TAB 1 ගන්න උදව්වක් ඕනේ
මගේ budget එක 45,000 යි.මේක ගන්නේ මම film බලන්නයි. internet browsing වලට විතරයි.camera quality 1 , LTE ලොකු අවශ්‍යතාවයක් නෑ.
ගොඩක් tab ගැන විස්තර හෙව්වා. මගේ ගානට set වෙන්නේ මේ model ටික.
price ටික ගත්තේ celltronic 1 න්.
Samsung Galaxy Tab E 9.6 - Rs. 37,000
Samsung Galaxy Tab A 9.7 - Rs 49,000
Samsung Galaxy Tab 4 10.1 3G - Rs. 42,000
LG G Pad 8.0 LTE - Rs. 40,000
HTC Nexus 9 -Rs. 57,000
මේ හැම model එකකම මොකක් හරි අවුලක් තියනවා බන්.

ඒ ටිකත් කොටන්නම්කො.
Samsung Galaxy Tab E 9.6
internal memory 8 Gb.
RAM 1.5 Gb
Resolution 800 x 1280
display 1 අනික් samsung model වලට වඩා හොදයි. ( මම කියන්නේ dpi 1 ගැන.value එක 157 )
battery life 1 තමා අවුලකට තියෙන්නේ. (5000 mAh battery 1 තියෙන්නේ)
Samsung Galaxy Tab A 9.7
internal memory 16 Gb
RAM 2 Gb
Resolution 768 x 1024
display 1 dpi value එක 132.
battery 1 -6000 mAh
Samsung Galaxy Tab 4 10.1 3G
internal memory 16 Gb.
RAM 1.5 Gb
Resolution 1280 x 800
display 1 dpi value එක 149.
battery 1 -6800 mAh
LG G Pad 8.0 LTE
internal memory 16 Gb.
RAM 1 Gb
Resolution 800 x 1280
display 1 dpi value එක 188.
battery 1 -4200 mAh
Abans එවුන් කිව්වා දැන් මේ මොඩෙල් 1 එන්නේ නෑ කියලා.
HTC Nexus 9
internal memory 32 Gb.
RAM 2 Gb
Resolution 1536 x 2048
display 1 dpi value එක 281 .
battery 1 -6700 mAh
otg support නෑ
memory card slot 1 නෑ

මට හිතෙන විදිහට
Samsung Galaxy Tab E 9.6 ගානට මාර වටිනවා.

HTC Nexus 9 specification අතින් පට්ට. ගැන ටිකක් වැඩියි.
Samsung Galaxy Tab 4 10.1 3G ත් කියන්න තරම වරදක් නෑ.
මට ගන්න හොද කොයි මොඩෙල් 1 ද කියලා තෝරාගන්න මේ phone use කරලා තියන අය help 1 දෙන්න.
තව හොද phone model තියනවානම් ඒවාත් කියන්න..
මේ තියන phone හොද නරකත් කියන්න..
ගන්න හොද තැන් තියනවනම් colombo වල ඒවාත් කියන්න.

Last edited: