2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .

    giphy.gif

    ඔව් ඔව්,,
    තාලෙට,,
    අහා අහා,,,
    කමෝන්,,
    උඩට උඩට,,,
    පද්දලා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :rolleyes::rolleyes::oo:


    Thread eke inne na kiyala antheema wenakam indala:shocked::baffled:
    Man yannoo Good night hamotama :)
    Thanks a lot Tharindu malliye adath lassana show ekak aran aawata :D

    ඇත්තට එහෙම කතාවක් කිව නේද මුලින්ම,,,
    පරිස්සමට යන්න අක්කේ..
    මේ දවස් වල හරියට හරක් හොරු,,,,
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    Heterochromia


    මගේ යාලුවෙක් (කෙල්ලෙක් තමයි ඉතින්) ඉන්නවා ඔය කේස් එක තියෙන . . . ඇස් දෙක පාට දෙකක් . . .
    ඒකෙත් පට්ට ගතියක් තියෙනවා නෙහ් . .

    ඒකෙත් පට්ට ගතියක් තියෙනවා...
    :yes::cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19431045 said:


    ඇත්තට එහෙම කතාවක් කිව නේද මුලින්ම,,,
    පරිස්සමට යන්න අක්කේ..
    මේ දවස් වල හරියට හරක් හොරු,,,,

    උබ ඔය අපූරුවට එහෙ මෙහෙ යන්නෙ...එහෙනන්.... :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...
    ටැමිල් ෆිල්ම් බලන්න පටන් ගත්තේ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ... එතකන් බැලුවේ නැහැනේ...

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වැඩ ගොඩක් තියෙද්දී සර්කිට් එකේ ඉන් නැතුව ගෙදර අවේ රේඩියෝ එකට සෙට් වෙන්නමයි...
    ඒ නිසා රේඩියෝ ඉවර උණු ගමන් අපිත් කපෙනවෝ...
    ඔක්කොටම බුදු සරණයි කිව්වා එහෙනම්,.,,
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19431045 said:


    ඇත්තට එහෙම කතාවක් කිව නේද මුලින්ම,,,
    පරිස්සමට යන්න අක්කේ..
    මේ දවස් වල හරියට හරක් හොරු,,,,

    Yanna hithenneth na lassana sindu tikak ithuru welaa thiyenne:baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ ඔය අපූරුවට එහෙ මෙහෙ යන්නෙ...එහෙනන්.... :rofl:

    ගිය පාර අල්ලන් ගියාම අමාරුවෙන් ලනුව කඩාගෙන අවේ,,
    එකේ අමාරුව දාන්න නිසයි හැමෝටම අනතුරු අගවන්නේ,,,
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    කට්ටිය ටමිල් සින්දු අහන නිසා :love:යෙන්නවො :love:යෙන්නවො:love: සින්දුව දෙන්නකො පුලුවන්නම් විතරක්.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breathe, without you it's lonely
    Somebody hopes that one day you will see
    That somebody's me
    :love::love:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...
    ටැමිල් ෆිල්ම් බලන්න පටන් ගත්තේ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ... එතකන් බැලුවේ නැහැනේ...


    මොකක්ද මචන් ෆිල්ම් එක?