dongle eka direct connect karana ekai 3g wifi router eka haraha network cable eken connect karana ekai athare wenasak thiyenawada
3g wifi router එකක් හරහා ගන්න කොට ඔයාට ඔයාගේ මැෂින් එකට අමතරව එක වර ඔයාගෙ phone එකත් එක්ක, ලැප් එකත් එක්ක internet connection eka share කරගන්න පුලුවන්.
hutch sim ekak mama use karanne. 
machan mama gaththa ada 3g wifi router ekak.. http://www.prolink2u.com/newtemp/images/products/PRT7006Hnew/02_PRT7006H - Side View.jpg
7000 withara una.. sim eka dala wifi walin thama internent.. . habai network port nah..![]()
hutch sim ekak mama use karanne.
![]()
speed eka
mama ahanne dongle eka dial up wena eka wage technich peththa gena
මචං ඕකෙ තියෙන බැටරිය ගලවන්න පුුලුවන්ද? ෆුල් චාජ් එකෙන් පැය කීයක් වගේ නෙට් යන්න පුලුවන්ද? මටත් ගන්න ඕන වෙලා තියෙනව portable එකක්
