UNP karayo warew

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හූඇන්පී කාරයෝ කියලා ජාතියක් හිටියා ඩයිනෝසරයන්ගේ කාලෙ. දැන් තියෙන්නෙ උන්ගේ පොසිල විතරයි.

    :shocked::shocked::shocked:

    එහෙමද එතකොට දැන් අරක්ශක ලේකම් කියන්නෙ මොකො ඇවන්ගාඩ් නාවික හමුදාවට කරන්ඩ බැ ඉල්ලුම නැති වෙනව ඉක්මනට වෙන පුද්ගලික අශයේ ඉල්ලුම් කරුවෙක්ට දෙනව කියල. එතකොට පුතේ සිරිසේන-රනිල් ඩබලගෙ අරක්ශක ලේකම් ඔක වික්කම ආදායම 200% ක් ආණ්ඩුවට හම්බෙනවද ??? :angry::angry:
    කකියනව කියුවෙ ඉන්දියාවෙ රාජෙක්ට ඇවන්ගාඩ් විකුනන එකේ සතුටටද??? සිoහල මිනිහගෙ වියාපාරෙ අවනිතියෙන් පවරගෙන ඉන්දියාවෙ බල්ලෙක්ට විකුනුවාම දූශනේ නැති වෙනවද???? ඔය ටොයි තියරිය පොඩ්ඩක් කියල දිපන්කො...

    නේවි එකට බැරිනම් ඕක රක්නා එකට වගේ වෙනත් එකකට දීලා ලාභය කුට්ටිය පිටින්ම රජයට එන වැඩපිලිවෙලකුයි හදන්නේ.

    සොහොන;19409527 said:
    :love: ඇයි මේවා දාගන්නේ ලජ්ජා හිතුනද :lol:

    ඇවන්ට් ගාඩ් සෝලිය ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කරයි

    ඇවන්ට් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මේ වනවිට ආන්ඩුව අලලාගත් සෝලියක් බවට පත්ව තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවේ ද කුනු වීම මෙම සෝලිය තුලින් එලිමහනට පැමින තිබේ.....

    මෙක ගත්තේ ඇවන්ගාඩ් වහලුන් වෙන ඊනිවුස් එකෙන්ද? වහලුන් වෙන සීනිවුස් එකෙන්ද? නැත්නම් අලුත් එකකින්ද :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked::shocked::shocked:

    නේවි එකට බැරිනම් ඕක රක්නා එකට වගේ වෙනත් එකකට දීලා ලාභය කුට්ටිය පිටින්ම රජයට එන වැඩපිලිවෙලකුයි හදන්නේ.

    මෙක ගත්තේ ඇවන්ගාඩ් වහලුන් වෙන ඊනිවුස් එකෙන්ද? වහලුන් වෙන සීනිවුස් එකෙන්ද? නැත්නම් අලුත් එකකින්ද :dull:

    නැ පුතේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නියන්ට කෙළවන තැනින් :lol:

    http://www.wsws.org/sinhala/2015/2015nov/agsl-28n.html
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19409584 said:
    නැ පුතේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නියන්ට කෙළවන තැනින් :lol:

    http://www.wsws.org/sinhala/2015/2015nov/agsl-28n.html

    වහල්ලු නව මුහුනුවරකින්
    :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked:

    නේවි එකට බැරිනම් ඕක රක්නා එකට වගේ වෙනත් එකකට දීලා ලාභය කුට්ටිය පිටින්ම රජයට එන වැඩපිලිවෙලකුයි හදන්නේ.
    මොකක් ඔක කියපන්කො ඔක පවර ගත්ත සිරිසේනයටයි රනිලටයි රජිතයටයි, අනික රක්නා ලකා ආණ්ඩුවෙ එකක් නේවි එක සම්බන්ද එකක්, දන්න දෙයක් ගැන කියපන් බන් නොදන්න කතා නොකිය.. නේවි එකට බැරිනම් රක්නා එකටත් බැ ඔක තේරෙන් නැත්තන් බොරුවට දුශනේ කියල කෑගහන්ඩ එපා බන්, යහපාලන මීහරක් කරුවෙ ලoකාවෙ සිoහල මිනිහෙක්ගෙ අති සාර්තක වියාපරක් නිතිවිරොදිව පවරගෙන ඉන්දියාවෙ බල්ලෙක්ට දෙන කොන්තාත් එකක් හෙන ගහනව බන් ඔවට,:angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    වහල්ලු නව මුහුනුවරකින්
    :dull::dull:

    තරහා ගියාද බබාට :lol:

    අවිස්සාවේල්ල මහාධිකරනය තුන්නානේ එච්ආර්පී කම්හල පරිසර දූෂනයට වගකිවයුතු නැතයි තීන්දු කරයි

