Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ හිරු නිවුස් වලට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද කියනවා ස්ට්‍රයික් කරන එක ජනතාවගේ අයිතියක් ලූ. ඉල්ලීම් දිනාගන්න එහෙම කරන්න ඕනේ ලූ. හික්ස් කව්ද දන්නේ නෑ බස් ගැමුණු එදා මහින්දගේ කාලේ බස් ස්ට්‍රයික් කරලා මහින්ද ගැමුණු ගෙදරට ගෙනල්ලා මහින්දගේ බෙල්ට් එකෙන් බිමදාගෙන ගැහැව්වේ. දන්නෝ දනිති. මහින්දට දැන් හොඳටම අමතක වෙන ලෙඩේ හැදිලා. පව් ඉතින් :D:D
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව

    බෙල්ට් එකෙන් ගහනව උඹ දැක්කද? උඹේ ගෙදර ගැනී උඹට කරන ඒවා මෙතන ඇද බාන්න එපා බන්. කෝ දාපන් කෝ බලන්න අපිට බලාගන්නත් එක්ක
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඊයේ හිරු නිවුස් වලට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද කියනවා ස්ට්‍රයික් කරන එක ජනතාවගේ අයිතියක් ලූ. ඉල්ලීම් දිනාගන්න එහෙම කරන්න ඕනේ ලූ. හික්ස් කව්ද දන්නේ නෑ බස් ගැමුණු එදා මහින්දගේ කාලේ බස් ස්ට්‍රයික් කරලා මහින්ද ගැමුණු ගෙදරට ගෙනල්ලා මහින්දගේ බෙල්ට් එකෙන් බිමදාගෙන ගැහැව්වේ. දන්නෝ දනිති. මහින්දට දැන් හොඳටම අමතක වෙන ලෙඩේ හැදිලා. පව් ඉතින් :D:D
    උබ ගැමුණු ද?:shocked::shocked::shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ඔය පච වලට මිනිස්සු අහුවෙන එකක් නැ බන්.එක පාරක් පච වලට රැවටිලා පබයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරගෙන මිනිස්සු කෙලොගෙන හොදට රගේ තේරිලා තියෙන්නෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බෙල්ට් එකෙන් ගහනව උඹ දැක්කද? උඹේ ගෙදර ගැනී උඹට කරන ඒවා මෙතන ඇද බාන්න එපා බන්. කෝ දාපන් කෝ බලන්න අපිට බලාගන්නත් එක්ක

    අනේ උඹ නොදන්න දේවල් කතා නොකර ඉඳපන්. ඇයි තව උද්ගෝෂණ කරපු ඒවට වෙඩි තිබ්බේ කව්ද? වෙඩි තියලා රොෂාන් චානක, හලාවත මිනිහෙක් ඒ මදිවට රතු පස් වල තුන් දෙනෙක්. දැන් මෙතන මහින්ද බබා හුකුන් පාට්. :rofl::rofl:

    12373442_576708892479801_1854177339173039183_n.jpg

    12376542_731156263685532_4418896752778466396_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් නම් ඔය පච වලට මිනිස්සු අහුවෙන එකක් නැ බන්.එක පාරක් පච වලට රැවටිලා පබයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරගෙන මිනිස්සු කෙලොගෙන හොදට රගේ තේරිලා තියෙන්නෙ.

    හානේ බන්. කොහොමද කාලෙකින් පස්සේ දැක්කේ. උඹට එහෙමද හිතෙන්නේ? පව් නේද උඹලා? ඔහොම වත් හිත හිත ඉන්දපන්කෝ බන්. :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,797
    113
    දැන් නම් ඔය පච වලට මිනිස්සු අහුවෙන එකක් නැ බන්.එක පාරක් පච වලට රැවටිලා පබයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරගෙන මිනිස්සු කෙලොගෙන හොදට රගේ තේරිලා තියෙන්නෙ.

    :yes:දැන් ඒකනේ ඔය කබරයෝ වගේ මළකුණු අවුස්සන්නේ..:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ උඹ නොදන්න දේවල් කතා නොකර ඉඳපන්. ඇයි තව උද්ගෝෂණ කරපු ඒවට වෙඩි තිබ්බේ කව්ද? වෙඩි තියලා රොෂාන් චානක, හලාවත මිනිහෙක් ඒ මදිවට රතු පස් වල තුන් දෙනෙක්. දැන් මෙතන මහින්ද බබා හුකුන් පාට්. :rofl::rofl:

    12373442_576708892479801_1854177339173039183_n.jpg

    12376542_731156263685532_4418896752778466396_n.jpg

    මම ඇහුවේ බෙල්ට් එකෙන් ගහනවා උඹ දැක්කද කියලා ? සෝර්ස් එකක් තියනවා නම් දාපන් නිකන් බොරු දන්නේ නැතිව

    12342421_1533472610311540_2224929852990727959_n.jpg

    තිරිමාවිතාරන සමග අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන්ටත් ඒ ඉරනම නේද ? තාජුඩීන් කියන එකමිනිසෙක් බදාගෙන දගලන පාලකයන් විසින් සිංහල සරසවි සිසුන් දුසිමි ගනනක් දසවද දි මරාදැමිම ගැන නැවත පරික්ෂා කලයුතුයි මෙිවාට එකල අධ්‍යාපන ඇමති වර්තමාන අගමැති වගකිවයුතුයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මම ඇහුවේ බෙල්ට් එකෙන් ගහනවා උඹ දැක්කද කියලා ? සෝර්ස් එකක් තියනවා නම් දාපන් නිකන් බොරු දන්නේ නැතිව

    12342421_1533472610311540_2224929852990727959_n.jpg

    තිරිමාවිතාරන සමග අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන්ටත් ඒ ඉරනම නේද ? තාජුඩීන් කියන එකමිනිසෙක් බදාගෙන දගලන පාලකයන් විසින් සිංහල සරසවි සිසුන් දුසිමි ගනනක් දසවද දි මරාදැමිම ගැන නැවත පරික්ෂා කලයුතුයි මෙිවාට එකල අධ්‍යාපන ඇමති වර්තමාන අගමැති වගකිවයුතුයි

    යකෝ ඉතින් උඹලගේ අපොච්චා අවුරුදු 10ක් බලේ ඉද්දි ඇයි ඕවා ගැන හොයලා මුකුත් නොකරේ? කොහෙද ඕවා කරන්න වෙලාව තියෙන්නේ නේද? හොරා කෑවා මිසක්. හක් හක් හක් :lol::lol::lol: