පසුගිය 13 වන ඉරිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවති 68වන මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන ශූරතා තරඟයේදී ආරම්භයේ සිටම බොහොම උණුසුම් තත්වයක් ක්‍රීඩකයින් සහ කායවර්ධන සම්මේලනය අතර ඇති වෙලා තිබුන
, අන්තිමට මේක ගුටි කෙළියකින් තමයි ඉවර උනේ 

... ඉතින් ඇත්තටම මොකද උනේ? 
ඔන්න උදේ පාන්දරම උනේ මේකයි
2015 Mr. Srilanka තරගාවලියට සහභාගි වීමට ආසියාතික රන් පදක්කම් ලාභි නිරන්ජන් කුමාර සහෝදරයාට අවස්ථාව අහිමි විය. ඔහුට තිබු මුලික නුසුදුසු කම වන්නේ පිටරට ගොස් තම දහඩිය මහන්සියෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කර ලංකා මාතාවට කීර්තියක් ගෙන දීමයි. මෙම අසාධාරණ ක්‍රියාවලිය කාය වර්ධනය සම්මේලනයේ නිලධාරීන් යයි කියා ගන්නා සුළු පිරිසකගේ කැමැත්තට සිදු වූවකි.
දේශිය හා ජාත්‍යන්තර කායවර්ධන තරග වලට තම පෞද්ගලික ධනය වියදම් කර, ඉදිරිපත් වන මෙවැනි ක්‍රිඩකයන්ව අපහසු තවයට පත් කිරිම ලැජ්ජා සහගත තත්ත්වයකි. කායවර්ධන තරගාවලියකට ඔවුන් පිටරට සිට පැමිණියත් ඵම ක්‍රිඩකයන්ද ශ්‍රී ලාංකිකයන් බව මතක තබා ගත යුතුය. විදෙස් ගත ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් හා තරග කිරීමට බිය වී කෑ මොර ගසමින් දගලනවට වඩා සහෝදරත්වයෙන් තරග කර තමා ගේ අඩුපාඩු කම් හදුනා ගෙන ඵ්වා නිවැරදි කර ගෙන ජාත්‍යයන්තර ක්‍රිඩකයන් සමග තරග කිරීමට ශ්‍රී ලංකාවේ වෙසෙන ක්‍රිඩකයන් වග බලා ගත යුතුය.
2016 Mr. Srilanka තරගාවලියේදි වත් විදෙස් ගත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට මෙවැනි අසාධරණ කම් සිදු නොවිමට ක්‍රිඩා ඇමැති තුමා හා කායවර්ධන සම්මේලනය නිලධාරීන් වග බලා ගත යුතුය.
සාධාරණ කායවර්ධන ක්‍රීඩාවක් වෙනුවෙන් හඬ අවදි කළ නිරන්ජන් කුමාර සහ අමිල මුණසිංහ සාහෝදරවරැනි ඔබට අපගේ උත්තමාචාරය!
ඊට පස්සේ දවල් වරුවේ මෙහෙම උනා
පින්තූරේ ලොකු කරලා බලන්න පින්තූරේ උඩ ඔබන්න
ඊට පස්සේ තරඟය අවසානයේ මෙහෙම උනා

දැනට මේ පිළිබඳව ඇතිව තිබෙන තත්වය මේකයි

මේ වගේ මෝඩ ක්‍රීඩකයින් නිසා මේ ක්‍රීඩාවට ලංකාවේ හැදීගෙන එන තැන නැති වෙනවා
කායවර්ධන සම්මෙලනයත් මේවට වගකියන්න ඕනා
ප්‍රසන්න පීරිස් උනත් මේවට යටින් සම්බන්ධයි 
.. චමින්ද පීරිස්ගේ පුහුණුකරු ප්‍රසන්න පීරිස්
... තහනම් උත්තේජක පරීක්ෂාවට ආපු වෙලාවේ මිනිහ බබා වගේ එතනට වෙලා සද්ද නෙතුව ඉඳල අර දොස්තරලට බැනල එලෙව්වට පස්සේ අත්පුඩි ගහල කියනවා " හොඳ වැඩේ .. ඕව එක්කෝ තරඟයට කලින් බලන්න ඕනා, එහෙමත් නෙත්නම් තරඟයෙන් පස්සේ බලන්න ඕනා, තරඟයේ මැදින් ඕවා බලන්න බෑ " කියලා 
.. නමුත් නීතියේ හැටියට ඔවුන්ට ඕනෑම අවස්ථාවකදී තහනම් උත්තේජක භාවිතා කරලද බලන්න මූත්‍රා සාම්පල ලබාගන්න පුළුවන් 
එලකිරියේත් මේ bodybuilding කරන කොල්ලන්ට සහ මේ ක්‍රීඩාවට ආදරේ කරන, මේ ක්‍රීඩාව දියුණු වෙනවට කැමති, අපේ කොල්ලෝ පිටරටවල ගිහින් පදක්කම් අරන් එනවට කැමති නම්, මේවා ගෙන අවධානයෙන් ඉඳපල්ලා
... මේවගේ හොර තක්කඩින්ට විරුද්ධ වෙයල්ලා
... ලංකාවේ මේ ක්‍රීඩාව කරන කොල්ලෝ ගොඩාක් දුක් විඳලා, දුක් මහන්සි වෙලා, ගොඩාක් කැපකිරීම් කරලා අතේ තියෙන සතෙටම වියදම් කරලා මේ තත්වෙට එන්නේ, ක්‍රීඩා අමාත්‍යංශයෙන්වත් කායවර්ධන සම්මේලනයෙන්වත් ඔවුන්ට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ 
... මේ තිබුණු තරඟයේදී මේ සිසිර කුමාර සහ චමින්ද පීරිස්ට වඩා ගොඩක් හොඳ ක්‍රීඩකයෝ හිටිය තරඟාවලියෙන්ම ජයග්‍රහණ දිනාගන්න
, නමුත් මෙතැනදී විනිශ්චය හොරට දුන්නේ 
... අන්තිමට එඅ දීපු යටත් ඒවාට වන්දි ගෙවන්න සිද්ධ උනා
... ගුටි කෙල ගත්තු එක හොඳයි කියනවා නෙමෙයි 
... නමුත් කරපු ආසාධාරණයට වෙන්න ඕන දේ උනා ... 

... ඒක ලංකාවේ ඉඳල දුක් මහන්සි වෙලා ක්‍රීඩාවට ඉදිරිපත් වෙන අයට අසාධාරණයක්