කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    තරුණ පරපුර අතර අසහනය සහ ඉච්ඡා භංගත්වය, විශේෂයෙන්ම පරාජිත මානසිකත්වය තරම් ත්‍රස්තවාදයට අත වනන වෙනත් හේතුවක් නෑ…. ශ්‍රී ලංකාවේත් එය තුන් වතාවක්ම උතුරේ සහ දකුණේ දකින්න ලැබුණා….මේ රටවලත් මෙකී අසහනකාරී පරිසරයන් අතරට කොටුවී බලාපොරොත්තුවක් නැතිව සිටි “ඇතැම්” තාරුණ්‍යයට “අල් කයිඩා” වැනි විනාශකාරී සංවිධාන වල දිෂ්ඨිය වැටුණා…..

    මේක තමා හේතුව බං... ISIS වගේ දරුණු ත්‍රස්තවාදයක් වුණත් බිහිවුණේ, සමාජයේ තියෙන කුහකකමයි පෙරේතකමයි අසාධාරණයයි නිසා තමා..
    අද මිනිස්සු කොච්චර කලකිරෙනවද මේ සමාජෙ ඉන්න මිනිස්සු ගැන. අනික් මිනිහ ගැන ටිකක් වත් හිතන්නෑ..
    ආත්මාර්ථකාමී සමාජයක මේ වගේ ත්‍රස්තවාදීන් කොහොමත් බිහි වෙනව.
    කණ්ඩායමක් විදියට සංවිධානය වුණාම ත්‍රස්තවාදීන් පිරිසක් කියනව.
    තව සමහරක් පුද්ගලයො පෞද්ගලිකවම තනිවම අනිකගෙන් පලි ගන්නව
    මේ හැමදේටම හේතුවක් තියෙනව බොලව්... නිකං මේ වගේ විපරීත මිනිස්සු බිහිවෙන්නෙ නෑ..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ZbWm2QL.gif