Designing a new Home

gojaya

Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    Machan

    Mama geyak hadanna plan karanawa.

    Mata www.Nara.lk (Nara Engineering) hondai kiyala ekek kiwwa. Ungen plan ekaka endagaththa hari un gena danna hari aya innawanan wisthara kiyapan.

    Thank you in advance.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,579
    113
    මාත් උන්ට කියලා තමා ඇද ගත්තේ..වැඩේ ටිකක් පරක්කු උනාට උන්ගේ වැඩ හරිම පිළිවෙලයි.මට මාස එකහමාරක් වගේ ගියා 3D එකත් එක්කම ඇදලා දෙන්න.
     
    gojaya

    Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    machan un gedara hadala iwara wenakan support eka denawada ?
    Anika machan nara eke man qualified Chartered Architect kenekda ? Minihage Qualifications gena site eke daala na ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,579
    113
    Keeyak Giyada ban:rolleyes:

    machan un gedara hadala iwara wenakan support eka denawada ?
    Anika machan nara eke man qualified Chartered Architect kenekda ? Minihage Qualifications gena site eke daala na ?

    පැකේජස් තියෙනවා මචන්.මම ගත්තේ rs 60000 එක.ඔව් ගෙදර හදලා ඉවරවෙනකන් බලනවා..උබට ඕන පැකේජ් එක තෝරාගන්න ඕන.
     
    • Like
    Reactions: tsomeone

    gojaya

    Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    පැකේජස් තියෙනවා මචන්.මම ගත්තේ rs 60000 එක.ඔව් ගෙදර හදලා ඉවරවෙනකන් බලනවා..උබට ඕන පැකේජ් එක තෝරාගන්න ඕන.

    Umba gedara hadanna patan gaththada?

    Plan eka umbata one widiyata endala dunnada ?

    Un denata plan endala complete karapu gewal gena umba dannawada?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,579
    113
    Umba gedara hadanna patan gaththada?

    Plan eka umbata one widiyata endala dunnada ?

    Un denata plan endala complete karapu gewal gena umba dannawada?

    ප්ලෑන් එක නම් මට ඕන විදිහට සුපිරියටම තියෙනවා..උන් හදපු ගෙවල් නම් දන්නේ නැහැ.මම ලංකාවේ නැති නිසා ඕවා හොයන්න විදිහක් නැහැ.ගේ හදන්න තාම පටන් ගත්තේ නෑ.ප්ලෑන් එක පාස් වෙන්න ඕන නේ.
     
    gojaya

    Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    ප්ලෑන් එක නම් මට ඕන විදිහට සුපිරියටම තියෙනවා..උන් හදපු ගෙවල් නම් දන්නේ නැහැ.මම ලංකාවේ නැති නිසා ඕවා හොයන්න විදිහක් නැහැ.ගේ හදන්න තාම පටන් ගත්තේ නෑ.ප්ලෑන් එක පාස් වෙන්න ඕන නේ.

    Thank you machan !
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,871
    113
    mama Housing Contract karana ekek hatiyata kiyanne.. geyak hada ganna ona nam package wala thiyana design thoragena gewal hadanna epa.. Honda architect kenek hoyala .. thamunta awshya , asa hithana geyak design kara ganna.. .. eeta passe eka housing contract karana ekenek denna.. .

    Deela BOQ ekak illa ganna.. eeta passe honda nam construction karana patan ganna..

    Good luck saho..