උඹ වගේ එවුන්ටත් මේව තේරුම් ගන්න අමාරුයි නම් අති බහුතරය ගැන කවර කතාද ? හොඳයි මචන් . උඹ යන ගමනක් පලයන්. තෙරුවන් සරණයි ! උබටත් ඔයදේම තමයි බන් කියන්න තියෙන්නේ ..කිව්වම දෙයක් තේරුම් ගන්න පොඩි හරි මොලයක් තිබ්බනම් මම උබට මේ ගැන කියල දෙනවා