2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430463 said:
    ආ ඔවු නේද?
    මට අර උබ දුන්නු ලින්ක් වල තිබ්බ නිල් පාට තුවාය ඇදන් හිටපු පොටෝ දැක්ක දවසේ ඉදල එක එක ඒවා හිතෙනවා බන්,,,

    ඒ නිල් පාට තුවාය ඇඳගෙන ඉන්නේ මමනේ බං....:shocked:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙන්න ඕනේ:angry:
    S9RlYt.gif

    කොහෙද බන් උබ හිටියෙ... :oo:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දන්නේ නෑ . . . . කාර් එකක් බලන්න ආවේ . . . රෑ 11ත් පහු වෙලා . . .
    :D
    RePost බුවා;19430489 said:
    ඇයි ඒ පැත්තේද?
    වෙන්නප්පුව ලගද>
    මගේ රුමා එහෙ,,,,

    Echara dura yanna one na ithin, eeta kalin :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒ නිල් පාට තුවාය ඇඳගෙන ඉන්නේ මමනේ බං....:shocked:

    කටේ තිබ්බ ටොපිය ලැප් එක උඩට පන්න කියහන්ක්කෝ..
    අඩෝ අර කලවේ තියෙන ලපේ උපන් ලපයක්ද බන්?
    විට් එකක්වත් පාවිච්චි කරන්න වෙයි වගේ.,,,​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මොකක්ද බන් ඒ කිව නිවුස් එක,

    ගගනගාමීන් තුන් දෙනෙක් යුරි ගගාරින් එක්ක ඔක්ලහෝමා වල හොටෙල් එකක බිබී ඉන්න කොට plane එකක් කඩාගෙන වැටුනා කියල නේද කිවේ?