MacBook Pro එකකට Windows 10 දාන්න Help

shane$

Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    MacBook Pro එකකට Windows 10 දාන්න Help

    මචන්ලා, MacBook Pro එකකට Windows 10 දාගන්න පුළුවන් කොළඹ අවට තියන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ubama daganinko net eka guide athi oni tharam...mac ekak thiyage windows danne ay mac ma use karapan
     

    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    මට නෙමෙයි මචන් මගේ කොළඹ ඉන්න යාලුවෙක්ට
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    dull8ay.gif
     

    Reposting2

    Member
    Aug 21, 2013
    36
    3
    0
    Mac Boot Camp Assistant Use (Apple official dual boot software for Mac) පාවිච්චි කරලා Windows install කරන්ඩ පුළුවන්. install කරද්දී internet on කරලා තියන්ඩ . Mac computer එකේ model එකට අනුව Boot camp assistant එක updates download කරනවා . මේ විදිහට Mac එක Dual Boot කරගන්ඩ පුළුවන්.

    වැඩි විස්තර - https://support.apple.com/en-lk/HT201468

    install උනාට පස්සේ Option Key ඔබගෙන ඉඳලා අවශ්‍ය OS එක select කරගන්ඩ පුළුවන් boot වෙද්දී .


    P.S - Window OS එකේ image file (copy) එකක් ඉල්ලනවා Boot camp assistant එක run කරද්දි. එතකොට එකේ path එක දෙන්ඩ . නැත්නම් ඒක auto download වෙනවා
     
    Last edited:

    lahiru_47

    Member
    Oct 15, 2015
    12
    2
    0
    oka mchn lesii..intrnet connction ekai pen ehekui one..issellama windows 10 img file eka lap eke save karaganna..ita passe lap eke apps wala tyenne BOOT CAMP ASSISTANT kyala ekak eka open karala continue karanna.. ethanin tyena 3tama click karanna. A option 3ma select karala continue denna..ita passe file wagayak dwnlod wenawa..1GB wage tyenne..tikak wela yanawa..ita passe ei ube hard eka partition karanna..one size eka dipn..windows walata 70GB wage denna wei. ita passe continue karanna..okkoma auto wenawa