2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපිට කියන්න වම දකුණ මාරු වුනේ මොකක් ද කියලා ඇහි මෙහෙම නිවුස් කියන්නේ ලොල් :rolleyes:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430316 said:
    ඉදිඅප්පේ මැද්දෙන් දෙපැත්ත පේනවා බන් අනික,,,

    ඒකට ඉඳි ආප්ප දෙකක් එකට සෙට් කරලා කන්න.... එතකොට එහා පැත්ත පේන්නේ නැහැ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕ යෑහ් අයි වොන වැක් ඩට් ඈස්....

    ඒ අදහසට මමත් ගරු කරනවා...
    උබ කියල තියෙන දේ අද සමාජෙට ගොඩාක් වැදගත්...
    මේ වෙලාවට තමයි ජේසන් කාරයාවත් හිටියනම් කියල හිතෙන්නේ,,
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19430328 said:
    දැන් අර කමිටුවේ උන් අල්ල අල්ල පරීක්ෂණ කරයි,,,
    ඒ වගේ කමිටුවකට යන්න ඕනේ සුදුසුකම් මොනවද බන්?

    රහසින්වත් පව් කරලා තියෙනන් බැහැ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපිට කියන්න වම දකුණ මාරු වුනේ මොකක් ද කියලා ඇහි මෙහෙම නිවුස් කියන්නේ ලොල් :rolleyes:

    වම් ඇහේ සැත්කම දකුණු ඇහැට කරල වැරදිල... :shocked::yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19430321 said:
    මොකද මොකද මේ?

    තාම අර පොරගෙන් කෝල් එකක්, ඊ මේල් එකක් අවේ නැනේ,,,
    Na nikan:P
    Ah ehemada, man dawal mail id ekanam dunna, number eka dennam malliye :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒකට ඉඳි ආප්ප දෙකක් එකට සෙට් කරලා කන්න.... එතකොට එහා පැත්ත පේන්නේ නැහැ...

    එතකොට බිලත් එකතු වෙනවනේ බන්,
    පෙරේද කැවා,
    ඉදිඅප්ප 20යි, පරිප්පු, මස් කාරී, සම්බෝල,,,
    200යි,,,,
    ඉදිඅප්පයක් 10ක් වෙනවා හොදි එක්ක,,,:eek::eek::eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430266 said:
    පට්ට කතාවක් කියන්නේ....
    සිරා කතාවක්,,,

    එළකිරි ටී වී වගේ උනා නම්, එමිනෙම්ගේ සින්දුව බලන්න වෙන්නේ නැහැ.. ඒ වෙනුවට කොටු බලන්න වෙන්නේ...