මහින්ද....

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මහින්ද රාජපක්ෂ දෙයක් පටන් ගත්ත නම් එය සාර්ථකව නිමාකරා....
    යුද්දයේදී දවසකට පිටවුන උන්ඩ වල වටිනාකම කීයක්ද?
    යුද්දය කරෙත් ණය වෙලා. අවුරුදු 30 නාස්ති උන මුදල් ජීවිත සදහටම නතර කලා.. කොච්චර ඉතිරියක්ද?
    කොහොම යුද්දය තිබුණත් ගමේ කරත්ත පාරවල් කොන්ක්‍රීට් උනා..
    ගැස්සි ගැස්සි වාහනයකවත් යන්න බැරි පැච් දමාපු හද්ද පරණ තාර පාරවල් ටික කාපට් උනා,
    පැයෙන් යන ගමන විනාඩි 15 කින් පමන නිමා කිරීමට පුලුවන් උනා..කාලය ඉතුරු උනා...අදික ලෙස දහනය උන ඉන්දන ඉතිරි උනා...
    රට වටේම තිබූ දීවර වරායන් නවීකරනය කරා..කොලබ වරාය දෙගුනයකින් විශාල උනා.අලුතින් වරායක් එකතු උනා, අලුතින් ගුවන්තොටුපලවල් ඉදි උනා, අදිවේගී මාර්ග ඉදිවුනා, නගරයේ සන්වර්දනය ගම තුලට ගියා,
    බොහෝ මිනිසුන්ගෙ නිවාස ප්‍රශ්නය වගේම විරැකියාව අඩු උනා..
    බොහෝ දේවල් ඇස් පනාපිට ක්‍රමවත්ව ඉක්මනින් සාර්තකව නිම උනා..
    මේව සියල්ල සිදු වූයේ ඉතාමත් කෙටි කාලයක් තුලයි....
    මහින්ද රාජපක්ෂ සෑම දෙයකම ප්‍රථිඵලය මිනිසුන්ට සියැසින් දැක ගන්නට සැලැස්සුව.
    නිමාකල සියල්ල මතු අනාගතයට සුවිශේෂී ආයෝජනයන් උනා....
    වත්මන් ආණ්ඩුවට කරන්නට ඉතුරුවූයේ කුමක්ද?
    දැන් අහස පොලව ගැටගහනව මහින්ද මේ සියල්ල කලේ කොහොමද කියල...
    අවුරුද්දක් උනා මහින්දගෙ කාලෙ පටන්ගනිපුව ඇරෙන්න මොකද්ද තියපු මුල්ගලක්..නෑ.
    අලන්කාර ලෙස ක්‍රමවත්ව කඩිගුලක් සේ වැඩ කරපු රට නැගීගෙන ආපු රට අද අරාජික වෙලා..මිනිස්සුන්ට සල්ලි නෑ..ජීවත් වෙන්න විදියක් නෑ,රස්සාවල්වලින් දොට්ට දාපු ප්‍රමාණය කොච්චරක්ද කියල නෑ,
    ඒකයි අපි කියන්නෙ මහින්ද කියන්නෙ රටක් කියල..
    මිනිස්සු මහ රජානෝ කීවෙ නිකන් නෙවෙයි..
    පොඩි උන් අප්පචි කීවෙ නිකන් නෙවෙයි..
    කුහක කල්ලතෝනි සෙට් එක හොරා කීවාට ඒ හොරා කරපුවයින් දශමයක් මේ පරගැති පරයන්ට කරගන්න බෑ.......

    uputa ganimaki
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    මුල අමතක වෙන ජාතියනේ මචන් වෙන මොනා කියන්නද අවුරුදු 10 ක්‌ම බලයේ ඉදල මුකුත්ම නොකරපු satellite මැඩමුත් ඇවිල්ල සිරිසේනයත් ඒ ගෑනිගේ පදයට නටනවා හොදට .
     
    • Like
    Reactions: dilshanjvc

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හොරා කරපුවයින් දශමයක් මේ පරගැති පරයන්ට කරගන්න බෑ
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මහ්න්ද සීයට සීයක් හොද නෑ.. එ්ත් මේ වේලේ උ විතරයි රටට ඉන්නෙ..

    දෙයියනේ කියලා රටට හාෙද සිංහල නායකයෙක් පහල වේවා...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහින්ද රාජපක්ෂ දෙයක් පටන් ගත්ත නම් එය සාර්ථකව නිමාකරා....
    යුද්දයේදී දවසකට පිටවුන උන්ඩ වල වටිනාකම කීයක්ද?
    යුද්දය කරෙත් ණය වෙලා. අවුරුදු 30 නාස්ති උන මුදල් ජීවිත සදහටම නතර කලා.. කොච්චර ඉතිරියක්ද?
    කොහොම යුද්දය තිබුණත් ගමේ කරත්ත පාරවල් කොන්ක්‍රීට් උනා..
    ගැස්සි ගැස්සි වාහනයකවත් යන්න බැරි පැච් දමාපු හද්ද පරණ තාර පාරවල් ටික කාපට් උනා,
    පැයෙන් යන ගමන විනාඩි 15 කින් පමන නිමා කිරීමට පුලුවන් උනා..කාලය ඉතුරු උනා...අදික ලෙස දහනය උන ඉන්දන ඉතිරි උනා...
    රට වටේම තිබූ දීවර වරායන් නවීකරනය කරා..කොලබ වරාය දෙගුනයකින් විශාල උනා.අලුතින් වරායක් එකතු උනා, අලුතින් ගුවන්තොටුපලවල් ඉදි උනා, අදිවේගී මාර්ග ඉදිවුනා, නගරයේ සන්වර්දනය ගම තුලට ගියා,
    බොහෝ මිනිසුන්ගෙ නිවාස ප්‍රශ්නය වගේම විරැකියාව අඩු උනා..
    බොහෝ දේවල් ඇස් පනාපිට ක්‍රමවත්ව ඉක්මනින් සාර්තකව නිම උනා..
    මේව සියල්ල සිදු වූයේ ඉතාමත් කෙටි කාලයක් තුලයි....
    මහින්ද රාජපක්ෂ සෑම දෙයකම ප්‍රථිඵලය මිනිසුන්ට සියැසින් දැක ගන්නට සැලැස්සුව.
    නිමාකල සියල්ල මතු අනාගතයට සුවිශේෂී ආයෝජනයන් උනා....
    වත්මන් ආණ්ඩුවට කරන්නට ඉතුරුවූයේ කුමක්ද?
    දැන් අහස පොලව ගැටගහනව මහින්ද මේ සියල්ල කලේ කොහොමද කියල...
    අවුරුද්දක් උනා මහින්දගෙ කාලෙ පටන්ගනිපුව ඇරෙන්න මොකද්ද තියපු මුල්ගලක්..නෑ.
    අලන්කාර ලෙස ක්‍රමවත්ව කඩිගුලක් සේ වැඩ කරපු රට නැගීගෙන ආපු රට අද අරාජික වෙලා..මිනිස්සුන්ට සල්ලි නෑ..ජීවත් වෙන්න විදියක් නෑ,රස්සාවල්වලින් දොට්ට දාපු ප්‍රමාණය කොච්චරක්ද කියල නෑ,
    ඒකයි අපි කියන්නෙ මහින්ද කියන්නෙ රටක් කියල..
    මිනිස්සු මහ රජානෝ කීවෙ නිකන් නෙවෙයි..
    පොඩි උන් අප්පචි කීවෙ නිකන් නෙවෙයි..
    කුහක කල්ලතෝනි සෙට් එක හොරා කීවාට ඒ හොරා කරපුවයින් දශමයක් මේ පරගැති පරයන්ට කරගන්න බෑ.......

    uputa ganimaki

    yako mahinda mechchqra horkn nokar ratata weda kala nm ada lankaw diyunu unu ratak.maithree ekale hitiyanm api yanne lambogini walin.ehem thiyenn thibichcha ratak ne mahind nethi kale.
    :Ph
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    yako mahinda mechchqra horkn nokar ratata weda kala nm ada lankaw diyunu unu ratak.maithree ekale hitiyanm api yanne lambogini walin.ehem thiyenn thibichcha ratak ne mahind nethi kale.
    :Ph

    Oya kattiya yanne lambogini walin.. three wheel ekak laksha 5kata ganan be dan..
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    දැන් ලංකාවෙ මිනිස්සු කාට චන්දෙ දෙන්නද කියල අතරමන් වෙලා ඉන්නෙ. :-(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහින්ද රාජපක්ෂ දෙයක් පටන් ගත්ත නම් එය සාර්ථකව නිමාකරා....
    යුද්දයේදී දවසකට පිටවුන උන්ඩ වල වටිනාකම කීයක්ද?
    යුද්දය කරෙත් ණය වෙලා. අවුරුදු 30 නාස්ති උන මුදල් ජීවිත සදහටම නතර කලා.. කොච්චර ඉතිරියක්ද?
    කොහොම යුද්දය තිබුණත් ගමේ කරත්ත පාරවල් කොන්ක්‍රීට් උනා..
    ගැස්සි ගැස්සි වාහනයකවත් යන්න බැරි පැච් දමාපු හද්ද පරණ තාර පාරවල් ටික කාපට් උනා,
    පැයෙන් යන ගමන විනාඩි 15 කින් පමන නිමා කිරීමට පුලුවන් උනා..කාලය ඉතුරු උනා...අදික ලෙස දහනය උන ඉන්දන ඉතිරි උනා...
    රට වටේම තිබූ දීවර වරායන් නවීකරනය කරා..කොලබ වරාය දෙගුනයකින් විශාල උනා.අලුතින් වරායක් එකතු උනා, අලුතින් ගුවන්තොටුපලවල් ඉදි උනා, අදිවේගී මාර්ග ඉදිවුනා, නගරයේ සන්වර්දනය ගම තුලට ගියා,
    බොහෝ මිනිසුන්ගෙ නිවාස ප්‍රශ්නය වගේම විරැකියාව අඩු උනා..
    බොහෝ දේවල් ඇස් පනාපිට ක්‍රමවත්ව ඉක්මනින් සාර්තකව නිම උනා..
    මේව සියල්ල සිදු වූයේ ඉතාමත් කෙටි කාලයක් තුලයි....
    මහින්ද රාජපක්ෂ සෑම දෙයකම ප්‍රථිඵලය මිනිසුන්ට සියැසින් දැක ගන්නට සැලැස්සුව.
    නිමාකල සියල්ල මතු අනාගතයට සුවිශේෂී ආයෝජනයන් උනා....
    වත්මන් ආණ්ඩුවට කරන්නට ඉතුරුවූයේ කුමක්ද?
    දැන් අහස පොලව ගැටගහනව මහින්ද මේ සියල්ල කලේ කොහොමද කියල...
    අවුරුද්දක් උනා මහින්දගෙ කාලෙ පටන්ගනිපුව ඇරෙන්න මොකද්ද තියපු මුල්ගලක්..නෑ.
    අලන්කාර ලෙස ක්‍රමවත්ව කඩිගුලක් සේ වැඩ කරපු රට නැගීගෙන ආපු රට අද අරාජික වෙලා..මිනිස්සුන්ට සල්ලි නෑ..ජීවත් වෙන්න විදියක් නෑ,රස්සාවල්වලින් දොට්ට දාපු ප්‍රමාණය කොච්චරක්ද කියල නෑ,
    ඒකයි අපි කියන්නෙ මහින්ද කියන්නෙ රටක් කියල..
    මිනිස්සු මහ රජානෝ කීවෙ නිකන් නෙවෙයි..
    පොඩි උන් අප්පචි කීවෙ නිකන් නෙවෙයි..
    කුහක කල්ලතෝනි සෙට් එක හොරා කීවාට ඒ හොරා කරපුවයින් දශමයක් මේ පරගැති පරයන්ට කරගන්න බෑ.......

    uputa ganimaki

    ahh uncle... godak dawasakata passe.. pahu giya dawas wala koheda gihilla hitiye? sil gannawath giyada? neththam damba diwa wandana gamanak wath giyada?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    හොරා කරපුවයින් දශමයක් මේ පරගැති පරයන්ට කරගන්න බෑ
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඒකයි අපි කියන්නෙ මහින්ද කියන්නෙ රටක් කියල.. :yes::yes::yes: