ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම් ගන්නේ කොහොමද මචන්ලා? ගොවිසෙතක් තියෙන්නෙ
    යන්නේ නැතුව ගන්න විදිහක් දන්නවද?
    :love::love::love::love:

    යන්නේ නැතිව ගන්න පුළුවන්. එත් උබට ලක්ෂ 10 ම අතට එන්නේ නැහැ. මාරුකරන අය ඉන්නවා. සමහර විට AGENT ම ඕක කරනවා. බොරු වැඩ නැතිව ගිහින් ගනින් ජනවාරි 1 පස්සේ ගන්නවානම් 990 000.00 අතට එන්නේ. තව මොනවා බදු වශයෙන් කපයිද දන්නේ නැහැ.

    සුබ පැතුම් මොලේ ඇතිව වියදම් කරපන්. ජයවේවා!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලින් එකේ බලපන්
    මෙහේ ගොඩක් උන් ටිකට් ඇදුනම කරන්නේ
    කොළඹ ජොබ් කරන එකක්ට හරි ටිකට් විකුණන එකාට හරි විකුණන එක

    ඉතිං එහෙම ටිකට් එක විකුණලා සල්ලි ගත්තත් වෙන්නෙ එකම දේනේ.. ඒත් උඹගෙන් බැංකුවෙ උන් අහයි එකපාරම මෙච්චර ගාණක් හම්බවුනේ කොහොමද.. අනං මනං..

    ගේමින් කැෆෙ/ කොම් / පොඩි පොඩි ෆෝන් ඇසසරීස් බන් කරන්නේ
    මූට දැන් මේක මම 2ක් වතාවකට වඩා කියලා ඇති
    මොනා කරන්නද වයසත් එක්ක අමතක වෙනවා නෙ තොට
    :P
    නැහැ නැහැ.. මේකෙ හිටියා ලිට්ල් කෝබ්‍රා කියල එකෙක්.. මට ඌවයි උඹවයි මාරු වෙනවා..:yes:
     
    L-Smoker

    Member
    යකෝ ටිකට් එකක් නිසා මුන් විදින දුකක්

    WPB7bfJ.png

    L-Smoker

    Member
    Congratz bro!
    Ubama gihin Ganin... Naththam eka eka magul kohenda Cash awe kiyala mona hari unoth... Aniwa ubama gihin ganin...

    උඹ ඇත්තමනං කියන්නෙ උඹේ පැත්තෙ ඉන්න හොඳ විශ්වාසවන්ත බිස්නස් කරන කෙනෙක්ට දීපං. 10ම උඹට දෙයි. කොහොමත් ගද්දි 20%ක් කපල තමා දෙන්නෙ. එහෙම එකෙක් නැත්තං ඌ ඇත්තටම 980ක් දෙනවනං සල්ලි අරං ලොතරයි කාරයට දීහං. මහන්සි වෙලා ගිහින් කපා ගෙන 980ක් අරන් එනවට වඩා ලාභයි.

    යන්නේ නැතිව ගන්න පුළුවන්. එත් උබට ලක්ෂ 10 ම අතට එන්නේ නැහැ. මාරුකරන අය ඉන්නවා. සමහර විට AGENT ම ඕක කරනවා. බොරු වැඩ නැතිව ගිහින් ගනින් ජනවාරි 1 පස්සේ ගන්නවානම් 990 000.00 අතට එන්නේ. තව මොනවා බදු වශයෙන් කපයිද දන්නේ නැහැ.

    සුබ පැතුම් මොලේ ඇතිව වියදම් කරපන්. ජයවේවා!

    10 ඇදුනට හම්බවෙන්නේ 9 යි :nerd:1 ටැක්ස් වලට කපනවා.:baffled:

    ඔව් සමහර හොර බිස්නස් වලින් සල්ලි හොයපු මිනිස්සු ලොතරැයි ඇදුන උන්ව හොයන් එන්නේ. එහෙම උන් නම් ගොඩක් වෙලාවට ඇදිච්ච ගානටත් වඩා දෙනවා. ඒත් ඕවට මට කෙලින්ම සම්බන්ද වෙන්න ඕන නැහැ. හෙට කෝල් එකක් දීලා 100,0000න් කීයක් මටද අහලා, උන් අඩුවෙන් නම් දෙන්නේ.. 980,000 අරන් ඉන්නවා. මට මහන්සියකුත් නැහැ ඌටත් ගානක් ලැබෙනවා ඒකෙන්

    දැන් සමහරු උඩ පනී එහෙම වැඩියෙන් දීලා ගන්න උන්ට පිස්සුද කියලා. ඒක වෙන්නේ මචන්ලා උන් කොච්චර හෙව්වත් උන්ට සල්ලි ලැබුන විදිහ පෙන්නන විදිහක් නැහැ. ඉතින් එහෙම උන් ලොතරැයි සල්ලි වලට අරන් උන්ගේ වගේ මාරු කරනවා. මේක දන්නවා ඇති තව සමාජය ගැන දැනුම් තේරුම් තියෙන අය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ටිකට් එකක් නිසා මුන් විදින දුකක්

    WPB7bfJ.png

    ඔන්න ටිකට් එකේ පිංතූරයක් දාහන් බං කට්ටියටම ගූ යන්න කියලා..:growl: බාර්කෝඩ් අනං මනං මකලා අංක ටික විතරක් දාහන්..:yes:
     
    L-Smoker

    Member
    ඉතිං එහෙම ටිකට් එක විකුණලා සල්ලි ගත්තත් වෙන්නෙ එකම දේනේ.. ඒත් උඹගෙන් බැංකුවෙ උන් අහයි එකපාරම මෙච්චර ගාණක් හම්බවුනේ කොහොමද.. අනං මනං..

    නැහැ නැහැ.. මේකෙ හිටියා ලිට්ල් කෝබ්‍රා කියල එකෙක්.. මට ඌවයි උඹවයි මාරු වෙනවා..:yes:
    සිරාවට ඌ කෝ මචන්?
    හැමවෙලාවෙම ඔන්ලයින් හිටියා නෙ?:baffled:

    L-Smoker

    Member
    රෙද්දෙ ගූ යන්න ටිකට් එකේ පිංතූරයක් දාන්න තියෙන්නෙ..:angry:
    ෆෝන් එකෙන් හරි ගහලා..:yes:

    ඔන්න ටිකට් එකේ පිංතූරයක් දාහන් බං කට්ටියටම ගූ යන්න කියලා..:growl: බාර්කෝඩ් අනං මනං මකලා අංක ටික විතරක් දාහන්..:yes:
    අන්තිමට කට්ටිය කැරකිලා එන්නේ ඕකට කියලා දන්න නිසා
    ත්‍රේඩ් එක දාන්න කලින්ම ෆොටෝ එකක් අර ගත්තා
    දැන්ම නෙමේ තව ටිකක් කට්ටිය ෆෝම් වෙලා
    පොළවෙ අත ගහලා හෙණ ඉල්ලද්දි දානවා ඉතින්

    :love:

    කොහොමත් එලකිරි එක කියන්නේ
    කෙල්ලෙක් එක්ක යාලු උනා කිව්වත්
    ඒකේ පුකේ එලකිරි Username කොටලා
    ෆොටෝ ඉල්ලන සෙට් එකක් ඉන්න තැනක්
    :P:P
     
    • Like
    Reactions: asylum

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට ඌ කෝ මචන්?
    හැමවෙලාවෙම ඔන්ලයින් හිටියා නෙ?:baffled:

    ඕවා තාවකාලික එකවුන්ට් බං.. මොකක් හරි හේතුවකට හදන්නෙ.. ඊට අමතරව තව එකවුන්ට් තියෙනවා ඌට.. ඌ නිතරම ට්‍රයි කලේ මේකෙ අයව කොටවන්න, වදි ඇදගන්න..

    මම ආපු දවසෙම දැනගත්තා ෆේක් එකක් කියලා.. මිනිහෙක් බොරු කියනවද ඇත්ත කියනවද කියල හිතාගන්න පුළුවන් බං.. ඌව හැබැයින් දැකලා ආශ්‍රය කරන්න ඕන නැහැ.. ඌ කියන දේවල් වලින් ඒක තේරෙනවා..

    ඒක අපිට අදාල නැහැ ඉතිං.. උගේ ආතල් එකනේ.. අපි පිළිගත්තොත් තමා අවුල.. ඒත් ඌ අනිත් උන් එක්ක හේතුවක් නැතුව නිතර වලි ඇදගන්න එක තමා කේස් එක..

    දවසක් මාත් එක්කත් තර්ක කලා.. Penis එක තුවාල වෙච්ච එකෙක් කොණ්ඩම් දැම්මාම කොණ්ඩම් එක පැලෙනව කියලා.. ඇත්තම කිව්වොත් ඌ දන්න දෙයක් නැහැ.. ඒත් ඌ දන්නව කියල නිතරම ඔප්පු කරන්න ට්‍රයි කරනවා..

    මේ තියෙන්නෙ කතන්දරේ..

    ඒකිට මොකක් හරි ලෙඩක් ඇති එහෙනම්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න කියපං..

    තුවාල තියෙන ප#කට කොණ්ඩම් එකක් දැම්මාම ඉරෙන්නෙ කොහොමද ඕයි..:baffled:

    Parashut newei ne ban condem kiyanne.yako condem ekak irenne paka loku unama.nathnam kal pannama.nathnam ara jara leda tibunama.

    ප#ය ලොකු උනාම කොණ්ඩම් ඉරෙන්නෙ නැහැ.. එක එක සයිස් වලින් කොණ්ඩම් තියෙනවා..:dull:

    සමාජ රෝග තිබුණාම කොහොමද කියපංකො කොණ්ඩම් එක ඉරෙන්නෙ..:frown:

    කල් පැන්නාම නම් ඉරෙනවද නැද්ද කියන්න මං දන්නෑ.. ඒවා අයින් කරනවනේ ෆාමසි වලින්.. ඒකෙ ලිහිසි ජෙල් ගාලා එවන්නෙ.. කල් පැන්නම මල උට්ටක් වෙයි..:dull:

    size ekata condem tiyenawa me lankawe?hehe
    Ehema wenne nathi wenne kohomada ban ara gedi wage awama ammo.
    Kal panna newe.condem ekakta wathura puwala balaban.ekama warge dekak kalaya .dinaya wenas ewagen.deka kocchara wrlawak gannawada pupuranna kiyala.
    aer

    මොකද නැත්තෙ.. Trojan, Durex කොණ්ඩම් එනවා සයිස් හතරකින්.. ඒකෙන් මුල් දෙක හෝ තුනම ලංකාවෙ තියෙනවා..

    මොන ගෙඩිද යකෝ.. ඔය කියන්නෙ ලිංග ඉන්නන් ද.. ඒවා කිසිම අවුලක් නැහැ.. අනික ඒවට කොණ්ඩම් එකක් පැලෙන්නෙ කොහොමද..? තෝ බීලද මන්දා..

    කොණ්ඩම් එකට වතුර පිරෙව්වාම ආයෙ පාවිච්චි කරන්නෙ කොහොමද උකුනො.. උන් ඕවා ටෙස්ට් කරලා බං එවන්නෙ.. කොහොමත් කොණ්ඩම් එකක සේෆ්ටිය තියෙන්නෙ 98%..

    mage eke nam ehema roga na.eth condem palila nam tiyenawa..aluth ewa.
    Meka hari yana thread ekak newe.mama yanoo

    මං බොට රෝග තියේ කිව්වද.. මං ඇහුවෙ කොණ්ඩම් පැලෙන ගෙඩි මොනාද කියලනේ.. තෝ ඒකට උත්තරයක් දීල පලකො..:(

    කොහොමද උඹගෙ කොණ්ඩම් එක පැලුනෙ කියලත් කියපං..:dull:

    Mama kiwwe ban ehema nothibilath palena awastha tiyenawa
    Eliyata gaddi palila kiyala dakke.eeta wada dana ganna onenam pvt waren:P
    r

    සීයට එකක් වගේ තමයි එහෙම වෙන්නෙ බං.. කොණ්ඩම් පැලෙන්නෙ නෑ උඹ ඔය කියන විදියට..:no:

    Hmm ehema kiyamuko.

    http://www.elakiri.com/forum/showthread.php?t=1710124
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිමට කට්ටිය කැරකිලා එන්නේ ඕකට කියලා දන්න නිසා
    ත්‍රේඩ් එක දාන්න කලින්ම ෆොටෝ එකක් අර ගත්තා
    දැන්ම නෙමේ තව ටිකක් කට්ටිය ෆෝම් වෙලා
    පොළවෙ අත ගහලා හෙණ ඉල්ලද්දි දානවා ඉතින්

    :love:

    කොහොමත් එලකිරි එක කියන්නේ
    කෙල්ලෙක් එක්ක යාලු උනා කිව්වත්
    ඒකේ පුකේ එලකිරි Username කොටලා
    ෆොටෝ ඉල්ලන සෙට් එකක් ඉන්න තැනක්
    :P:P
    :yes::yes::yes::yes:
    අරුණයට වෙච්චි අනිත් දේ තව පොඩ්ඩෙන් උඹට වෙන්නෙ.. ඌ නම් බොරුවක් කෙලල මාට්ටු උනා.. කාර් සේල් එකකට ගිහින් පිංතූර අරගෙන..

    තෝ මොලේ තියෙන නිසා පිංතූරයක් අරන් තියාගත්තා..

    බාර්කෝඩ් මකල දාහන්..
     
    L-Smoker

    Member
    ඕවා තාවකාලික එකවුන්ට් බං.. මොකක් හරි හේතුවකට හදන්නෙ.. ඊට අමතරව තව එකවුන්ට් තියෙනවා ඌට.. ඌ නිතරම ට්‍රයි කලේ මේකෙ අයව කොටවන්න, වදි ඇදගන්න..

    මම ආපු දවසෙම දැනගත්තා ෆේක් එකක් කියලා.. මිනිහෙක් බොරු කියනවද ඇත්ත කියනවද කියල හිතාගන්න පුළුවන් බං.. ඌව හැබැයින් දැකලා ආශ්‍රය කරන්න ඕන නැහැ.. ඌ කියන දේවල් වලින් ඒක තේරෙනවා..

    ඒක අපිට අදාල නැහැ ඉතිං.. උගේ ආතල් එකනේ.. අපි පිළිගත්තොත් තමා අවුල.. ඒත් ඌ අනිත් උන් එක්ක හේතුවක් නැතුව නිතර වලි ඇදගන්න එක තමා කේස් එක..

    දවසක් මාත් එක්කත් තර්ක කලා.. Penis එක තුවාල වෙච්ච එකෙක් කොණ්ඩම් දැම්මාම කොණ්ඩම් එක පැලෙනව කියලා.. ඇත්තම කිව්වොත් ඌ දන්න දෙයක් නැහැ.. ඒත් ඌ දන්නව කියල නිතරම ඔප්පු කරන්න ට්‍රයි කරනවා..

    එහෙම නම් ඌ දැන් තව එකකින් ඇති නෙ මචන්?
    දැන් නම් අර තරම් ඇක්ටිව් වෙන එකක් නැහැ
    කොහොමත් ආපු දවසේ ඉඳන් මාර පෝස්ට් ගානක් ඌ දැම්මෙ

    ඌ තුවාලයක් කිව්වේ පයිය හරහා ඇනයක් ගිය තුවාලයක්ද දන්නෙ නැහැ:baffled:
    අන්න එතකොට නම් අනිවාර්යයෙන් ඉරෙනවා කොන්ඩම් එක:P

    ඕක තුවාල උනහම කොන්ඩම් තියා මම නම් කලිසමවත් අදින්නේ නැහැ
    හෙලුවැල්ලෙන් ඉන්නවා බෙහෙත් ටිකක් හලන්:rofl::rofl:

    L-Smoker

    Member
    :yes::yes::yes::yes:
    අරුණයට වෙච්චි අනිත් දේ තව පොඩ්ඩෙන් උඹට වෙන්නෙ.. ඌ නම් බොරුවක් කෙලල මාට්ටු උනා.. කාර් සේල් එකකට ගිහින් පිංතූර අරගෙන..

    තෝ මොලේ තියෙන නිසා පිංතූරයක් අරන් තියාගත්තා..

    බාර්කෝඩ් මකල දාහන්..
    මම යනවා මචන් දොයිය ගන්න
    කෙල්ලට කියන්නත් ඕන හෙට යනවද මෙහෙන් සල්ලි ගන්නවද කියලා
    ඕවා කියලා කලාම කන් දෙකට නිදහස්

    • Like
    Reactions: isuru_feat

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම නම් ඌ දැන් තව එකකින් ඇති නෙ මචන්?
    දැන් නම් අර තරම් ඇක්ටිව් වෙන එකක් නැහැ
    කොහොමත් ආපු දවසේ ඉඳන් මාර පෝස්ට් ගානක් ඌ දැම්මෙ

    ඌ තුවාලයක් කිව්වේ පයිය හරහා ඇනයක් ගිය තුවාලයක්ද දන්නෙ නැහැ:baffled:
    අන්න එතකොට නම් අනිවාර්යයෙන් ඉරෙනවා කොන්ඩම් එක:P

    ඕක තුවාල උනහම කොන්ඩම් තියා මම නම් කලිසමවත් අදින්නේ නැහැ
    හෙලුවැල්ලෙන් ඉන්නවා බෙහෙත් ටිකක් හලන්:rofl::rofl:

    අපෝ ඇති බං.. නැතිවෙන්නෙ කොහොමද..

    ඒ පෝස්ට් ගාණ වැඩි කරගන්න එකත් එක්තරා ජිල්මාට් එකක් තමයි.. පෝස්ට් දාලා දාලා සීනියර් මෙම්බර් කෙනෙක් වෙනවා.. රෙප් එකතු කරන් රෙප් පවර් එකත් තුන හතරක් කරගන්නවා.. එතකොට කවුරුවත් හිතන්නෙ නැහැ මේක කාගෙහරි ෆේක් එකවුන්ට් එකක් කියලා.. එතකොට ගේම ගහන්න ලේසියි..

    ඕකා කියපු දේවල් වලින් තේරෙන්නෙ තවම සාමාන්‍ය පෙළවත් කරපු නැති පොඩි එකෙක් කියලා බං.. බලපං උගේ මෝඩ තර්ක.. පැරදීගෙන එනකොට මාරු වෙනවා..

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඕවා තාවකාලික එකවුන්ට් බං.. මොකක් හරි හේතුවකට හදන්නෙ.. ඊට අමතරව තව එකවුන්ට් තියෙනවා ඌට.. ඌ නිතරම ට්‍රයි කලේ මේකෙ අයව කොටවන්න, වදි ඇදගන්න..

    මම ආපු දවසෙම දැනගත්තා ෆේක් එකක් කියලා.. මිනිහෙක් බොරු කියනවද ඇත්ත කියනවද කියල හිතාගන්න පුළුවන් බං.. ඌව හැබැයින් දැකලා ආශ්‍රය කරන්න ඕන නැහැ.. ඌ කියන දේවල් වලින් ඒක තේරෙනවා..

    :yes::yes::yes:
    මිනිහා අන්තිමේ කිව්වේ මිනිහා පිටරටක වැකේෂන් එකකට ගිහින් ඉන්නේ කියල ..එත් මම දන්නා පරණ මෙම්බර් කෙනෙක්ගෙන් රස්සවක් හොයල දෙන්න කියල කන්නලව් කරලා තිබ්බ ජිවත් වෙන්න සල්ලි නෑ කියල

    පුස් ජිවිත ..කවුද ඉතින් අවසානේ රැවටුනේ