රෑ තාරුකා...(Asith ,Dinusha, Madhuri)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම එලකිරි යේ ත්‍රෙඩ් එකක කොමන්ට් එකක් දැම්මා එලකිරියෙත් සංගීතය පැත්තෙන් යමක් කමක් කරන්න පුලුවන් අය ඉන්නවා කියා.. එයින් කෙනෙක් තමා අසිත්.(ÆSP)තවත් කෙනෙක් දිනූශ.. ඉතින් මම ඒක ඔප්පු කරන්න තමා මේ ත්‍රෙඩ් එක දාන්නේ. මේ ගීතයේ සංගීතය නිර්මාණය කලේ අසිත්.මම මේක ශෙයා කරන්නේ ඔහුගේ අනුමැතිය නැතිව. ඒවගේම මේකෙ පද නිර්මාණය කලේ දිනූශ සංකල්ප සොයුරා.. ගායනය මධුරී සොයුරිය. ඒවගේම Appu Haami සොයුරාවත් මතක් කරන්න ඕනෙ. ඔහු නැතිනම් මේ ගීතය නිර්මාණය වෙන්නේ නෑ. ඇත්තටම මේ ඔබ අසන්නේ මේකේ ඔරිජිනල් සින්දුවම නෙවෙයි. ඒක අසිත් ළඟ. මේක ඒකෙ කවර් එකක් කියලා හිතන්නකෝ...මේකෙ මියුසික් අරේන්ජ් කලේ මම. තවත් දෙයක් තමයි අපිට මේක හදන්න සත පහක් වත් ගියේ නෑ කරන්ට් බිල ඇරෙන්න.;)
    https://soundcloud.com/jamiezue/ra-tharuka-asith-perera/s-KMJOG

    Asith- http://www.elakiri.com/forum/member.php?u=386747
    Dinushasankalpa -http://www.elakiri.com/forum/member.php?u=169735
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ නේ....
    11.gif