bump
සිංහ ලේ![]()
බම්ප්
Digital print karana ona thenakin Oka hada ganna puluwan ban simple
sinha lee

Digital print karana ona thenakin Oka hada ganna puluwan ban simple

bump..
ado elane
Bump!
ela ne mekanam matath ona....... adu taramin art work ekavat download karanna tiyanvada ???
මචං වාහන වල ස්ටිකර් කපන තැනකට කියල කපාගනිං..
උන්ම අලවලත් දෙයි..
මහ ගානක් ගන්නෙ නැහැ..
ඔන්න මං එකක් හැදුවා..
සෙට් වෙන්නෙ නැත්තං උඹම හදාගනිං..
ඒත් ඔය ස්ටිකරේ තියෙන විදියටමයි හැදුවෙ..
වෙනසක් කලේ නෑ..
![]()
මෙන්න රෙසලූෂන් වැඩි එක..
http://i.imgur.com/JzPw3Pi.png