Mala baddaya nittawatama suwa karnna puluwnda?

madhu_95

Member
Dec 1, 2015
41
22
0
mata thiyena prashnayak thamai ikmanata mala baddaya hadena eka. kochchara wathura biwwath, palathuru kaawath wadiye hari yanne na. aye ayema hadenawa. constipation nittawatama nathi karala danna barida. mekata thaniyema karaganna puluwn piliyamak nadda? Danna kenek pls udaw karanna:(:(
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    test karala balapan machan badawel wala aulak da kiyala .. doc kenek hamu une nedda?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ යාලුවෙක්ටත් ඔක තිබ්බා උට රෙන්න බැහැ කක්කි ගල් වෙලා උගේ රට ඉන්න යාලුවෙක් උටත් එ සීන් එක තිබිලා හරි අමාරුයිලු රෙන්න තටබනවා තටබන්වා ඉවරයක් නැහැ උට හැම වෙලෙම මතක් වෙන්නේ බන්දු සමර සිංහ ලු ඉතින් මේ යාලුව මුට කියලා උබට රෙන්න බැරිනම් මම හොයා ගත්ත සිස්ටම් එකක් දියෙනවා කරනන් තියෙනෙන බඩේ කක්කි වෙලිලා නේ තියෙන්නේ අර ටොයිලට් එක ශවර් එක වගේ එක කක්කි හිලට තියල ප්‍රෙශ් කරන්න ලූ ඉට පස්සෙ වතුර පිරෙනවා ලු පුක පැලෙන්න දැන් බඩ වෙලවලා ගතිය නැතුව ගිහින් දන් තියෙන්නේ ෆුල් ෆ්‍රෙශර් එකට පුශ් කරන්න ලූ ෆුෆ් ෆුෆ් ගාලා යනවලු මට හදිසියක් වුනොත් ඉදිරියේදි එක කරනවා හෙක් , ටැප් එකක් තියෙනවා නම් ටැප් එක අනික් පැත්ත එ කියන්නේ කට උඩට කරකවලා සෙන්ටිමෙන්ටල් තව්ව තියලා වැඩේ කර ගන්න අත්දුටුයි ප්‍රත්‍යක්ෂ්‍යයි ලු

    cw1mC6.gif

    giphy.gif
     
    Last edited:

    madhu_95

    Member
    Dec 1, 2015
    41
    22
    0
    test karala balapan machan badawel wala aulak da kiyala .. doc kenek hamu une nedda?

    Doc kenek wisheshayen habun na bn. wena leda walata hospital giya welawata nitharama constipation enawa kiwwama, doctor kiyanne palathuru kanna wathuara bonna kiyala. eth ithin hamadama palathuru kanna puluwnda .aarthiketh hari darunuine bn. eth ithn palathuru kanne nathi hama ekatama oya prashne nane bn.

    මගේ යාලුවෙක්ටත් ඔක තිබ්බා උට රෙන්න බැහැ කක්කි ගල් වෙලා උගේ රට ඉන්න යාලුවෙක් උටත් එ සීන් එක තිබිලා හරි අමාරුයිලු රෙන්න තටබනවා තටබන්වා ඉවරයක් නැහැ උට හැම වෙලෙම මතක් වෙන්නේ බන්දු සමර සිංහ ලු ඉතින් මේ යාලුව මුට කියලා උබට රෙන්න බැරිනම් මම හොයා ගත්ත සිස්ටම් එකක් දියෙනවා කරනන් තියෙනෙන බඩේ කක්කි වෙලිලා නේ තියෙන්නේ අර ටොයිලට් එක ශවර් එක වගේ එක කක්කි හිලට තියල ප්‍රෙශ් කරන්න ලූ ඉට පස්සෙ වතුර පිරෙනවා ලු පුක පැලෙන්න දැන් බඩ වෙලවලා ගතිය නැතුව ගිහින් දන් තියෙන්නේ ෆුල් ෆ්‍රෙශර් එකට පුශ් කරන්න ලූ ෆුෆ් ෆුෆ් ගාලා යනවලු මට හදිසියක් වුනොත් ඉදිරියේදි එක කරනවා හෙක් , ටැප් එකක් තියෙනවා නම් ටැප් එක අනික් පැත්ත එ කියන්නේ කට උඩට කරකවලා සෙන්ටිමෙන්ටල් තව්ව තියලා වැඩේ කර ගන්න අත්දුටුයි ප්‍රත්‍යක්ෂ්‍යයි ලු

    cw1mC6.gif

    giphy.gif

    Tap ekak thiyenne bn. oka karanna gihin awlk yannathi wei neh?

