ඊයේ හිරු නිවුස් වලට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද කියනවා ස්ට්‍රයික් කරන එක ජනතාවගේ අයිතියක් ලූ. ඉල්ලීම් දිනාගන්න එහෙම කරන්න ඕනේ ලූ. හික්ස් කව්ද දන්නේ නෑ බස් ගැමුණු එදා මහින්දගේ කාලේ බස් ස්ට්‍රයික් කරලා මහින්ද ගැමුණු ගෙදරට ගෙනල්ලා මහින්දගේ බෙල්ට් එකෙන් බිමදාගෙන ගැහැව්වේ. දන්නෝ දනිති. මහින්දට දැන් හොඳටම අමතක වෙන ලෙඩේ හැදිලා. පව් ඉතින් 






දැන් ඒකනේ ඔය කබරයෝ වගේ මළකුණු අවුස්සන්නේ..