අන්තවාදී_මුස්ලිම්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ මගෙ ත්‍රෙඩ් එක කියෙව්වද ?

    මම තමා උබට මුලින්ම රේප් කලෙත් ..පස්සේ තේරුණා උබ දුවන්නේ පිළිගන්න පුළුවන් සාක්ෂිත් එක්ක නෙමෙයි කියන වග

    තව දෙයක්
    මචන් අපිට බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියන එකෙන් වැඩක් නෑ
    මොකද අපි පිළිගන්නේ උන්වහන්සේගේ දේශනාව
    ඒක අනුමානය කරලා නිවන් දැකීමයි උන්වහන්සේට කල හැකි උපරිම ගෞරවය
    නැතුව
    ඉපදුනේ කොහෙද කියන එක වැඩක් නෑ ඒ තරමටම
    උන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියල මොකක්ද මන්ද උබලට ලැබෙන ප්‍රයෝජනේ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    කොතනද මම රෝන්ග් ගිය තැන ?

    මචං අපේ ඇත්ත ඉතිහාසය අපි හොයාගත්තෙ නැත්නං අපේ ජාතියට තව වැඩි කලක් පැවතීමක් නෑ.

    නියම බුද්ධ ධර්මයත් අද යට ගිහිල්ල තියෙන්නෙ . සිහි නුවණින් බැලුවොත් ඒක අවබෝධ කරගන්න පුලුවන්. මේ සියල්ල නිවැරදි කරගන්න අපිට තව වැඩි කාලයක් නෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොතනද මම රෝන්ග් ගිය තැන ?

    මචං අපේ ඇත්ත ඉතිහාසය අපි හොයාගත්තෙ නැත්නං අපේ ජාතියට තව වැඩි කලක් පැවතීමක් නෑ.

    නියම බුද්ධ ධර්මයත් අද යට ගිහිල්ල තියෙන්නෙ . සිහි නුවණින් බැලුවොත් ඒක අවබෝධ කරගන්න පුලුවන්. මේ සියල්ල නිවැරදි කරගන්න අපිට තව වැඩි කාලයක් නෑ.

    කොහෙද තියෙන්නේ බන් ඔය කියන කතා ..සෙල්ලිපි පොත් මොනවා හරි තියනවද ?
    මම ඔය ඉතිහාසය ගැන නම් වැඩිය හදාරලා නෑ නමුත් බුද්ධ ධර්මය ගැන යම් සුළු අවභෝදයක් තියනව උබ කිව්වා නිසා මෙහෙම දෙයක් අහන්නම්

    කොතනද නියම බුද්ධ ධර්මය තියෙන්නේ ?
    නියම බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද ?
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කොහෙද තියෙන්නේ බන් ඔය කියන කතා ..සෙල්ලිපි පොත් මොනවා හරි තියනවද ?
    මම ඔය ඉතිහාසය ගැන නම් වැඩිය හදාරලා නෑ නමුත් බුද්ධ ධර්මය ගැන යම් සුළු අවභෝදයක් තියනව උබ කිව්වා නිසා මෙහෙම දෙයක් අහන්නම්

    කොතනද නියම බුද්ධ ධර්මය තියෙන්නේ ?
    නියම බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද ?
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    මේව කියන එවුන් පිස්සො නැත්නං බුද්ධාගම නැති කරන්න ආපු උන් කියල තමයි මමත් ඒ කාලෙ හිතුවෙ. මාත් උඹල වගේම මේවට බැන බැන තමයි හිටියෙ කාලයක්. ඒත් ටික කාලෙකට කලින් ඉඳල තමයි තේරුනෙ මේ කියන්නෙ මොකද්ද කියල. මම ඒකෙ දාල තියෙන ඒව විවෘත මනසකින් පිලිගන්නෙත් ප්‍රතික්ශේප කරන්නෙත් නැතුව කියවපන්. ඒකෙ ගොඩක් දේවල් තියෙනව බලන්න. ඊට පස්සෙ ටිකක් නිවාඩුව කල්පන කරල බලපන් ඒ ගැන. ඒකෙ දාල තියෙන පොත් දෙක තුනත් කියවන්න.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේව කියන එවුන් පිස්සො නැත්නං බුද්ධාගම නැති කරන්න ආපු උන් කියල තමයි මමත් ඒ කාලෙ හිතුවෙ. මාත් උඹල වගේම මේවට බැන බැන තමයි හිටියෙ කාලයක්. ඒත් ටික කාලෙකට කලින් ඉඳල තමයි තේරුනෙ මේ කියන්නෙ මොකද්ද කියල. මම ඒකෙ දාල තියෙන ඒව විවෘත මනසකින් පිලිගන්නෙත් ප්‍රතික්ශේප කරන්නෙත් නැතුව කියවපන්. ඒකෙ ගොඩක් දේවල් තියෙනව බලන්න. ඊට පස්සෙ ටිකක් නිවාඩුව කල්පන කරල බලපන් ඒ ගැන. ඒකෙ දාල තියෙන පොත් දෙක තුනත් කියවන්න.

    හොදයි මම වෙලාවක කියවල බලන්නම් ..! නමුත් එක දෙයක්
    මට මචන් උන් වහන්සේ ඉපදුනේ කොහෙද කියන එක එච්චර වැඩක් නෑ
    මොකද මම පිළිගන්නේ අනුගමනය කරන්නේ උන් වහන්ස්ගේ දර්ශනය
    එතන යම් කිසි වෙනසක් කරලා කියනවනම් ඒ තැනක් පෙන්වන්න මම ඒ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරන්නම් ..!
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හොදයි මම වෙලාවක කියවල බලන්නම් ..! නමුත් එක දෙයක්
    මට මචන් උන් වහන්සේ ඉපදුනේ කොහෙද කියන එක එච්චර වැඩක් නෑ
    මොකද මම පිළිගන්නේ අනුගමනය කරන්නේ උන් වහන්ස්ගේ දර්ශනය
    එතන යම් කිසි වෙනසක් කරලා කියනවනම් ඒ තැනක් පෙන්වන්න මම ඒ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරන්නම් ..!

    ඉපදුනෙ කොහෙද කියල දැනගන්න එකේ වටිනාකමත් තේරෙයි පොත් ටික කියවනකොට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Makkama kiyanne avrudhu 4000 ta issella hadapu palliyak, eka hedhuwe Abraham (bible)/ or Ibrahim (Quran) kiyala messanger kenek, hebei budhuhamaduruwo ipadhila denata avrudhu 2500k, a kuyanne buddhagamata avrudhu 2500.....me konda kewum modayo thawa tika dawasakin kiyai.....Vatican Church eketh kavruhari ekek wediya ekath bovddayonge kiyala......
    තොපි මේ පුක උඩ දාන් වදින්නේ වෙන උන් හදාපු එකකටද?:rofl::rofl::rofl::lol:
    :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    budu haamuduruwo lankaawe ipadunanam minindu haamuduruwo dharma pracharaka katayuthu walata mehe aawe ai ?

    thinking-idea-animated-animation-sm.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලංකාවේම කොටසකට ලු බන් උන් වහන්සේ වැඩියේ .වෙන කොටසකලු බුදු හාමුදුරුවෝ වැඩ හිටියේ
    :D:D:yes:

    unta hama deekatama uththareekuth thiyenawa neda bun :P:P mee thiyenne ooka boo karpu ekage charactuwa ;);)

    matath kiyanna thiyenne uba kiwwa wagema ipaduna thana hoya hoya indahalla ethakota niwan yanna puluwan wei :D:D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    unta hama deekatama uththareekuth thiyenawa neda bun :P:P mee thiyenne ooka boo karpu ekage charactuwa ;);)

    matath kiyanna thiyenne uba kiwwa wagema ipaduna thana hoya hoya indahalla ethakota niwan yanna puluwan wei :D:D

    එකනම් ඇත්ත බන් ..උන් නිවන හොයන්නේ ඉපදුන තැනින් ..! ඒ කියනවා මදිවට ධර්මයක් විකෘති කරලලු ..කොහෙද විකෘති කරලා තියෙන්නේ කියල ඇහුවම පොතක් කියවන්නලු
    අනේ මන්ද පව් බන් මේ මිනිස්සු ...! :sorry::sorry: මොන මිරිගුවක් පස්සේ හබාගෙන යනවද කියල මටනම් තේරෙන්නේ නෑ :no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකනම් ඇත්ත බන් ..උන් නිවන හොයන්නේ ඉපදුන තැනින් ..! ඒ කියනවා මදිවට ධර්මයක් විකෘති කරලලු ..කොහෙද විකෘති කරලා තියෙන්නේ කියල ඇහුවම පොතක් කියවන්නලු
    අනේ මන්ද පව් බන් මේ මිනිස්සු ...! :sorry::sorry: මොන මිරිගුවක් පස්සේ හබාගෙන යනවද කියල මටනම් තේරෙන්නේ නෑ :no::no:

    :yes::yes: katha karala wadak ne bun :dull::dull:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එකනම් ඇත්ත බන් ..උන් නිවන හොයන්නේ ඉපදුන තැනින් ..! ඒ කියනවා මදිවට ධර්මයක් විකෘති කරලලු ..කොහෙද විකෘති කරලා තියෙන්නේ කියල ඇහුවම පොතක් කියවන්නලු
    අනේ මන්ද පව් බන් මේ මිනිස්සු ...! :sorry::sorry: මොන මිරිගුවක් පස්සේ හබාගෙන යනවද කියල මටනම් තේරෙන්නේ නෑ :no::no:

    'මජ්ජිමා පටිපදා'- මැද, මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් එදා සුදු ජාතිකයන් විසින් සිදු කල වැරදි පරිවර්තනය

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Rahathan wahanse yanuwen ada bawitha wana wachanaya weradiyi. Ehi arthaya raga dwesha moha sahitha bawa yannayi.niweradi wachanaya "arihath" wiya yuthui.

    Meweni wachana wala sitama tawwath boho de niweradi wiya yuthuyi.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Rahathan wahanse yanuwen ada bawitha wana wachanaya weradiyi. Ehi arthaya raga dwesha moha sahitha bawa yannayi.niweradi wachanaya "arihath" wiya yuthui.

    Meweni wachana wala sitama tawwath boho de niweradi wiya yuthuyi.

    ඕවා සමාජයෙන් කාලෙන් කාලෙට වෙනස් වෙන දේවල් මචන්
    එතැනදී ධර්මයේ කොතෙන්ටවත් පහරක් වැදිලා නෑ නේ .
    සමහරු රහත් කියනවා සමහරි අරහත් අරිහත් කියනවා
    ඔය ඔක්කොම සමාන පද :yes:
    සියලු වචන තුලින් ඉලක්ක කරන්නේ කෙලෙස් නිවු ආර්යන් වහන්සේ කියන දේ :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Machan uba samana pada wirudda pada kiyala deyak ahala nedda.arihath kiyana wachaneta hathpasinma wirudda wachane tamayi rahath kiyanne.ethakota dekama ekak wenne kohomada

    උදාහරණ

    හොඳ - නරක

    දුප්පත් - පොහොසත්

    ලාබ - අලාබ

    .......................

    රහත් - (රාග ද්වේශ මෝහ සහිත)

    අරහත් - (රාග ද්වේශ මෝහ මුලින් උපුටා දැමූ)
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Machan uba samana pada wirudda pada kiyala deyak ahala nedda.arihath kiyana wachaneta hathpasinma wirudda wachane tamayi rahath kiyanne.ethakota dekama ekak wenne kohomada

    උදාහරණ

    හොඳ - නරක

    දුප්පත් - පොහොසත්

    ලාබ - අලාබ

    .......................

    රහත් - (රාග ද්වේශ මෝහ සහිත)

    අරහත් - (රාග ද්වේශ මෝහ මුලින් උපුටා දැමූ)

    නිවැරදි කරගතයුතු ධර්ම කරුණු ටිකක් මෙතනත් දාල තියෙනව.
    ( වීඩියෝ දෙක බලන්න )

    http://www.elakiri.com/forum/showthread.php?t=1713250&page=21

    බොහොම ස්තුතියි මචං ..!!
    මම යන ගමන ගැන මට අවබෝදයක් තියනවා ..ඒ නිසා මට මේ පාර හොදයි :)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බොහොම ස්තුතියි මචං ..!!
    මම යන ගමන ගැන මට අවබෝදයක් තියනවා ..ඒ නිසා මට මේ පාර හොදයි :)

    උඹ වගේ එවුන්ටත් මේව තේරුම් ගන්න අමාරුයි නම් අති බහුතරය ගැන කවර කතාද ? හොඳයි මචන් . උඹ යන ගමනක් පලයන්. තෙරුවන් සරණයි !