රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු.
ණය ගෙවන්න රටේ සල්ලි නෑලු...
දූශන අඩු කරලා සල්ලි ගොඩක් රටට ඉතිරි කලාලු...
රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු...
.
.
.
.
.
කියන විදිහට මහින්ද, රටේ සල්ලි කොල්ල කමින් නයත් ගෙවාගෙන මිනිස්සුන්ගෙන් අනවශ්‍ය බදු අය කරගන්නේ නැතුව අපූරුවට රට කරගෙන ආවානේ..
ආ... කරන්න බෑ කිව්ව යුද්දයකුත් ඉවර කරානේ...තව අවුරුදු ගානකට සිදු නොවූ සංවර්දනයකුත් වුනානේ...
එතකොට කොරන්න බැරි දේවල් කරන්න පුලුවන් කියලා රට භාර ගත්තේ මොකද??
මටනම් තේරෙන්නේ නෑ..
කරන්න බැරිනම්
කරන්න පුලුවන් කෙනෙක්ට දුන්නනම් නේද හොද??