අන්තවාදී_මුස්ලිම්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ වගේ එවුන්ටත් මේව තේරුම් ගන්න අමාරුයි නම් අති බහුතරය ගැන කවර කතාද ? හොඳයි මචන් . උඹ යන ගමනක් පලයන්. තෙරුවන් සරණයි !

    උබටත් ඔයදේම තමයි බන් කියන්න තියෙන්නේ ..කිව්වම දෙයක් තේරුම් ගන්න පොඩි හරි මොලයක් තිබ්බනම් මම උබට මේ ගැන කියල දෙනවා
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උබටත් ඔයදේම තමයි බන් කියන්න තියෙන්නේ ..කිව්වම දෙයක් තේරුම් ගන්න පොඩි හරි මොලයක් තිබ්බනම් මම උබට මේ ගැන කියල දෙනවා

    උබ ඉස්සරල ඇහුව ධර්මයේ විකෘති වුන තැන් තියනවනම් පෙන්නල දෙන්න කියල. දැන් ඉතින් පෙන්නුවහම ඕකද කියන කතාව ?