ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර ඕක කලේ අද්යාත්මික දියුණු අය ,එනිසා වැරදි අඩුයි ,එත් 1600 න් පස්සේ ආක්‍රමණ වලින් උන් අපේ සම්ප්‍රදායන් විනාශ කළා .
    එකෙන් තමා අපිට කෙල උනේ ,
    අර බරණ ගනිතයගේ කතාව තියෙන පොස්ට් එකේ කාල ගණනය ගැන තිනවා

    කේන්දරේ බලන කෙනා අධ්‍යාත්මිකව දියුණු කෙනෙක් වුනාට කවුරුහරි ඉපදෙනකොට වෙලාව බලන්නේ එතන ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්නේ මචන්. කේන්දරේ බලන කෙනාට දෙන්නේ උපන් වේලාව විතරනෙ. එතකොට වෙලාව වැරදි නං බලන කෙනා කොච්චර වැඩකාරයෙක් වුනත් වැඩක් නෑනේ නේද ? එහෙම බලපුවාම ඉස්සර කාලේ හිටපු හැම මනුස්සයටම තිබිල තියෙන්නේ වැරදි කේන්දර නේද ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ඉස්සර ලිත අතින් හදන ක්‍රම තිබ්බා ,ඒවගේ දරුවාගේ ස්වරුපය අනුවත් මේක හදුනා ගන්න පුළුවන් ,පන්ඩු කබාය කතාවේ බලපන් එකේ හරියටම කියනවා ,උන්මාද චිතරා ගේ හදහන බලලා ,ඉස්සර මිට වඩා දියුණු ක්‍රම තිබිලා තිනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙට දවස කියලා කියන්නේ අනාගතය වෙන්න ඕනේ ,පුළුවන් කියන්න එකට සියුම් විශ්ලේශ්න්යක් කරන්න ඕනේ ,දවස ගානේ පලා පල කියන එකේ අවුල අපිට තප්පරේටම හරි උපන් වෙලාවද ලැබෙන්නේ කියන එක .එකේ පොඩි වෙනසක් නම් ගොඩක් වෙලාවට ලොකු දෙයක් වෙන්නේ නැ,එත් බන් ඔය කෙස් වෙච්ච ගොඩක් අයගේ ඒ වෙලාවට හදහන චෙක් කරාම එක වැරදි ,ඉස්සර තිබ්බ ලිත් ප්‍රශ්න ,හදන කොට වරද්දපු නිසා ගොඩක් කෙස් ,එත් දැන් පරිගණක මෘදු කාංග නිසා වඩාත් නිවැරදි ලෙස ගනනය කරන්න පුළුවන් ,ජගනත් හොරා වගේ එකක් පුදුම දියුණු ඒවගේ එකක් .
    එතුල කාලය ඉතිරි වෙනවා වගේම හොද පලා පලයක් කියන්න ඕනේ නිවැරදි දත්ත ලබා ගන්න පුළුවන් .මෘදුකාංග වලින් පලාපල කියන්න නම් බැ ,එකට හොද වැඩ්ඩේක් ඕනේ ,දැන් ගොඩක් අය ජීවිතය හා ග්‍රහයෝ පොතෙන් පලා පල කියන්න ගිහින් නා ගන්නවා

    මෙහෙම හිතමුකෝ මචන්.සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ උපන් වෙලාව අනුව ඒ පුද්ගලයගේ ජීවිතයේ සිදුවීම් ගැන කියන එකනේ.බැරි වෙලාවත් ඔය උපන් වෙලාව වැරදිනම් වැඩේ අවුල්නේ.එහෙම දෙයක් උනාම ඒ පුද්ගලයගේ ජීවිතේ සිදුවීම් දිහා බලලා උපන් වෙලාව තීරණය කරන්න බැරිද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මෙහෙම හිතමුකෝ මචන්.සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ උපන් වෙලාව අනුව ඒ පුද්ගලයගේ ජීවිතයේ සිදුවීම් ගැන කියන එකනේ.බැරි වෙලාවත් ඔය උපන් වෙලාව වැරදිනම් වැඩේ අවුල්නේ.එහෙම දෙයක් උනාම ඒ පුද්ගලයගේ ජීවිතේ සිදුවීම් දිහා බලලා උපන් වෙලාව තීරණය කරන්න බැරිද?
    godk ඔය සින් එක තියෙනවා බන් ,මන් මුලින් කියලා ඇති මට හදහන් 3 ක් තිබ්බා 3 ම වැරදි ,ඕක හදන්න ටිකක් වෙලාව යනවා ,එතකොට කරුමෙට හරි එතනින් නැගිටලා ගියොත් අපහු ඉදගන්න කොට හදපු තැන වැරදුවොත් හදහන වැරදි .1980 වගේ කාලේ අතින් ඕක හැදුවේ ,කැප වෙලා නැතුව එහෙන් මෙහෙන් හදපු වෙලාවල් වැරදි වෙන්න පුළුවන් ,අපේ අය්යා කෙනෙක් දා ගන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් දා ගත්තට පස්සේ වෙලාව බැලුවම වෙලාව වැරදි ,අලුත් වෙලාවට මාරකයි .එනිසා කලින් දැන ගත්තා නම් බේරෙන්න තිබ්බ්බ .ඔය වගේ සීන් සැහෙන තියෙනවා ,වැරදිචාචා ,ඕනෙනම් උපන් වෙලාව යි දිනෙයි ,තැනයි එවන්න ,වෙලාව චෙක් කරලා දෙන්නම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    godk ඔය සින් එක තියෙනවා බන් ,මන් මුලින් කියලා ඇති මට හදහන් 3 ක් තිබ්බා 3 ම වැරදි ,ඕක හදන්න ටිකක් වෙලාව යනවා ,එතකොට කරුමෙට හරි එතනින් නැගිටලා ගියොත් අපහු ඉදගන්න කොට හදපු තැන වැරදුවොත් හදහන වැරදි .1980 වගේ කාලේ අතින් ඕක හැදුවේ ,කැප වෙලා නැතුව එහෙන් මෙහෙන් හදපු වෙලාවල් වැරදි වෙන්න පුළුවන් ,අපේ අය්යා කෙනෙක් දා ගන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් දා ගත්තට පස්සේ වෙලාව බැලුවම වෙලාව වැරදි ,අලුත් වෙලාවට මාරකයි .එනිසා කලින් දැන ගත්තා නම් බේරෙන්න තිබ්බ්බ .ඔය වගේ සීන් සැහෙන තියෙනවා ,වැරදිචාචා ,ඕනෙනම් උපන් වෙලාව යි දිනෙයි ,තැනයි එවන්න ,වෙලාව චෙක් කරලා දෙන්නම්

    ඒ කියන්නේ සිදුවීම් බලලා උපන් වෙලාව හොයාගන්න පුලුවන්ද?
    විස්තර ටික PM කරන්නම්.ගාස්තු කොහොමද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ කියන්නේ සිදුවීම් බලලා උපන් වෙලාව හොයාගන්න පුලුවන්ද?
    විස්තර ටික PM කරන්නම්.ගාස්තු කොහොමද?
    විස්තරවලින් ග්‍රහයෝ ඉන්න බාව ගොඩක් වෙලාවට ගෙස් කරන්න පුලුවන් ලග්නේ දන්නවා නම් ,
    මන් මෙතන කිව්වේ අපේ මිනිස්සු හරි කියලා තියන් ඉන්න ගොඩක් හදහන් වැරදි ,කියලා ,එකයි හරි ලග්ග්නේ කියන්න විස්තර ඉල්ලුවේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විස්තරවලින් ග්‍රහයෝ ඉන්න බාව ගොඩක් වෙලාවට ගෙස් කරන්න පුලුවන් ලග්නේ දන්නවා නම් ,
    මන් මෙතන කිව්වේ අපේ මිනිස්සු හරි කියලා තියන් ඉන්න ගොඩක් හදහන් වැරදි ,කියලා ,එකයි හරි ලග්ග්නේ කියන්න විස්තර ඉල්ලුවේ[/QUOT E]

    PM කොලා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    "භරණ ගණිතයා "

    හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.
    රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.

    Nice one machan.. Thanks for sharing..
    Rep3+
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙට දවස කියලා කියන්නේ අනාගතය වෙන්න ඕනේ ,පුළුවන් කියන්න එකට සියුම් විශ්ලේශ්න්යක් කරන්න ඕනේ ,දවස ගානේ පලා පල කියන එකේ අවුල අපිට තප්පරේටම හරි උපන් වෙලාවද ලැබෙන්නේ කියන එක .එකේ පොඩි වෙනසක් නම් ගොඩක් වෙලාවට ලොකු දෙයක් වෙන්නේ නැ,එත් බන් ඔය කෙස් වෙච්ච ගොඩක් අයගේ ඒ වෙලාවට හදහන චෙක් කරාම එක වැරදි ,ඉස්සර තිබ්බ ලිත් ප්‍රශ්න ,හදන කොට වරද්දපු නිසා ගොඩක් කෙස් ,එත් දැන් පරිගණක මෘදු කාංග නිසා වඩාත් නිවැරදි ලෙස ගනනය කරන්න පුළුවන් ,ජගනත් හොරා වගේ එකක් පුදුම දියුණු ඒවගේ එකක් .
    එතුල කාලය ඉතිරි වෙනවා වගේම හොද පලා පලයක් කියන්න ඕනේ නිවැරදි දත්ත ලබා ගන්න පුළුවන් .මෘදුකාංග වලින් පලාපල කියන්න නම් බැ ,එකට හොද වැඩ්ඩේක් ඕනේ ,දැන් ගොඩක් අය ජීවිතය හා ග්‍රහයෝ පොතෙන් පලා පල කියන්න ගිහින් නා ගන්නවා

    හෙට කියල මම අදහස් කලේ 2015-12-18 වගේ නිශ්චිත දිනයක් ගැන. මම ආයෙත් ප්‍රශ්නෙ සරලව අහන්නම්.

    මම මගේ හඳහන දුන්නොත් ඔබට කියන්න පුලුවන්ද 2015-12-18 (හෙට ) මට කරදර (ගුටිකන සීන්) මොකුත් ඇති/නැති දිනයක් කියල?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හෙට කියල මම අදහස් කලේ 2015-12-18 වගේ නිශ්චිත දිනයක් ගැන. මම ආයෙත් ප්‍රශ්නෙ සරලව අහන්නම්.

    මම මගේ හඳහන දුන්නොත් ඔබට කියන්න පුලුවන්ද 2015-12-18 (හෙට ) මට කරදර (ගුටිකන සීන්) මොකුත් ඇති/නැති දිනයක් කියල?
    ඒවගේ දදේවල් පුළුවන් එකට ගොඩක් හදහනට (උපන් හදහන )වඩා බාවිතා කරන්නේ තත් කාල හදහන ,සහ නිමිති වගේ දේවල් ,හදහනෙන් එක තව තහවුරු කරන්න පුළුවන් ,එකයි නැකත් හදද්දී තත් කාල හදහනයි ,උපන් හදහනයි ගලපන්නේ ,හමස් මර යෝගයකට හසු උනිත් වෙන්න බැරි දෙයක් නැ ,උබ හිතන තරම් ලඝු කරන්න එපා බන් මේ විෂය ,උබත් විශ්වයේ කොටසක් ,එනිසා ඔබ තුල විශ්වයත් විශ්වය තුල ඔබත් ඉන්නවා ,විශ්වයේ නියත දේට ඔබට මුහුණ දෙන්න වෙනවා ,
    අනික තමයි හරිම උපන් වෙලාව තත්පරේට ලැබෙනවා නම් (පළමු හුස්ම ගත්ත මොහොත )එක ගොඩක් දුරට පුළුවන් ,ඒවගේම දසා ක්‍රම වලට පදනම් වෙන අයනාම්ශ වල තියෙන අංශු මාත්‍ර දෝෂ නිසා ,පාල පල කියන්නේ කාල වකවානු ගොඩක් දුරට සති දෙක ,මාස වලට ,ඒ නිසා තමයි ,තත්කාල ජෝතිෂ්‍ය ,නිමිති වගේ ක්‍රම බවිත කලේ .එක තමයි දෙන්න පුළුවන් හොදම පිළිතුර ,
    අනික ලංකවේ බහුලවම බාවිතා කරන්නේ විම්සොත්රි ,එත් තව දසා ක්‍රම ගොඩක් තියෙනවා ,ඒවගෙන් විවිද වූ සාදක මතු කර ගන්න පුළුවන්
     
    මම ලඝු කලේ නෑ. මම දෙකයි දෙකේ පොල්ලක් අරන් එනව ඔබතුමාව මුණගැහෙන්න. ඔයාගෙයි මගෙයි හඳහන්, හමස් මර යෝග, තත්කාලය, හූනු සාස්තර, කපුටු සාස්තර, රාහු කාලය, දසාව,.... බලල කියන්න ඕනෙ මගෙන් පොලුපාරක් වදිනවද නැද්ද කියල. ඔට්ටුද?

    තමන්ගෙ හඳහන බලල තමන්ට කරදරයක් වෙනවද නැද්ද කියන්න බැරිනම් ඔය ජොතිසයෙන් ඇති වැඩේ මොකක්ද?
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440

    Thath kale anuwa vadinwa ottui :lol: eka nisa uba ghin mhnsi wennepa :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක දැක්කාම මචන්ලට මොනවද පේන්නෙ?? :(
    20qhoqd.jpg

    2b1se9.jpg

    උඹේ කේන්දරේ නේ, හිටපන් පිල්ලියක් එවන්න හැඳිගෑවිලා යන්න :lol: