ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට &#34

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට &#34

    මා හට මේ ජෝතිෂ්‍ය දැනුම ලාබාගැනීමට මග පැදුනේ එලක්රිය නිසා යි .ඒ නැකත් රාල ජෝතිෂ්‍ය පන්තියක් පිළිබද කල් දැනුවත් කිරීමේ ලිපිය නිසයි ,එතුල මා සැහෙන කාලයක් බලා සිටි අවස්ථාවක් ලද අතර එම අවස්ථාව ඔබට ද ලබා දීම මාගේ යුතුකමයි.බෙදීමෙන් වැඩිවන එකම දෙය දැනුම වන නිසාත් දැනුම ලබා ගැනීමේ මාර්ග පේන්වා දීම මා කරන ගුරු ගවුරවය ලෙසත් මෙම පන්තියේ විෂය මාලාව හා විස්තර මෙසේ ඉදිරිපත් කරමි .විෂයට ඇලුම් කරන අයට සම්බන්ද විය හැකි අතර මා හට කිව හැක්කේ හොද කැපකිරීමක් කලහොත් විෂය මනා සේ උගත හැකි බවය .ඒසදහා උත්සාහය ,කැපවීම නොවඩුව අවශ්‍ය බවත් ඒ සදහා නිවැරදි මග පෙන්වීම නොවඩුව ලැබෙනු ඇත .
    12342306_898835186864638_294189601990713820_n.jpg


    12345642_898835196864637_4184860044610854179_n.jpg



    12308672_898837923531031_3476474358747560144_n.jpg


    12342339_898837873531036_7576445666526242656_n.jpg


    12360079_898837890197701_8372201579169468224_n.jpg


    12316058_898839743530849_2365109720310885649_n.jpg


    12299169_898860596862097_5855773525068850006_n.jpg


    12308805_898866413528182_6958087072342556215_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විෂය නිර්දේශය වේදිය ජෝතිෂ්‍ය ඉතා මැනවින් සම්බන්ද වන අයුරින් ගලා යාන අකාරයට සකස් කර ඇති අතර එබැවින් අද්‍යනය පහසු වේ

    මේ මා එයින් ලද දැනුමේ සම්පින්ඩනයයි
    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    http://www.elakiri.com/forum/showthread.php?t=1715706
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලග්නය තොරතුරු මෙසේ පෙළ ගස්වමු .මේ මා කලින් පල කල ලිපියක නැවත පල කිරීමක් වන අතර මෙය උපුටා ගන්නේ ඔබේ සුබ අසුබ ඔබම දැක ගන්න (විජය ශි ජයසිංහ )යන කෘතියෙනි .මෙය හුදෙක් ම මේ විශ්ලේෂණය සිදුවන්නේ ලගන්දිපති හා රාශයේ ස්බවය අනුවයි .නමුත් පලාපල කථනයේදී ලගන්ය ,ග්‍රහයන් අරුඩ ලග්න ,විශේෂ ලගන්න ,දසා ක්‍රම ,ග්‍රහා යෝග ,වර්ග කේන්ද්‍ර පිළිබද සැලකිය යුතුය .ලග්නය පමණක් සලකා ලන්කවේ බොහෝ පලා පල කථනය නිසා විෂය හැල්ලු වී ඇති අතර ,මේ අනෙක් වැදගත් නියාය නොදැනුවත් කම නිසා හෝ උවමනා වෙන්නම මග හරිම නිසා පාලා පල විපරිත වීම තුලින් විෂයේ කිරිතිය පිරිහී ගොස් තිබේ ,මෙනිසා ඔබ පලා පල විමසීමට යාමේදී මෙම කරනු පවසන්නේ කුමන පදනමක සිට දැයි විමසා සිටින්න ,ඒ තුල ඔබට එය දැන ගත හැකි බැවිනි .එය පැවසීම ජෝත්ර් වේදියාගේ යුතුකම මෙන්ම වගකීමකි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විෂය නිර්දේශය වේදිය ජෝතිෂ්‍ය ඉතා මැනවින් සම්බන්ද වන අයුරින් ගලා යාන අකාරයට සකස් කර ඇති අතර එබැවින් අද්‍යනය පහසු වේ

    මේ මා එයින් ලද දැනුමේ සම්පින්ඩනයයි
    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    http://www.elakiri.com/forum/showthread.php?t=1715706
    මචන් මන් දැන් දානවා විස්තර