hora paren rata yanna.

al matin

Banned
Nov 5, 2015
202
10
0
mchnla mata podi seen ekakin rata yanna chance ekak labuna. laksha 8 witara tama wadeta yanne.

habai job mokuth na accommodation denawa masayak ita passe api inna tanak hoya ganna one.

mehema gihin job, accommodation ehema hoya ganna puluwanda? wade risky da?
 

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
mchnla mata podi seen ekakin rata yanna chance ekak labuna. laksha 8 witara tama wadeta yanne.

habai job mokuth na accommodation denawa masayak ita passe api inna tanak hoya ganna one.

mehema gihin job, accommodation ehema hoya ganna puluwanda? wade risky da?

Yanna epa ...... Ehe den aul machan.
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,968
    16,596
    113
    අහුවෙන්න එපා..බොරු කාරයෝ හැම තැනම.උබට මැරෙන්න තමා වෙන්නේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අහුවෙන්න එපා..බොරු කාරයෝ හැම තැනම.උබට මැරෙන්න තමා වෙන්නේ.

    ඔව් ජීවිතේ නිකන් නැති කරගන්න එපා ..isis උන් නිසා දැන් යුරෝපෙට එන උන්ව හොදට හොයල ගන්නේ ..ගියත් ආපහු රිටර්න් එන්න වෙයි හිරබත් කාල ..

    ඔයිට වැඩිය නරකද දන්නා දෙයින් ප්‍රයෝගේනයක් ගන්න පුළුවන් ජොබක් හොයා ගන්න එක ..
    ලංකාවේ නැත්නම් පිටරටවල් වල ජොබ් තියෙනවා
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    හිරේ දාන්නෙත් නෑ මන් හිතන්නේ.. boat එකේ auz යන එවුන් නම් හද්ද වන්නි රටවල පදිංචි කරනවා..
    papua new guinea
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    germany හොද රට. එත් දැන් නම් යන්න එපා.. සරණාගත seen නිසා ගොඩක් ලෙඩ ලු. උඹ දන්නා කව්රුහරි ඉන්නවද ලගින්ම අදුරන, උදව්වක් ගන්න පුළුවන්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොර පාරේ ලක්ශ 8 නති කර ගනන් එපා එහෙට ගිහින් ජොබක් නැත් නම් අතල් කොලේ හදාගනන් අමරුයි හොරපාරේ ගිහින් ලෙඩක් දුකක් හැදුනහම ඉන්සුවරන්ස් නැතුව බෙහෙතක් ගන්න , හොස්පිටල් එකක ඇඩ්මිට් වෙනන් ක ඇඩිමිට් වෙන්නේ කොහොමද බන් පිස්සු කෙලින්න එපා බන් උබට එහේ ගියහන නන්නත්තර වුනහම තේරෙයි ගෙදර වැඩිලා හරි සම්බොලයි බතුයි කලා නිදහසේ ඇවිදෙගෙන යන්න වත් පුලුවන් කොච්චර සැපක් ද කියලා . සල්ලි නස්ති කරගනන් එපා මචෝ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba hitanne rata giyama jivethe sundara wei kiyala.uba sanasenakan jivithe sundara wenne ne mona sepa tibbath.oya laskha 8n ekko legaly job ekakta apply karala dubai wage yanna.ubata internet ewilla post ekak danna taman mole tiyeddi boat walin rata yanna pissuda ban?