Nissan PRESEA help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මාකට් නැත්තේ මචන්, මේ වාහන වැඩිය නැහැ ලංකාවේ..තියෙන එවුන් දෙනවත් අඩුයි..දුන්නත් දෙන්නේ වෙහිකල් අප්ග්‍රේඩ් එකකට යනවා නම් වගේ තමයි..Xibitz කිව්වා වගේ, මේකේ තෙල් කරනවා අඩුයි කියන කතාව තියෙනවා..ඔටෝ එකක් ගත්තම තෙල් කරනවා අඩුයි තමයි..දුර ගමන් යන කෙනෙක්ට නම් ඔටෝ එක අවුලක් නැහැ..මොකද ඔටෝ උනත් දුර යද්දී කරනවා හොඳට..මොනවා උනත් Manual එකක් ගත්ත නම් හොඳට තෙල් කරනවා..බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ..

    මාකට් අඩු අනිත් හේතුව තමයි මේකට පාට්ස් අඩුයි කියන බය..අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි තමයි..හැබැයි නැත්තේ නැහැ..හොයාගන්න පුළුවන් අවුලක් නැතුව..අනිත් එක, ඔය හිතන තරම් අමාරුත් නැහැ මේකක් විකුනන්න..ටක්ගාල යනවා..

    ඔව් මචන් Presea ගොඩක් අඩුයි :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    thawa ekak thamai frameless doors thiyana hinda samahara minisu bayai wathura leak wei kiyala athulata.:lol: car eka ape parawal walata podak patha wadi ekath bala panawa thawa.:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ තියෙන්නේ මගේ යාලුවගේ වාහන දෙක

    12250063_725603444208098_5424977863872551557_n.jpg

    car eke shell ekai light tikai thiyala ne thiyenne natham 301 number ekakata aluth shell ekak set wenne na ne?.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thawa ekak thamai frameless doors thiyana hinda samahara minisu bayai wathura leak wei kiyala athulata.:lol: car eka ape parawal walata podak patha wadi ekath bala panawa thawa.:)

    උඹ ත්‍රෙඩ් එකේ තර්ඩ් පේජ් එක කියෙව්වද?

    උඹේ ලග මෙයින් එකක් තියෙනවද මචන්? ;)

    එක නම් ඇත්ත බන්, මිනිස්සු ඉතින් එකපාරටම බයයි මේකකට අත ගහන්න...කාර් එක හිතන තරම් ම පහතත් නැහැ මචෝ ;) මොනා උනත් පට්ට දිගයි කාර් එක.. :yes:

    car eke shell ekai light tikai thiyala ne thiyenne natham 301 number ekakata aluth shell ekak set wenne na ne?.

    ඔව් බන් මේ කාර් එකේ නම් බෆර් ඒකයි ලයිට් සෙට් ඒකයි අලුතෙන් තියලා වගේ..පිටිපස්සේ ලයිට් සෙට් එකත් තියන්න ඇති..මොනා උනත් ඔරිජිනල් ලුක් එක වෙනස් කරන එක නම් අපරාදේ.. :confused:

    @ Xibitz,

    වාහනේ ඇතුලේ පින්තූර ටිකක් එහෙම ඕනෙද? ආහ්හ්හ් ඕනේ නැහැනේ උඹේ යාළුවගේ එක තියෙනවනේ නේද :)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;19397518 said:
    Nissan Presea මේ කියන තරං හොඳද බං සිරාවට :eek:
    ඇයි ඉතිං ඕක මාකට් නැත්තෙ :eek:

    ඔක මාර්කට් නැති නිසා තමා දීගන්න බැරුව ක්ලබ් එහෙම හදාගෙන දගලන්නෙ, විකුන ගන්න බැරිනිසා තියෙන උන් කියන්නෙ පට්ට භාන්ඩෙ තියෙන එකෙක් විකුනන් නෑ කියලා ලොල් :lol::lol::lol::rofl::rofl::rofl:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඔක මාර්කට් නැති නිසා තමා දීගන්න බැරුව ක්ලබ් එහෙම හදාගෙන දගලන්නෙ, විකුන ගන්න බැරිනිසා තියෙන උන් කියන්නෙ පට්ට භාන්ඩෙ තියෙන එකෙක් විකුනන් නෑ කියලා ලොල් :lol::lol::lol::rofl::rofl::rofl:

    ඉතින් අඩුපාඩු තියෙනවනම් කියපන්කෝ අපිටත් දැනගන්න :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland

    ගෑනියෙක් ගන්නකොටයි වාහනයක් ගන්නකොටයි තමන් හිතල ගන්න ඕනෙ. වෙන එවුන් කියන පෙන්නන ඒව අරන් හරියන්නෙ නෑ. උබ කැමති වහනේ යන මාකට් ගානක් ඇතිනෙ. ඒ ගානට ගත්ත නම් කතාව ඉවරයි. මම නම් එහෙමයි. මම ලිදේ නම්, ලිද මගේ නම් කාටවත් ඇයි වේදනා :rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගෑනියෙක් ගන්නකොටයි වාහනයක් ගන්නකොටයි තමන් හිතල ගන්න ඕනෙ. වෙන එවුන් කියන පෙන්නන ඒව අරන් හරියන්නෙ නෑ. උබ කැමති වහනේ යන මාකට් ගානක් ඇතිනෙ. ඒ ගානට ගත්ත නම් කතාව ඉවරයි. මම නම් එහෙමයි. මම ලිදේ නම්, ලිද මගේ නම් කාටවත් ඇයි වේදනා :rolleyes:

    :lol: ;) :cool: හරියටම කියල තියෙනවා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ගෑනියෙක් ගන්නකොටයි වාහනයක් ගන්නකොටයි තමන් හිතල ගන්න ඕනෙ. වෙන එවුන් කියන පෙන්නන ඒව අරන් හරියන්නෙ නෑ. උබ කැමති වහනේ යන මාකට් ගානක් ඇතිනෙ. ඒ ගානට ගත්ත නම් කතාව ඉවරයි. මම නම් එහෙමයි. මම ලිදේ නම්, ලිද මගේ නම් කාටවත් ඇයි වේදනා :rolleyes:

    :lol: ;) :cool: හරියටම කියල තියෙනවා..

    :):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් VM වලට රිප්ලයි දැම්මේ නෑ 20කට විතර
    මම දැන් පොඩ්ඩක් එලියට යනවා
    අනිවා හෙට මේකට රිප්ලයි දානවා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹ ත්‍රෙඩ් එකේ තර්ඩ් පේජ් එක කියෙව්වද?

    උඹේ ලග මෙයින් එකක් තියෙනවද මචන්? ;)

    එක නම් ඇත්ත බන්, මිනිස්සු ඉතින් එකපාරටම බයයි මේකකට අත ගහන්න...කාර් එක හිතන තරම් ම පහතත් නැහැ මචෝ ;) මොනා උනත් පට්ට දිගයි කාර් එක.. :yes:

    ඔව් බන් මේ කාර් එකේ නම් බෆර් ඒකයි ලයිට් සෙට් ඒකයි අලුතෙන් තියලා වගේ..පිටිපස්සේ ලයිට් සෙට් එකත් තියන්න ඇති..මොනා උනත් ඔරිජිනල් ලුක් එක වෙනස් කරන එක නම් අපරාදේ.. :confused:

    @ Xibitz,

    වාහනේ ඇතුලේ පින්තූර ටිකක් එහෙම ඕනෙද? ආහ්හ්හ් ඕනේ නැහැනේ උඹේ යාළුවගේ එක තියෙනවනේ නේද :)

    matath mekak thiyanawa machan R11 ekak thiyenne habai CT1 ekak 13inch hinda wenna one godak car eka pathai railway crossing ekak thiyanawa eke car eka yata wadinawa pitipasse kattiya dala hitiyoth kalin tibba eka car ekak wath ehema une na ow car eka digai thamai me car eke lokui eka eka paratama penne na driving karadi thamai therenne. :)

    SR18DE engine eka thiyana ewath awa presea eke ewath thiyanawa wikunana indala hitala habi ewa okoma wage refina thamai awilla thiyenne meheta ewage enne PR11 kiyala mewa 1.5 engine ekata convert karala thiyanawa mata ehema car ekak hamba una man car eka ganan hoyadi.:yes:

    oya sudu car eke okoma tika dala athi machan habai samhara aya lasantath danawa habai godak aya karanne accident ekak unama oya wage parts danawa lauth shell eke.:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    matath mekak thiyanawa machan R11 ekak thiyenne habai CT1 ekak 13inch hinda wenna one godak car eka pathai railway crossing ekak thiyanawa eke car eka yata wadinawa pitipasse kattiya dala hitiyoth kalin tibba eka car ekak wath ehema une na ow car eka digai thamai me car eke lokui eka eka paratama penne na driving karadi thamai therenne. :)

    SR18DE engine eka thiyana ewath awa presea eke ewath thiyanawa wikunana indala hitala habi ewa okoma wage refina thamai awilla thiyenne meheta ewage enne PR11 kiyala mewa 1.5 engine ekata convert karala thiyanawa mata ehema car ekak hamba una man car eka ganan hoyadi.:yes:

    oya sudu car eke okoma tika dala athi machan habai samhara aya lasantath danawa habai godak aya karanne accident ekak unama oya wage parts danawa lauth shell eke.:yes:

    ඔව් එහෙම වදින සීන් එකක් නැත්තේම නැහැ ඉතින් :baffled:

    මේ, CT I එකෙයි CT II එකෙයි වෙනස මොකක්ද බන්? අපේ ළඟ තියෙන්නේ CT II.. :oo:

    SR18DE එකක් තියෙන එකක් නම් දැකලම නැහැ බන්..අපෝ ඒවායේ නම් පෙට්‍රල් වැඩ කරන්නෙම නැතුව ඇති නේද බන්.. :rolleyes:

    ඔව් නේ බන්, ඇක්සිඩන්ට් උනාම වෙනස් කරනවා කෑලි හෝ ගාල..උඹේ පාට මොකක්ද? නම්බර් එක 301 ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕකේ 2.0 (SR20DE engine) එකත් 10ක් වගේ තෙල් කරනවා. හැබැයි සස්පෙන්ශන් රෙපෙයාර් එකක් ආවොත් ලක්ශෙකට කිට්ටුව යනවා

    ගන්නවනම් SR20DE ඇන්ජිමත් එක්ක 2.0 එක ගනින් පට්ට

    ඕවා පට්ට පරන කාර් නේ. ඒ නිසා ඔටෝ නොගෙන මැනුවල් එකක් ගන්න. ඕකේ සීවීටී නේ ආවේ ගියර් (හරියටම මතක නෑ :rolleyes::rolleyes:) කලින් එවුන් කාලා තිබ්බොත් උබ ලිදේ ඒ නිසා මැනුවල් ගන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    රත්තරං;19415437 said:
    ඕකේ 2.0 (SR20DE engine) එකත් 10ක් වගේ තෙල් කරනවා. හැබැයි සස්පෙන්ශන් රෙපෙයාර් එකක් ආවොත් ලක්ශෙකට කිට්ටුව යනවා

    ගන්නවනම් SR20DE ඇන්ජිමත් එක්ක 2.0 එක ගනින් පට්ට

    ඕවා පට්ට පරන කාර් නේ. ඒ නිසා ඔටෝ නොගෙන මැනුවල් එකක් ගන්න. ඕකේ සීවීටී නේ ආවේ ගියර් (හරියටම මතක නෑ :rolleyes::rolleyes:) කලින් එවුන් කාලා තිබ්බොත් උබ ලිදේ ඒ නිසා මැනුවල් ගන්න

    මම දන්න කෙනෙක් ගාව තියනව sr20de ආපු එකක්. 6යි කරන්නෙ. ඒකට ඩීසල් එන්ජිමක් තිබ්බ. 1st owner
    :D
    2002 මම පොඩි කාලෙ පොර වාහනේ ගත්තෙ. එතකොට මම ගියපු සුපිරිම වාහනයක් ඒක :rofl:
    මැනුවල් 2.0 එකක් නම් 10ක් කරන්න ඉඩ තියනව. ඒත් හොයන්න ලේසි නෑ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම දන්න කෙනෙක් ගාව තියනව sr20de ආපු එකක්. 6යි කරන්නෙ. ඒකට ඩීසල් එන්ජිමක් තිබ්බ. 1st owner
    :D
    2002 මම පොඩි කාලෙ පොර වාහනේ ගත්තෙ. එතකොට මම ගියපු සුපිරිම වාහනයක් ඒක :rofl:
    මැනුවල් 2.0 එකක් නම් 10ක් කරන්න ඉඩ තියනව. ඒත් හොයන්න ලේසි නෑ :baffled:
    මොන මෝඩ මීමද ඒ ඇන්ජිම ගලෝලා ඩීසල් ගල් රෝලක් තිබ්බේ... ඇල්ටෝ එකක් අරන් දීපන් අනාතයට:angry::angry::angry::angry:

    මට ඕකේ අනික් පැත්ත:sorry::sorry: ඕකේ ඔටෝ එකක් පැදලම නෑ කුකුලෝහ්හ්... මැනුවල් විතරයි.....

    කෙලින් කටින් තියෙන 2.0 මැනුවල් එකක් අරන් වර 2015 V8 ලෑන්ඩ් කෲසරේකට අරිනවා නිල් වෙන්න:cool::cool::cool::cool::cool:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19415437 said:
    ඕකේ 2.0 (SR20DE engine) එකත් 10ක් වගේ තෙල් කරනවා. හැබැයි සස්පෙන්ශන් රෙපෙයාර් එකක් ආවොත් ලක්ශෙකට කිට්ටුව යනවා

    ගන්නවනම් SR20DE ඇන්ජිමත් එක්ක 2.0 එක ගනින් පට්ට

    ඕවා පට්ට පරන කාර් නේ. ඒ නිසා ඔටෝ නොගෙන මැනුවල් එකක් ගන්න. ඕකේ සීවීටී නේ ආවේ ගියර් (හරියටම මතක නෑ :rolleyes::rolleyes:) කලින් එවුන් කාලා තිබ්බොත් උබ ලිදේ ඒ නිසා මැනුවල් ගන්න

    දන්න තරිමින් CVT නෙමෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දන්න තරිමින් CVT නෙමෙයි.
    ආ තැන්කූ වෙවා කියල දුන්නට.. මටත් ශුවර් නෑ කියල කිව්වේ ඒකයි.. හැබැයි මුලින්ම සීවීටී ආවේ ඕවට වගේ කියල ලාවට ලාවඩ ජූන්ඩක් අවසිහියෙන් වගේ මතකයි:rolleyes:
    :rolleyes::P:P
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    රත්තරං;19415437 said:
    ඕකේ 2.0 (SR20DE engine) එකත් 10ක් වගේ තෙල් කරනවා. හැබැයි සස්පෙන්ශන් රෙපෙයාර් එකක් ආවොත් ලක්ශෙකට කිට්ටුව යනවා

    ගන්නවනම් SR20DE ඇන්ජිමත් එක්ක 2.0 එක ගනින් පට්ට

    ඕවා පට්ට පරන කාර් නේ. ඒ නිසා ඔටෝ නොගෙන මැනුවල් එකක් ගන්න. ඕකේ සීවීටී නේ ආවේ ගියර් (හරියටම මතක නෑ :rolleyes::rolleyes:) කලින් එවුන් කාලා තිබ්බොත් උබ ලිදේ ඒ නිසා මැනුවල් ගන්න

    mage P11 eke thiyenne SR20DE 6i bun karanne shape eke padalath. habai patta pickup total driving pleasure