හූඇන්පී කාරයෝ කියලා ජාතියක් හිටියා ඩයිනෝසරයන්ගේ කාලෙ. දැන් තියෙන්නෙ උන්ගේ පොසිල විතරයි.



එහෙමද එතකොට දැන් අරක්ශක ලේකම් කියන්නෙ මොකො ඇවන්ගාඩ් නාවික හමුදාවට කරන්ඩ බැ ඉල්ලුම නැති වෙනව ඉක්මනට වෙන පුද්ගලික අශයේ ඉල්ලුම් කරුවෙක්ට දෙනව කියල. එතකොට පුතේ සිරිසේන-රනිල් ඩබලගෙ අරක්ශක ලේකම් ඔක වික්කම ආදායම 200% ක් ආණ්ඩුවට හම්බෙනවද ???![]()
කකියනව කියුවෙ ඉන්දියාවෙ රාජෙක්ට ඇවන්ගාඩ් විකුනන එකේ සතුටටද??? සිoහල මිනිහගෙ වියාපාරෙ අවනිතියෙන් පවරගෙන ඉන්දියාවෙ බල්ලෙක්ට විකුනුවාම දූශනේ නැති වෙනවද???? ඔය ටොයි තියරිය පොඩ්ඩක් කියල දිපන්කො...
නේවි එකට බැරිනම් ඕක රක්නා එකට වගේ වෙනත් එකකට දීලා ලාභය කුට්ටිය පිටින්ම රජයට එන වැඩපිලිවෙලකුයි හදන්නේ.
සොහොන;19409527 said:ඇයි මේවා දාගන්නේ ලජ්ජා හිතුනද
ඇවන්ට් ගාඩ් සෝලිය ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කරයි
ඇවන්ට් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මේ වනවිට ආන්ඩුව අලලාගත් සෝලියක් බවට පත්ව තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවේ ද කුනු වීම මෙම සෝලිය තුලින් එලිමහනට පැමින තිබේ.....
මෙක ගත්තේ ඇවන්ගාඩ් වහලුන් වෙන ඊනිවුස් එකෙන්ද? වහලුන් වෙන සීනිවුස් එකෙන්ද? නැත්නම් අලුත් එකකින්ද


ඇයි මේවා දාගන්නේ ලජ්ජා හිතුනද 





