රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු.

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එක ඇත්ත. අඩුගානේ 2001 වැරදි වත් නැවත කරන්නැතිව හදාගන්න තිබ්බ. කලින් UNP ආණ්ඩුවල ජරා ප්‍රතිපති නම් අඩුවක් නැතිව කරගෙන යනවා.

    යකෝ ඇයි බන් උඹලාට තේරෙන්නැත්තෙ?? මෙතන නිවැරදි කරගන්න රනිල් අතින් " වැරැද්දක් " වෙලා නෑ බන්. :growl::growl:

    ඌ එදා 2001 දීත් 2015 ත් කලේ උගේ western propaganda එක. ඌ වැරැද්දක් කලා වෙන්නෙ ඌ අපි උඹලා වගේ හිතලා තීරණ ගත්තා නම්, නමුත් මෙතන වෙන සිද්ධියක් වෙන්නෙ.. වෙන්නෙ මොනවද කියලා තේරුම් ගනින් මචන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොරන්න බැරි සුත්තවල් කොරන්න ගියාම ඔහොම තමා ඉතින්. පවු බන් මේ පොන්න ආණ්ඩුව.

    මහා එකා මැරෙන්න කලින් ලෝකේ තියෙන හැම රටම වන්දනා කරනවා. උට කරන්න වැඩක් ඇත්තෙම නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දයාට රට කරන්න යන්න පුලුවන් උනේ චීනේ ණය දීපු නිසා අත දිග ඇරලා. ඒකට යහපාලක‍යෝ ආව ගමන් චීනෙට බැනලා උන්ව තරහ කර ගත්තා. දැන් උන් ලන්කාව දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ. යහපාලකයො හිතන් හිටියෙ උන්ට බටහිර රටවල් ණය දෙයි කියල. ඒකට ලෝක බැංකුව ණය දෙන්න යන්නෙ දහසක් කොන්දේසි එක්ක. ඒකයි මෙදා පාර අයවැයට කෙල උනේ.
    :yes::yes::yes: පොනිල හිතුවෙ උස්සල සුද්දට දුන්නම සල්ලි මලු පිටින් දෙයි කියල..:lol::lol: එත් උනෙ සුද්ද පොනිලට දාල චීනෙ එලොල පොනිලව නිකම්ම අත් ඇරිය එක..සිරිසෙන පබයනෙ එකට මෙලොකෙ දෙයක් තේරෙන අපතයෙක් නෙමෙ. ඔය හැත්ත බලේට ආවට පස්සෙ එක පාලමක් බොක්කුවක් හැදුවද යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ ඇයි බන් උඹලාට තේරෙන්නැත්තෙ?? මෙතන නිවැරදි කරගන්න රනිල් අතින් " වැරැද්දක් " වෙලා නෑ බන්. :growl::growl:

    ඌ එදා 2001 දීත් 2015 ත් කලේ උගේ western propaganda එක. ඌ වැරැද්දක් කලා වෙන්නෙ ඌ අපි උඹලා වගේ හිතලා තීරණ ගත්තා නම්, නමුත් මෙතන වෙන සිද්ධියක් වෙන්නෙ.. වෙන්නෙ මොනවද කියලා තේරුම් ගනින් මචන්...
    සිද්ද වෙන්නෙ මචො රට කරගන්ඩ සල්ලි නැ මහින්ද හිටියනම් මෙලාහකට කොච්චර සවර්දනයක් වෙනවද,,, මොනවද් මුන් කරන්නෙ පාලමක් බොක්කුවක් හදනවද?????????? මුන් මේ යන විදිහට තව අවුරුදු 100කින් විතර හයි වේ එකක් ගහ ගන්ඩ පුලුවන් වෙන නම් වෙන මෙලො දෙයක් නැ. එතකොට උබයි මායි පරලොකෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තව අවුරුදු 5ක් කොරන්න දීලම බලන්න තිබුනෙ.ග්‍රීසියේ උනා වගේ තමයි වෙන්නෙ.

    ණයට කකා show එක දාගෙන ඉන්න පුලුවන් ඕනි එකෙක්ට ඒත් ඒක හැමදාම කරන්න බෑ
    මහින්ද හිටියනම් වෙන්නෙ තව අවුරුඩු ගනකින්නෙ. මම් දැක්ක IMF එකෙන් කියල තියෙනව ලබන අවුරුද්දෙ මැදත් සුවර් නැ ලOකාවෙ ආර්තිකෙ කියල. ඔන්න ඔහොමයි උබල රට කෑවෙ
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ණය ගෙවන්න රටේ සල්ලි නෑලු...
    දූශන අඩු කරලා සල්ලි ගොඩක් රටට ඉතිරි කලාලු...
    රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු...
    .
    .
    .
    .
    .

    කියන විදිහට මහින්ද, රටේ සල්ලි කොල්ල කමින් නයත් ගෙවාගෙන මිනිස්සුන්ගෙන් අනවශ්‍ය බදු අය කරගන්නේ නැතුව අපූරුවට රට කරගෙන ආවානේ..
    ආ... කරන්න බෑ කිව්ව යුද්දයකුත් ඉවර කරානේ...තව අවුරුදු ගානකට සිදු නොවූ සංවර්දනයකුත් වුනානේ...

    එතකොට කොරන්න බැරි දේවල් කරන්න පුලුවන් කියලා රට භාර ගත්තේ මොකද??
    මටනම් තේරෙන්නේ නෑ..
    කරන්න බැරිනම්
    කරන්න පුලුවන් කෙනෙක්ට දුන්නනම් නේද හොද??

    Uba mokak hari heenayak dakinawa da? Awurudu 2k thiyala mahinda chandayak thiuwe apita adareta wenna athi. Pawu bung ubala eka athakata. Mara mole :P
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    මේක අනුමානයක් විතරයි.
    මට පෙන හින....................

    ඔහොම JR ගේ කලෙත් හිතුව ණය ගන්නකොට.

    මහින්ද තව අවුරුදු 4 හරි ඇදගෙන යන්න තිබ්බ එහෙම නේද? :lol::lol: මේ ආණ්ඩුව ඇවිල්ල දහසක් බොරු පොරොන්දු දීල කරගන්න බැරිව එක අවුරුද්දෙන්ම ඩවුන්...

    :lol::lol::lol:

    Mahinda apita one nisa kalin chandayak thiyala paradila gedara gihin. Pawu :lol::lol:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    කොරන්න බැරි සුත්තවල් කොරන්න ගියාම ඔහොම තමා ඉතින්. පවු බන් මේ පොන්න ආණ්ඩුව.

    මහා එකා මැරෙන්න කලින් ලෝකේ තියෙන හැම රටම වන්දනා කරනවා. උට කරන්න වැඩක් ඇත්තෙම නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :):):):):):):):)
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Uba mokak hari heenayak dakinawa da? Awurudu 2k thiyala mahinda chandayak thiuwe apita adareta wenna athi. Pawu bung ubala eka athakata. Mara mole :P
    දැන් ආදරෙ නැති මහින්දව ගෙදර යවල හම්වෙලා තියෙනෙ බිජු උබලට,, :lol::lol::lol: අනේ තොපි වගේ මිහරක් :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: පොනිල හිතුවෙ උස්සල සුද්දට දුන්නම සල්ලි මලු පිටින් දෙයි කියල..:lol::lol: එත් උනෙ සුද්ද පොනිලට දාල චීනෙ එලොල පොනිලව නිකම්ම අත් ඇරිය එක..සිරිසෙන පබයනෙ එකට මෙලොකෙ දෙයක් තේරෙන අපතයෙක් නෙමෙ. ඔය හැත්ත බලේට ආවට පස්සෙ එක පාලමක් බොක්කුවක් හැදුවද යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව

    උන් ෙම් ෙබාරැ කප්පරක් කියල බලය අරන් වැඩ ෙකාරගන්න බැරැව දගලනව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උන් ෙම් ෙබාරැ කප්පරක් කියල බලය අරන් වැඩ ෙකාරගන්න බැරැව දගලනව...
    :yes::yes::yes: බැoකු ටිකට කෙල වෙනවන අයවැයක් මේක බැoකු වැටුනම රටම වැටෙනව කියල ආන්ඩුවෙ හරක්ට නොතේරෙන හැටි.පොනිලගෙ ගොන් තියරි තියෙන්නෙ,කියුවෙ නම් ආර්තික ඔස්තාර් කියල,ඔස්තාර් රෙද්ද පල්ලෙ බේරෙනව අයවැයෙන්ම.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    ආර්ථික ඔස්තාර්ලා ලු
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රටක් ගෙනියන්න කියන තරම්... 12-16-2015 08:24 PM wahal wesi ube ammata mahindage ac kudu wala hitapu ballo hukala neda ubawa hambune

    රිදුනද පොන්ස්. ඇත්ත කියනකොට රිදෙනවා තමයි :lol::lol::lol:
     
    • Like
    Reactions: rajitha_ks

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ණය ගෙවන්න රටේ සල්ලි නෑලු...
    දූශන අඩු කරලා සල්ලි ගොඩක් රටට ඉතිරි කලාලු...
    රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු...
    .
    .
    .
    .
    .

    කියන විදිහට මහින්ද, රටේ සල්ලි කොල්ල කමින් නයත් ගෙවාගෙන මිනිස්සුන්ගෙන් අනවශ්‍ය බදු අය කරගන්නේ නැතුව අපූරුවට රට කරගෙන ආවානේ..
    ආ... කරන්න බෑ කිව්ව යුද්දයකුත් ඉවර කරානේ...තව අවුරුදු ගානකට සිදු නොවූ සංවර්දනයකුත් වුනානේ...

    එතකොට කොරන්න බැරි දේවල් කරන්න පුලුවන් කියලා රට භාර ගත්තේ මොකද??
    මටනම් තේරෙන්නේ නෑ..
    කරන්න බැරිනම්
    කරන්න පුලුවන් කෙනෙක්ට දුන්නනම් නේද හොද??

    දෙගොල්ලොම කෙලෙව්වා නේද කාටද දෙන්න ඕනේ දැන් :P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    යකෝ ඇයි බන් උඹලාට තේරෙන්නැත්තෙ?? මෙතන නිවැරදි කරගන්න රනිල් අතින් " වැරැද්දක් " වෙලා නෑ බන්. :growl::growl:

    ඌ එදා 2001 දීත් 2015 ත් කලේ උගේ western propaganda එක. ඌ වැරැද්දක් කලා වෙන්නෙ ඌ අපි උඹලා වගේ හිතලා තීරණ ගත්තා නම්, නමුත් මෙතන වෙන සිද්ධියක් වෙන්නෙ.. වෙන්නෙ මොනවද කියලා තේරුම් ගනින් මචන්...

    හා.......... western propaganda එක ගොඩාක් ලොකුද උඹ කෑ ගහන්නෙ?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    දැන් ආදරෙ නැති මහින්දව ගෙදර යවල හම්වෙලා තියෙනෙ බිජු උබලට,, :lol::lol::lol: අනේ තොපි වගේ මිහරක් :baffled::baffled:

    Mahinda thawa arududdak thiya gaththa nam ubalata බිජු kanna hambenneth na. Dan adu gane බිජු hari kanawa :lol::lol: Methana nahayen ada ada awurudu 8k ma inna thibuna. Ubalage oya saddath na ethakota.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    අැයි උඹලට චන්ද එපාද? යෙකා් පුදුම උන් ලන්කාෙව් ඉන්ෙන...

    Apita chanda epa. Awurudu 6kata anduwa path kara gaththama Awurudu 4n chanda thiyanne magulatak da ? chandeta viyadma karanne mahinda ge mada mulanen genella nemei ne.

    Oka e dawas wala adiyen adiyata poster gahuwa. Tv eka kathawak balanna na, vinadiyen vinadiyata AD damma. Apita adareta wenna athi. :frown::frown:

    Awurudu 10k ma katai puka**i wahan edala dan anwa awurudden sapa ganna. Sapa one nam edapan poddak awurudu 2k wath yanakan.
     
    Last edited: