ඊයෙ රෑට කාපු බත් ටික ඔක්කොම වමනෙ දැම්ම.. 
ගෙදර උයපු කෑම..
උදේ 4 මාරට විතර ඇඳේ ඉද්දිම තේරුණ, ඔක්කාර ගතියක්.. මාර අමාරුවකින් හිටියෙ.. දැං හරි යයි නේ.. ඔක්කොම ගියානෙ..