    මෙම සියලු වැඩකටයතු සිදු වන්නේ ‘යහපාලනය’ ගෙනඑන බව පවසමින් ප්‍රෝඩාකාරීව බලයට පැමිනි මෛතී‍්‍රපාල හා රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින් ආයෝජකයන්ට බදු සහන ප‍්‍රදානය කරමින් ඔවුනගේ ලාභ සුරැකීම සඳහා කැපව ඇති තත්වයේදීය. තුන්නානේදි මෙන්ම රතුපස්වලදීද මහජනයා මෙම කර්මාන්ත ශාලා මගින් සිදු කල පරිසර දූෂනයන්ට මුහුන දුන් අතර, මැතිවරනයේදී චන්ද ලබා ගැනීම සඳහා බලයට පත්වු පසු මේ ප‍්‍රශ්න විසඳන බවට සිරිසේන සහ වික‍්‍රමසිංහ බොරු පොරොන්දු දුන්හ.

    මෙම කම්හල් පාලකයන්ටම අයත් රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලවෙන් සිදුවන පරිසරය දූෂනයට එරෙහිව 2013 පැවැත්වූ උද්ඝෝෂනයට වෙඩි තැබූ රාජපක්ෂ ආන්ඩුව තිදෙනෙකු ඝාතනය කලේය. එම කම්හල පසුව පලාතෙන් ඉවත් කරනු ලැබූව ද සිදුව ඇති පරිසරයේ දූෂනය තවත් වසර බොහෝමයක් පවතින අතර පිරිසිදු ජලය නොමැතිව මහජනයා රෝගීවීම ඉහල යමින් ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලබූවෝ රැකියාවක් කර ගැනීමට නොහැකිව දුක්විදිති. එහිදී ද මහජන විරෝධය මැඩීම සඳහා, 2013 පැවති උද්ඝෝෂනයේදී දේපලවලට අලාබ කලේ යයි 23 දෙනෙකුට එරෙහිව නඩු කිහිපයක්ම පවත්වාගෙනෙ යන්නේ ය.

    http://www.wsws.org/sinhala/2015/2015nov/slav-30n.html

    අද බිහිරි නේද :lol: පෙන්නේ අවන්ගාර්ඩ් විතරයි නේද මේවා ප්‍රශ්න නෙමේ නේද :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Anura+kumara-www.gossipsinhalanews.com.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වහල්ලු නව මුහුනුවරකින්
    :dull::dull:

    මොකක් වහල්ලු යකො අපි කතා කරන්නෙ ලoකාවෙ සිoහල මිනිහෙක් වෙනුවෙන්,,,නැතුව ඉන්දියාවට විකුන්ඩ යන බල්ලො ගැන නෙමේ--- කවුද වහල කියල හිතා ගනින්,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19409609 said:
    තරහා ගියාද බබාට :lol:

    අවිස්සාවේල්ල මහාධිකරනය තුන්නානේ එච්ආර්පී කම්හල පරිසර දූෂනයට වගකිවයුතු නැතයි තීන්දු කරයි

    මෙම සියලු වැඩකටයතු සිදු වන්නේ ‘යහපාලනය’ ගෙනඑන බව පවසමින් ප්‍රෝඩාකාරීව බලයට පැමිනි මෛතී‍්‍රපාල හා රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින් ආයෝජකයන්ට බදු සහන ප‍්‍රදානය කරමින් ඔවුනගේ ලාභ සුරැකීම සඳහා කැපව ඇති තත්වයේදීය. තුන්නානේදි මෙන්ම රතුපස්වලදීද මහජනයා මෙම කර්මාන්ත ශාලා මගින් සිදු කල පරිසර දූෂනයන්ට මුහුන දුන් අතර, මැතිවරනයේදී චන්ද ලබා ගැනීම සඳහා බලයට පත්වු පසු මේ ප‍්‍රශ්න විසඳන බවට සිරිසේන සහ වික‍්‍රමසිංහ බොරු පොරොන්දු දුන්හ.

    මෙම කම්හල් පාලකයන්ටම අයත් රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලවෙන් සිදුවන පරිසරය දූෂනයට එරෙහිව 2013 පැවැත්වූ උද්ඝෝෂනයට වෙඩි තැබූ රාජපක්ෂ ආන්ඩුව තිදෙනෙකු ඝාතනය කලේය. එම කම්හල පසුව පලාතෙන් ඉවත් කරනු ලැබූව ද සිදුව ඇති පරිසරයේ දූෂනය තවත් වසර බොහෝමයක් පවතින අතර පිරිසිදු ජලය නොමැතිව මහජනයා රෝගීවීම ඉහල යමින් ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලබූවෝ රැකියාවක් කර ගැනීමට නොහැකිව දුක්විදිති. එහිදී ද මහජන විරෝධය මැඩීම සඳහා, 2013 පැවති උද්ඝෝෂනයේදී දේපලවලට අලාබ කලේ යයි 23 දෙනෙකුට එරෙහිව නඩු කිහිපයක්ම පවත්වාගෙනෙ යන්නේ ය.

