ඉස්සර ඕක කලේ අද්යාත්මික දියුණු අය ,එනිසා වැරදි අඩුයි ,එත් 1600 න් පස්සේ ආක්‍රමණ වලින් උන් අපේ සම්ප්‍රදායන් විනාශ කළා .
එකෙන් තමා අපිට කෙල උනේ ,
අර බරණ ගනිතයගේ කතාව තියෙන පොස්ට් එකේ කාල ගණනය ගැන තිනවා
කේන්දරේ බලන කෙනා අධ්‍යාත්මිකව දියුණු කෙනෙක් වුනාට කවුරුහරි ඉපදෙනකොට වෙලාව බලන්නේ එතන ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්නේ මචන්. කේන්දරේ බලන කෙනාට දෙන්නේ උපන් වේලාව විතරනෙ. එතකොට වෙලාව වැරදි නං බලන කෙනා කොච්චර වැඩකාරයෙක් වුනත් වැඩක් නෑනේ නේද ? එහෙම බලපුවාම ඉස්සර කාලේ හිටපු හැම මනුස්සයටම තිබිල තියෙන්නේ වැරදි කේන්දර නේද ?


eka nisa uba ghin mhnsi wennepa 