මොන TAB 1 ද හොද ?

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    TAB 1 ගන්න උදව්වක් ඕනේ

    මගේ budget එක 45,000 යි.මේක ගන්නේ මම film බලන්නයි. internet browsing වලට විතරයි.camera quality 1 , LTE ලොකු අවශ්‍යතාවයක් නෑ.
    ගොඩක් tab ගැන විස්තර හෙව්වා. මගේ ගානට set වෙන්නේ මේ model ටික.

    price ටික ගත්තේ celltronic 1 න්.


    Samsung Galaxy Tab E 9.6 - Rs. 37,000
    SwHESbA
    SwHESbA
    SwHESbA.jpg


    Samsung Galaxy Tab A 9.7 - Rs 49,000
    lsG92xo.jpg


    Samsung Galaxy Tab 4 10.1 3G - Rs. 42,000
    EZ5eyO8.jpg



    LG G Pad 8.0 LTE - Rs. 40,000
    9qjNmvK.jpg


    HTC Nexus 9 -Rs. 57,000
    EYuq9w3.jpg


    මේ හැම model එකකම මොකක් හරි අවුලක් තියනවා බන්. :(:(:shocked:
    ඒ ටිකත් කොටන්නම්කො.

    Samsung Galaxy Tab E 9.6
    internal memory 8 Gb.
    RAM 1.5 Gb
    Resolution 800 x 1280
    display 1 අනික් samsung model වලට වඩා හොදයි. ( මම කියන්නේ dpi 1 ගැන.value එක 157 )
    battery life 1 තමා අවුලකට තියෙන්නේ. (5000 mAh battery 1
    තියෙන්නේ) :(

    Samsung Galaxy Tab A 9.7
    internal memory 16 Gb
    RAM 2 Gb
    Resolution 768 x 1024
    display 1 dpi value එක 132. :(
    battery 1 -
    6000 mAh

    Samsung Galaxy Tab 4 10.1 3G
    internal memory 16 Gb.
    RAM 1.5 Gb
    Resolution 1280 x 800
    display 1 dpi value එක 149. :(
    battery 1 -
    6800 mAh

    LG G Pad 8.0 LTE
    internal memory 16 Gb.
    RAM 1 Gb
    Resolution 800 x 1280
    display 1 dpi value එක 188.
    battery 1 -
    4200 mAh :(
    Abans එවුන් කිව්වා දැන් මේ මොඩෙල් 1 එන්නේ නෑ කියලා. :(


    HTC Nexus 9
    internal memory 32 Gb.
    RAM 2 Gb
    Resolution 1536 x 2048
    display 1 dpi value එක 281 .
    battery 1 -
    6700 mAh
    otg support
    නෑ :(
    memory card slot 1 නෑ :( :angry:


    මට හිතෙන විදිහට
    Samsung Galaxy Tab E 9.6 ගානට මාර වටිනවා. :yes::yes:
    HTC Nexus 9 specification අතින් පට්ට. ගැන ටිකක් වැඩියි.:rolleyes:
    Samsung Galaxy Tab 4 10.1 3G ත් කියන්න තරම වරදක් නෑ. :eek:

    මට ගන්න හොද කොයි මොඩෙල් 1 ද කියලා තෝරාගන්න මේ phone use කරලා තියන අය help 1 දෙන්න.

    තව හොද phone model තියනවානම් ඒවාත් කියන්න..
    මේ තියන phone හොද නරකත් කියන්න..

    ගන්න හොද තැන් තියනවනම් colombo වල ඒවාත් කියන්න.


     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama lagadi gattha..Samsung Galaxy Tab 4 10.1 4G eka (4G).awlk ne..film baladdi shape.


    කියක් වුනාද ? කොහෙන්ද ගත්තේ.
    film බලද්දී battary life 1 කොහොමද?
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Samsung Galaxy Tab 4 10.1 3G ත් කියන්න තරම වරදක් නෑ.


    Meka ganna epa gu godak.battery eka bala innakota bahinawa.melo rahak na.charge karanath hena wela yanawa.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Samsung Galaxy Tab 4 10.1 3G ත් කියන්න තරම වරදක් නෑ.


    Meka ganna epa gu godak.battery eka bala innakota bahinawa.melo rahak na.charge karanath hena wela yanawa.


    thanx මචෝ...
    1 පාරක් charge කරලා පැය කියක් එක දිගට videos බලන්න පුලුවන්ද ?