මේ නිකමට අහන්නේ........රජයේ විශ්වවිද්‍යාල වැඩි කරන්න නම් SAITM එක වහල ඉන්න ඕනෙද බං?

මේ නිකමට අහන්නේ........රජයේ විශ්වවිද්‍යාල වැඩි කරන්න නම් SAITM එක වහල ඉන්න ඕනෙද බං?
ඔන කමක් නැහැමේ නිකමට අහන්නේ........රජයේ විශ්වවිද්‍යාල වැඩි කරන්න නම් SAITM එක වහල ඉන්න ඕනෙද බං?
එසේ කල යුත්තේ SAITM යනු නිදහස් ගසක් නොව නිදහස් අධ්‍යාපනය නම් වූ මහා වෘක්ෂයේ වැඩෙනා එහි සාරය උරා බොන පිළිලයක් වන බැවිනි ....
දැන් රජය තව විශ්වවිද්‍යාල ආරම්භ නොකරන්නේ SAITM තියන නිසාද?
මම මෙච්චරකල් හිතුවේ සල්ලි නැති නිසා කියල 
AAB ABB කමක් නෑ කියමුකෝ.SSF CSF අරගෙන ආවත් කමක් නෑද්ද?කැම්පස් ගියපු සමහර එවුන් හිතන්නේ වෙනස් විදිහට උන් හිතන්නේ උන් විතරයි මහන්සියෙන් පාඩම් කරලා ඔවට එන්නේ කියලා
උන් කවදාවත් කැමති නැහැ ABB ක් ගත්ත AAB ක් ගත්ත එකෙක් කැම්පස් ඉන්නවා දකින්න
තමන් මහන්සි වෙලා ඉගෙන ගත්තා කියලා අනිත් කෙනෙක්ගේ මග අහුරන එකට කියන්නේ කුහක කම තමා
පෞද්ගලික විද්‍යාල වලින් සල්ලි ගෙවලවත් ඉගෙන ගන්නවට කැමැති නැත්තේ අනිත් එවුන්ට සම තැන ලැබෙයි කියලා. පෞද්ගලික විද්‍යාල වලට උද්ගොශන කරන එවුන් බලන්නේ සම තැන ලැබෙන එක නවත්වන්න
රජයේ විශ්‍ය විද්‍යාල සංවර්ධනය කරන්න උද්ගොශන තියා ප්‍රොපොසල් එකක් වත් ගෙන්නේ නැත්තේ තමන් ආපු මගට අනිත් එවුන් එක එක ගැන තියෙන ඉරිසියාවට
සමස්ථයම එහෙම නොවුනත් ඔය කැම්පස් වල ඉන්න එවුන් ගොඩක් බ්‍රෙයින් වොශ් වෙනවා
අන්තිමේදි උන් හිතන්නේ තමන් ගැන විතරයි
සල්ලි තියෙන එකෙක් ඉගෙන ගන්නවට පොඩ්ඩක් වත් කැමති නැහැ
එසේ කල යුත්තේ SAITM යනු නිදහස් ගසක් නොව නිදහස් අධ්‍යාපනය නම් වූ මහා වෘක්ෂයේ වැඩෙනා එහි සාරය උරා බොන පිළිලයක් වන බැවිනි ....

ඉරිසියාකර හැත්තඑහෙම දිලා තියෙනවනම් වැරදි තමා. විශේශයෙන්ම වෛද්‍ය විද්‍යාල වලට ඔහොම ගන්නවනම්AAB ABB කමක් නෑ කියමුකෝ.SSF CSF අරගෙන ආවත් කමක් නෑද්ද?
ඒ මොකෝ බං?දැන් රජය තව විශ්වවිද්‍යාල ආරම්භ නොකරන්නේ SAITM තියන නිසාද?
මම මෙච්චරකල් හිතුවේ සල්ලි නැති නිසා කියල
මුන්ව තියන්න වටින්නේ නෑනේ
සල්ලි වලටත් වඩා උගන්නන්න ප්රෝෆා ලා නැති හන්දා......ඉන්න අයත් SAITM එකෙන් ලොකු ලොකු සල්ලි දීලා ගත්තාම(දැනටත් අරගෙන තියෙන්නේ) තියෙන ඒවටත් අලුතෙන් හදන්න තියෙන GOV. campus වලටත් දෙවියන්ගේම පිහිටයි....
SAITM වැහුවොත් කෙලින්ම Medical Faculty දහයක් පහලවක් අරින්න පුළුවන් වෙයි නේද?
කොහෙද මේක ආවට පස්සේ ඔක්කොම වැහුනනේ