don carolis furniture help....!!!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ෆර්නිචර් කරන යාලුවෙක් කිරියේ ඉන්නවා මට මතක නැහැ පොරව කවුරුහරි උදව් කරයි මචෝ කිරියේ යාලුවෙක්ට අඩුකරයි අනිවා , මචන් නමට ගානක් ගෙවන්නේ ඇයි බන් එතන හොද ඇති එත් හොද කොලිටි බඩු තව තියෙනවා නේ බන් වෙන තැන්වල
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    ෆර්නිචර් කරන යාලුවෙක් කිරියේ ඉන්නවා මට මතක නැහැ පොරව කවුරුහරි උදව් කරයි මචෝ කිරියේ යාලුවෙක්ට අඩුකරයි අනිවා , මචන් නමට ගානක් ගෙවන්නේ ඇයි බන් එතන හොද ඇති එත් හොද කොලිටි බඩු තව තියෙනවා නේ බන් වෙන තැන්වල

    දන්න තෑන් වල නම් කියපන්කො..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ෆර්නිචර් කරන යාලුවෙක් කිරියේ ඉන්නවා මට මතක නැහැ පොරව කවුරුහරි උදව් කරයි මචෝ කිරියේ යාලුවෙක්ට අඩුකරයි අනිවා , මචන් නමට ගානක් ගෙවන්නේ ඇයි බන් එතන හොද ඇති එත් හොද කොලිටි බඩු තව තියෙනවා නේ බන් වෙන තැන්වල

    http://www.elakiri.com/forum/member.php?u=132898

    me inne XibitZ wa contact :yes: