මහින්ද රාජපක්ෂ දෙයක් පටන් ගත්ත නම් එය සාර්ථකව නිමාකරා....
යුද්දයේදී දවසකට පිටවුන උන්ඩ වල වටිනාකම කීයක්ද?
යුද්දය කරෙත් ණය වෙලා. අවුරුදු 30 නාස්ති උන මුදල් ජීවිත සදහටම නතර කලා.. කොච්චර ඉතිරියක්ද?
කොහොම යුද්දය තිබුණත් ගමේ කරත්ත පාරවල් කොන්ක්‍රීට් උනා..
ගැස්සි ගැස්සි වාහනයකවත් යන්න බැරි පැච් දමාපු හද්ද පරණ තාර පාරවල් ටික කාපට් උනා,
පැයෙන් යන ගමන විනාඩි 15 කින් පමන නිමා කිරීමට පුලුවන් උනා..කාලය ඉතුරු උනා...අදික ලෙස දහනය උන ඉන්දන ඉතිරි උනා...
රට වටේම තිබූ දීවර වරායන් නවීකරනය කරා..කොලබ වරාය දෙගුනයකින් විශාල උනා.අලුතින් වරායක් එකතු උනා, අලුතින් ගුවන්තොටුපලවල් ඉදි උනා, අදිවේගී මාර්ග ඉදිවුනා, නගරයේ සන්වර්දනය ගම තුලට ගියා,
බොහෝ මිනිසුන්ගෙ නිවාස ප්‍රශ්නය වගේම විරැකියාව අඩු උනා..
බොහෝ දේවල් ඇස් පනාපිට ක්‍රමවත්ව ඉක්මනින් සාර්තකව නිම උනා..
මේව සියල්ල සිදු වූයේ ඉතාමත් කෙටි කාලයක් තුලයි....
මහින්ද රාජපක්ෂ සෑම දෙයකම ප්‍රථිඵලය මිනිසුන්ට සියැසින් දැක ගන්නට සැලැස්සුව.
නිමාකල සියල්ල මතු අනාගතයට සුවිශේෂී ආයෝජනයන් උනා....
වත්මන් ආණ්ඩුවට කරන්නට ඉතුරුවූයේ කුමක්ද?
දැන් අහස පොලව ගැටගහනව මහින්ද මේ සියල්ල කලේ කොහොමද කියල...
අවුරුද්දක් උනා මහින්දගෙ කාලෙ පටන්ගනිපුව ඇරෙන්න මොකද්ද තියපු මුල්ගලක්..නෑ.
අලන්කාර ලෙස ක්‍රමවත්ව කඩිගුලක් සේ වැඩ කරපු රට නැගීගෙන ආපු රට අද අරාජික වෙලා..මිනිස්සුන්ට සල්ලි නෑ..ජීවත් වෙන්න විදියක් නෑ,රස්සාවල්වලින් දොට්ට දාපු ප්‍රමාණය කොච්චරක්ද කියල නෑ,
ඒකයි අපි කියන්නෙ මහින්ද කියන්නෙ රටක් කියල..
මිනිස්සු මහ රජානෝ කීවෙ නිකන් නෙවෙයි..
පොඩි උන් අප්පචි කීවෙ නිකන් නෙවෙයි..
කුහක කල්ලතෝනි සෙට් එක හොරා කීවාට ඒ හොරා කරපුවයින් දශමයක් මේ පරගැති පරයන්ට කරගන්න බෑ.......
uputa ganimaki

h