වමනෙ යනවෝ...

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගෙදර ඇඩ්ඩ්‍රස් එක දාපන් .කට්ටිය සෙට් වෙලා එන්නම් .දව්ස් 7 ම අදින්න පුලුවන් .මාරි බිස්කට් නම් කන්න බෑ චොක්ලට් බිස්කට්වත් ලෑස්ති කරපන් .වැස්ස නිසා කොල්ලන්ට ගස් නගින්න එහෙම අමාරුයි නෙ එක හින්දා තැබිලි කුරුම්බා එහෙම කඩලා තියපන් .උබට නිවන් සුව :(
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    උඹේ බඩේ පිටසක්වල ජීවියෙක් :sorry: :sorry:
    අද රෑටත් ඕකම වෙනව ඕං බලපං බොරුනං :sorry: :sorry:
    රෑට කන්නැති පිටසක්වල ජීවීන් ඉන්නව උන්ගෙන් එකෙක් උඹ කොහෙ හරි නොදන්න තැනකට රිංගපු වෙලාවක උඹේ ඇඟේ ඇතුලෙ බිත්තරයක් දාල දැන් උඹේ බඩේ ඉඳන් උඹ කන කෑම කකා වැඩෙනව :sorry: :sorry:
    මාස දෙක තුනක් යද්දි බඩ ලොකු වෙලා උඹේ ඇඟ ඉරාගෙන එලියට එයි දැන්මම පෙට්‍රල් හරි භූමිතෙල් ටිකක් හරි වක්කරගෙන ගිණීතියාගනිං කව්ද දන්නෙ මොන ජාතියෙ පිටසක්වලයෙක්ද කියල :sorry: :sorry:
    මුළු පෘථිවියම විනාශ වෙයි :sorry: :sorry:

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ලෙඩක් දුකක් හැදුනම තමා තේරෙන්නෙ, නිදුක් නිරෝගී සුවය කොච්චර අගේද කියල :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar555440_6.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෙඩක් දුකක් හැදුනම තමා තේරෙන්නෙ, නිදුක් නිරෝගී සුවය කොච්චර අගේද කියල :yes:

    ඔය වගේම මං කියනවට නිකමට මැරිල බලපං :baffled: :baffled:
    මලාම තමා තේරෙන්නෙ ජීවත් වෙන එක කොච්චර අගේද කියල :baffled: :baffled: