W/C kiwwe mokadda?
Na man kiwwe Xiaomi kiyannet One Plus wage competitive Chinese brand ekakne. Mokadda Oppo th ekka thiyena connection eka?

මෙහේ GSM සිග්නල් සපෝට් ද දන්නෑ නේ..
ඉන්දියාවෙන් ගෙන්ව ගන්න පුලුවන් ද ?
UPDATE
මෙන්න ඩයල්කොම් එකේ මේ ෆෝන් වල මිල ගනන්
http://dialcom.lk/categories.php?path=1-49
Aduyine.මන් දැන් ඉන්නෙ ඉන්දියාවෙ බන්... මෙහේ ෆෝන් එහෙමනම් ඔන්ලයින් තමයි ගන්නෙ (Amazon, Flipkart, SnapDeal) වැඩියෙන්ම.. Xiaomi Mi 4 i එක මෙහේ 9999.00යි. ලංකාවෙන් නම් 21,000ක් වගේ වෙන්නෙ.

මන් දැන් ඉන්නෙ ඉන්දියාවෙ බන්... මෙහේ ෆෝන් එහෙමනම් ඔන්ලයින් තමයි ගන්නෙ (Amazon, Flipkart, SnapDeal) වැඩියෙන්ම.. Xiaomi Mi 4 i එක මෙහේ 9999.00යි. ලංකාවෙන් නම් 21,000ක් වගේ වෙන්නෙ.
Keeyada? Kohenda?Mama gaththa machan redmi note 3 606 snapdragon phone eka elamakiri...one kenek innawanam ahanna Genna ganna hati kiyannam....