    Early in the morning , His bada, HOT WATER GLASS EKAK BONNA.

    Thank for advise mchn
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ලඟදි සති දෙකකට විතර කලින් ඔය ගැන පෝස්ට් එකක් දාල තිබ්බ .ටිකක් හොයල බලපන්.
     
    madhu_95

    Member
    Dec 1, 2015
    41
    22
    0
    මේ ලඟදි සති දෙකකට විතර කලින් ඔය ගැන පෝස්ට් එකක් දාල තිබ්බ .ටිකක් හොයල බලපන්.

    please mchn puluwnnm hoyala dennako loku udawwak
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ටික කරල බලන්න

    උදේ නැගිටපු ගමන් උනුවතුර වීදුරුවක් බොන්න.

    පුලුවන්නම් මුද්දිරප්පලන් ටිකක් රෑ වතුරට දාල උදේ කන්න

    ව්‍යායාම කරන්න

    කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න. පිටි වලින් හදපු ආහාර අඩු කරන්න.

    හොඳට වතුර බොන්න

    පුලුවන් තරම් පලතුරු කන්න

    කෑම කාපු ගමන් ගොඩක් වතුර බොන්න එපා.කාල පැය එක හමාරක් විතර ගිහාම හොඳට වතුර බොන්න.

    උදේට කොල කැඳ බොනවනම් හොඳයි.
     
    • Like
    Reactions: Cyper

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ටික කරල බලන්න

    උදේ නැගිටපු ගමන් උනුවතුර වීදුරුවක් බොන්න.

    පුලුවන්නම් මුද්දිරප්පලන් ටිකක් රෑ වතුරට දාල උදේ කන්න

    ව්‍යායාම කරන්න

    කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න. පිටි වලින් හදපු ආහාර අඩු කරන්න.

    හොඳට වතුර බොන්න

    පුලුවන් තරම් පලතුරු කන්න

    කෑම කාපු ගමන් ගොඩක් වතුර බොන්න එපා.කාල පැය එක හමාරක් විතර ගිහාම හොඳට වතුර බොන්න.

    උදේට කොල කැඳ බොනවනම් හොඳයි.

    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ යාලුවෙක්ටත් ඔක තිබ්බා උට රෙන්න බැහැ කක්කි ගල් වෙලා උගේ රට ඉන්න යාලුවෙක් උටත් එ සීන් එක තිබිලා හරි අමාරුයිලු රෙන්න තටබනවා තටබන්වා ඉවරයක් නැහැ උට හැම වෙලෙම මතක් වෙන්නේ බන්දු සමර සිංහ ලු ඉතින් මේ යාලුව මුට කියලා උබට රෙන්න බැරිනම් මම හොයා ගත්ත සිස්ටම් එකක් දියෙනවා කරනන් තියෙනෙන බඩේ කක්කි වෙලිලා නේ තියෙන්නේ අර ටොයිලට් එක ශවර් එක වගේ එක කක්කි හිලට තියල ප්‍රෙශ් කරන්න ලූ ඉට පස්සෙ වතුර පිරෙනවා ලු පුක පැලෙන්න දැන් බඩ වෙලවලා ගතිය නැතුව ගිහින් දන් තියෙන්නේ ෆුල් ෆ්‍රෙශර් එකට පුශ් කරන්න ලූ ෆුෆ් ෆුෆ් ගාලා යනවලු මට හදිසියක් වුනොත් ඉදිරියේදි එක කරනවා හෙක් , ටැප් එකක් තියෙනවා නම් ටැප් එක අනික් පැත්ත එ කියන්නේ කට උඩට කරකවලා සෙන්ටිමෙන්ටල් තව්ව තියලා වැඩේ කර ගන්න අත්දුටුයි ප්‍රත්‍යක්ෂ්‍යයි ලු

