RePost බුවා;19430266 said:පට්ට කතාවක් කියන්නේ....
සිරා කතාවක්,,,
RePost බුවා;19430260 said:මට,,, අපේ ගෙදර ටොයිලට් පේපර් ඉවර වෙලා,,,,
මෙහෙ ඉඳි ආප්ප . . . . .
ලැජ්ජා වෙන්න එපා . . . හොඳින් පැද්දන්න . . .
දැන් තියෙන ඉඳි ආප්ප වල රැලි මදි නේ.. ගෙදර හදන එවුව නම් අවුලක් නැහැ...
ඉඳි ආප්පෙත් පුංචි වෙනවා එන්න එන්නම වඩේ වගේ...
RePost බුවා;19430310 said:තිබ්බ ටික ඉවරයි කියහන්කෝ,,,,