    http://www.wsws.org/sinhala/2015/2015nov/slav-30n.html

    අද බිහිරි නේද :lol: පෙන්නේ අවන්ගාර්ඩ් විතරයි නේද මේවා ප්‍රශ්න නෙමේ නේද :lol:

    කඳුලුත් ආවා බ්‍රෝ :(:(
    යහපාලනය ඇතුල සුද්ද කරගන්න ඕනේ ඔක්කෝටම ඉස්සර වෙලා. ඊට පස්සේ බැරියෑ මේවා කියවන්න :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කඳුලුත් ආවා බ්‍රෝ :(:(
    යහපාලනය ඇතුල සුද්ද කරගන්න ඕනේ ඔක්කෝටම ඉස්සර වෙලා. ඊට පස්සේ බැරියෑ මේවා කියවන්න :lol::lol:

    අනේ පව් රතු බබාලා එන්නකෝ තව අවන්ගර්ඩ් කුක්කු දෙන්නම් බොන්නම් :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මොකක් වහල්ලු යකො අපි කතා කරන්නෙ ලoකාවෙ සිoහල මිනිහෙක් වෙනුවෙන්,,,නැතුව ඉන්දියාවට විකුන්ඩ යන බල්ලො ගැන නෙමේ--- කවුද වහල කියල හිතා ගනින්,

    අපිත් ඉතින් හොඳ ජාතිවාදියෝ තමා. ඒත් ඉතින් අහස කඩන් වැටෙනවා කියල දුවපු හාවා වගේ නෙවෙයි. ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19409645 said:
    අනේ පව් රතු බබාලා එන්නකෝ තව අවන්ගර්ඩ් කුක්කු දෙන්නම් බොන්නම් :P

    ජීවිතේටම ජවිපෙට ඡන්දේ නොදීපු එකෙක්ට කියන කතා:(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වාඩිලාගෙන සිටි රනාල ඒවී ඇඟලුම් කම්කරුවෝ මැර ප්‍රහාරයකින් පලවා හරිති

    තමන්ට හිමිවිය යුතු මාස දෙකක හිඟ වැටුප් ඉල්ලා කම්හල වාඩිලාගෙන සිටි නවගමුව දකුනු රනාලේ පිහිටි ඒවී ඇඟලුම් කම්හලේ කම්කරුවන්ට පසුගිය සිකුරාදා එහි අයිතිකරුවන් විසින් මැරයින් යොදවා මෘග ලෙස පහර දී එලවා දමා ඇත

    “සමහර දවස්වලට එක වේලක් කාලා අනෙක් දෙවේල ගත කලේ වතුර බීල” බව කම්කරුවෙක් පැවසුවේය. බොහෝ අයගේ තතු එසේ විය. මැර ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ එහි අයිතිකරු වජිර විසින් බව කම්කරුවන්ගේ අදහසයි. ප්‍රහාරයට සති දෙකකට පමන පෙර පැමිනි ඔහු කම්හල බැංකුවට උකස් කර ඇති බවත් වහාම කම්හලෙන් පිටවන ලෙසත් කම්කරුවන්ට තර්ජනය කර ඇත. එහෙත් සිය වැටුප් ලැබෙන තුරු කම්හලෙන් පිට නො වීමට තීන්දු කල කම්කරුවන් දිගටම කම්හල තුල රැදී සිට ඇත. ප්‍රහාරය සුදානම් කර ඇත්තේ ඉන් පසුවය.

    http://www.wsws.org/sinhala/2015/2015nov/slav-19n.html

    අවන්ගර්ඩ් කුක්කු බොන අද බිහිරි පුද්ගලයන්ට :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් ඉතින් හොඳ ජාතිවාදියෝ තමා. ඒත් ඉතින් අහස කඩන් වැටෙනවා කියල දුවපු හාවා වගේ නෙවෙයි. ;)
    අර කතාවක් තියෙනව කිතුලට නැග්ග එකාටත් කියන්ඩ දෙයක් තියෙනව් කියල, ඔයගෙ තර්ක හාවෙක්ට සීමා විම ගැන ආයෙ හිතන්ඩකො,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අර කතාවක් තියෙනව කිතුලට නැග්ග එකාටත් කියන්ඩ දෙයක් තියෙනව් කියල, ඔයගෙ තර්ක හාවෙක්ට සීමා විම ගැන ආයෙ හිතන්ඩකො,

    අපි රැව්ලත් බේරගෙන කැඳත් බොන එවුන් බන් ;) අපිම පත් කරගත්තු මහින්දව එලවන්න උනේ ඒකේ එක පියවරක් විදිහට.
    ඕන එකකට වෙලාවක් තියෙනවා. ඒක ටපලව ගන්න එපා ;)