    cw1mC6.gif

    giphy.gif

    :angry:yako muwa marannada tho hadanne.. doc kenek gawata giye nadda ban uba?
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මගේ යාලුවෙක්ටත් ඔක තිබ්බා උට රෙන්න බැහැ කක්කි ගල් වෙලා උගේ රට ඉන්න යාලුවෙක් උටත් එ සීන් එක තිබිලා හරි අමාරුයිලු රෙන්න තටබනවා තටබන්වා ඉවරයක් නැහැ උට හැම වෙලෙම මතක් වෙන්නේ බන්දු සමර සිංහ ලු ඉතින් මේ යාලුව මුට කියලා උබට රෙන්න බැරිනම් මම හොයා ගත්ත සිස්ටම් එකක් දියෙනවා කරනන් තියෙනෙන බඩේ කක්කි වෙලිලා නේ තියෙන්නේ අර ටොයිලට් එක ශවර් එක වගේ එක කක්කි හිලට තියල ප්‍රෙශ් කරන්න ලූ ඉට පස්සෙ වතුර පිරෙනවා ලු පුක පැලෙන්න දැන් බඩ වෙලවලා ගතිය නැතුව ගිහින් දන් තියෙන්නේ ෆුල් ෆ්‍රෙශර් එකට පුශ් කරන්න ලූ ෆුෆ් ෆුෆ් ගාලා යනවලු මට හදිසියක් වුනොත් ඉදිරියේදි එක කරනවා හෙක් , ටැප් එකක් තියෙනවා නම් ටැප් එක අනික් පැත්ත එ කියන්නේ කට උඩට කරකවලා සෙන්ටිමෙන්ටල් තව්ව තියලා වැඩේ කර ගන්න අත්දුටුයි ප්‍රත්‍යක්ෂ්‍යයි ලු

    cw1mC6.gif

    giphy.gif

    pissuda yako ubata. gon advice denna epa, danne nathnam katawahan hitapan. owa karanna gihin wena wena seen wenne. :angry::angry:
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මගේ යාලුවෙක්ටත් ඔක තිබ්බා උට රෙන්න බැහැ කක්කි ගල් වෙලා උගේ රට ඉන්න යාලුවෙක් උටත් එ සීන් එක තිබිලා හරි අමාරුයිලු රෙන්න තටබනවා තටබන්වා ඉවරයක් නැහැ උට හැම වෙලෙම මතක් වෙන්නේ බන්දු සමර සිංහ ලු ඉතින් මේ යාලුව මුට කියලා උබට රෙන්න බැරිනම් මම හොයා ගත්ත සිස්ටම් එකක් දියෙනවා කරනන් තියෙනෙන බඩේ කක්කි වෙලිලා නේ තියෙන්නේ අර ටොයිලට් එක ශවර් එක වගේ එක කක්කි හිලට තියල ප්‍රෙශ් කරන්න ලූ ඉට පස්සෙ වතුර පිරෙනවා ලු පුක පැලෙන්න දැන් බඩ වෙලවලා ගතිය නැතුව ගිහින් දන් තියෙන්නේ ෆුල් ෆ්‍රෙශර් එකට පුශ් කරන්න ලූ ෆුෆ් ෆුෆ් ගාලා යනවලු මට හදිසියක් වුනොත් ඉදිරියේදි එක කරනවා හෙක් , ටැප් එකක් තියෙනවා නම් ටැප් එක අනික් පැත්ත එ කියන්නේ කට උඩට කරකවලා සෙන්ටිමෙන්ටල් තව්ව තියලා වැඩේ කර ගන්න අත්දුටුයි ප්‍රත්‍යක්ෂ්‍යයි ලු

    cw1mC6.gif

    giphy.gif
    nikan ponna katha kiyanna epa..ubala wage unta thama kalakanni kiyanne:angry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    matath ada ude oya wage case ekak wuna,thamath amarui wage,kochara try karath yanne na,mata un hiti then amathaka wuna A welawenam habai,mata kalin nam ohoma case ekak welaama na,Passe man kokatath kiyala town eken genna gatta Vendol Mula Roga harani kiyala sinhala beheth ekak,490/= withara wenne,Eka hodai lu,anna ekak aran bila balapan eka digata month ekak withara.Puluwan nam udeta udeta Komadu ekak bipan,ekath hodai lu.
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    උදේට නැගිටපු ගමන් උණුවතුර එකක් බීලා බලපන් මචන්. ටක් ගාලා බඩෙන් කෝල් එක එනවා. හැබැයි උබ වතුර බීලා විනාඩි 5න් කක්කි කරන්න හිතන්න එපා. කොහොමත් දැනට උබට කේස් එක තියෙන නිසා උබ උදේ සාමාන්‍යයෙන් නැගිටින වෙලාවට පැයකට විතර කලින් මද රස්නෙ උණුවතුර වීදුරුවක් දෙකක් බීලා ආයෙ නිදාගනින් නැතිනම් පොඩ්ඩක් ගේ වටේ දුවපන්. අනිවා කෝල් එක එයි ටික වෙලාවකින්.
     
    Last edited: