

ඒ හේතුවෙන් කාන්තාවන්ගේ ප්රහාර හමුවේ දැඩි ලෙස සැඟවී සිටීමට ඔවුන් පෙළඔී සිටියි. 99
ISIS ත්රස්ථයන්ට එරෙහි කුර්දි හමුදා බල සේනාංකයන්හී ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරී කරනු ලබන්නේ තරුණියන්ය. ඔවුන් පවසන ආකාරයට ISIS ත්රස්ථයන් තමන් දැකීමෙන් වෙව්ලන බව ඔවුන් පවසන්නේ දැඩි චිත්ත ධෛරයකිනි.
කෙසේ වෙතත් මෙම බියට හේතුව ලෙස ISIS ත්රස්ථයන් අදහස් දක්වා ඇත්තේ කාන්තාවක් අතින් මරණයට පත්වීම තුලින් තමන්ට දෙවියන් හමුවීමට ඇති අවස්ථාව අවහිර වන බවයි.ඒ හේතුවෙන් කාන්තාවන්ගේ ප්රහාර හමුවේ දැඩි ලෙස සැඟවී සිටීමට ඔවුන් පෙළඔී සිටියි.
http://www.dailymail.co.uk/embed/video/1216085.html
Allah pak*ya geta ganne nadda genungen marum kewama munwa?මේක පෙන්වන්න ඕන අර හලාල් කරලා මරණ සත්තුන්ට රිදෙන්නේ නෑ කියපු ඩයල් එකට

Allah pak*ya geta ganne nadda genungen marum kewama munwa?