Harry Potter Fans come here!!

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Harry Potter fans come here, the new trailer for "Fantastic Beasts and Where to Find Them" is here!

    Actually is an announcement trailer, proper trailer will come soon.

    Here's a poster!

    sg3n28.jpg
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    harry potter series akama kathawakmada maka bn?

    හ්ම්, ඔව් හැබැයි, මේක අතිරේක පොතක්, ප්‍රධාන කතාවට අදාල නෑ. දන්නා තරමින් ඒ පොතම නෙවෙයි වෙනස් කම් තියනවා. කතාව ස්ථාන ගත වෙන්නේ, 1920 දශකයේ නිව් යෝක් වල. ඒ හින්දා කලින් කතාවල චරිත මේකේ නෑ. තවත් එකක් මේක හැරීට ඉස්කෝලේ කියවන්න තියන පොතක්. :yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හ්ම්, ඔව් හැබැයි, මේක අතිරේක පොතක්, ප්‍රධාන කතාවට අදාල නෑ. දන්නා තරමින් ඒ පොතම නෙවෙයි වෙනස් කම් තියනවා. කතාව ස්ථාන ගත වෙන්නේ, 1920 දශකයේ නිව් යෝක් වල. ඒ හින්දා කලින් කතාවල චරිත මේකේ නෑ. තවත් එකක් මේක හැරීට ඉස්කෝලේ කියවන්න තියන පොතක්. :yes:

    ela :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry: ඉස්සර නිමාඩු කාලේ එනකම් හිටියේ සිරසේ හඩ කවලා යන එක බලන්න.
    බලන්න ඕනි දවසක..
    මං වැඩිය ආසා නෑ බං ඔය වගේ කතා වලට..
    ඒකයි වැඩිය එලවන්නෙ නැත්තෙ..
    Maversla ගහපු එක ෆිල්ම් එකක්වත් මං බලල නැහැ..
    වතාවක් Iron Man ද කොහෙද බෑවා..
    විනාඩි දහයක් බලල මකල දැම්මා..
    කාටූන් නම් ඕන එකක් බලනවා..
    ෆිල්ම් තමා ආස නැත්තෙ..
    :(