බිව්ව, ආයෙ 6 ට බොන්ඩ තියෙන්නෙ...
    ඊයෙ රෑ මම කාපුවම තමා අම්මයි තාත්තයි කෑවෙත්.. එයාලට අවුලක් නෑ.. කාපු බත් ටික උදේ එහෙමම වමනෙ ගියා..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම ඉන්නෙ අමාරුවෙන් බං.. ඇඟ රිදෙනව.. උණත් ගැනිල ඉන්නෙ.. වමනෙ ගියෙනං උදේ 3න් පාරයි.. දවල් 12ට පැනඩෝල් බිව්ව, ආයෙ 6 ට බොන්ඩ තියෙන්නෙ...
    ඊයෙ රෑ මම කාපුවම තමා අම්මයි තාත්තයි කෑවෙත්.. එයාලට අවුලක් නෑ.. කාපු බත් ටික උදේ එහෙමම වමනෙ ගියා..

    ඒ කියන්නෙ අම්මයි තාත්තයි නොගිය උඹ විතරක් ගිය තැනක තමා පිටසක්වල ජීවීන් ඉඳල තියෙන්නෙ :sorry: :sorry:
    හොඳට මතක් කරන්න කොහෙද තනියම ගියෙ ? :sorry: :sorry: