Samsung Galaxy A 10.1 Tab එකක Display එකයි Battery එකයි දාගන්න ඕන. කීයක් වගේ යයිද ? නුවර අවට හොද repair shop මොනාද තියෙන්නේ?