සිංහ ලේ ...

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මේ ස්ටිකර් එක ගන්න තියෙන්නෙ කොහෙද?? දන්න කෙනෙක් ඉන්නවනම් P M කරන්න.. ගොඩක් පින්..

    12368970_1013571388704252_7330063799274197391_n.jpg
     
    • Like
    Reactions: KingCM

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වාහන වල sticker ගහන තැනකින් ගනින් බන්.
    ලොකු ගානක් යන්නේ නැහැ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං වාහන වල ස්ටිකර් කපන තැනකට කියල කපාගනිං..
    උන්ම අලවලත් දෙයි..
    මහ ගානක් ගන්නෙ නැහැ..


    ඔන්න මං එකක් හැදුවා..
    සෙට් වෙන්නෙ නැත්තං උඹම හදාගනිං..
    ඒත් ඔය ස්ටිකරේ තියෙන විදියටමයි හැදුවෙ..
    වෙනසක් කලේ නෑ..

    0vlDmmP.png


    මෙන්න රෙසලූෂන් වැඩි එක..
    http://i.imgur.com/JzPw3Pi.png
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මචං වාහන වල ස්ටිකර් කපන තැනකට කියල කපාගනිං..
    උන්ම අලවලත් දෙයි..
    මහ ගානක් ගන්නෙ නැහැ..


    ඔන්න මං එකක් හැදුවා..
    සෙට් වෙන්නෙ නැත්තං උඹම හදාගනිං..
    ඒත් ඔය ස්ටිකරේ තියෙන විදියටමයි හැදුවෙ..
    වෙනසක් කලේ නෑ..

    0vlDmmP.png


    මෙන්න රෙසලූෂන් වැඩි එක..
    http://i.imgur.com/JzPw3Pi.png

    machan mobile phone walata,computer desktop ekata set wena vidiyata background ekath cool wena vidiyata hadala dapanko tikak. thanks macho