Ebay
මචන් ebay account ඒකක් suspended උනොත් අය ගොඩ ගන්න බැරිද බන්

samahara welawata puluwan samahara welawata wadala illuwath un harilawath balanne na :![]()

මගේ account suspended වෙලා තියේනේ මචන් ගොඩ ගන්න බැරිවේය්ද![]()
මචන් එලකිරියට screenshot දන්න බැනේද මට උබේ email එක දපන්කෝ මම ෆොටෝ ඒක ඒවන්නම්
help ekk krahanko

mcn mama ebay items purchase karanwa witharai so mama ewata gewanne direct HNB Card eken ithin ehema karanna eka aulak nadda mcn??? pp account ekka oneda mcn???
Ela Rep +++PP ekak hadala ekata card eka add karaganna. eka safe
meda para mawa IRS eken alluwa. galawimak na wage
Paypal Limit Una Ayata Me Site EKen Salli deela documents aran limit eka ain karaganna puluwan..
Math karagatta, $60k giya Malaysian Driving License ekatai Utility Bill EKatai. Yawala 5Min Walin Limit eka ain kara
Code:secondeyesolution.com
![]()
card noda paypal verify karaganna vidihak nedda ban![]()
ඔන්න අද මගේ මැලේශියන් පේපෑල් එක ක්ලෝස් කරල අළුත් එකක් හදාගන්න කියලා (Sri Lankan) මට පේපෑල් එකෙන් දැනුම් දුන්නා..
දැන් මාර සනීපයක් දැනෙන්නේ....
ජීවිතේ එපා උනා බන් මේ සිද්ද උන වැඩෙන් පස්සේ...

කිව්වට විශ්වාස කරපන් මචන් දැනට මම $30,000ට වැඩිය නැති කරන තියෙනව PayPal රෙද්ද හින්ද. මම නවත්තුවනම් නවත්තල දැන් අවරුදු ගානක් හැබැයි paypa කාරයට තාම එකනම් කරගන්න බැරි උනාආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව.
Q: මොකක්ද මේ Paypal ලිමිට් වෙනවා කියන්නේ?
A: ලිමිට් උනහම සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. Account එක close කරන්න බෑ,
Account එක close කරන්නත් බැරිද?එකනම් මචන්ල හරියටම ඒකයි මේකයි කියන්න බෑ එත් ආසන්න වශයෙන් වැඩිපුර යන item ඉවිද්යට තියෙන්නෙ ඔය පොඩි පොඩි electronic කෑලි පිටකොටුවේ රු.20ට 30ට තියෙන ඒව $20ට වගේ විකුනන්නත් පුළුවන්. සමහන් හඳුන්කුරු බිස්කට් පැකට් කිරි පිටි පැකට් එකේ ඉදල විකුනන්න පුළුවන් ලාබ තියල. කුළු බඩු වලටත් මාර ඉල්ලුමක් තියෙනව මොකද ලංකාවේ ඒව ඔරිජිනල් කියල පිළිගන්න හින්ද හැබැයි පුතෝ බාල බඩු විකුනල රටේ නමනම් කන්න එපා![]()

dan paypal walata payoneer bank ekawath card ekawath add karanna denne na bun![]()
ඒත් මම ගිය සතියෙ දැක්ක ලංකාවේ කෙනෙක් Payoneer එකෙන් දෙන US Bank account එක PayPal වලට add කරලා තියෙනවා වගේම තවත් කිහිප දෙනෙක් ඒ හරහා Payoneer card එකට PayPal withdrawals ත් කරලා තියෙනවා. 




Mama mage aluth PayPal eken HNB withdraw kaloth money eida? HNB card centre eken kiyanne eka central bank eken block karala thiyenawa kiyala.. Un kiyanawa ehema withdraw karanawanam FIA kiyana account eka open karanna onalu,

