නුවර එළිය help

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මචෝ මෙහෙමයි අපේ සෙට් එක ලබන 20 වෙනිදා නුවර එළියේ යන්න ඉන්නෙ. දවස් 2ක් ඉන්නවා. පොඩ්ඩක් කියපන්කො ඇවිදින්න හොද place ටිකක්. හැමෝම දන්න තැන් නෙමේ. ටිකක් අප්‍රසිද්ද තැනුත් තියේ නං කියපන්.....

    +8 දෙනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: අඩේ ජෝක් නෙමේ බං

    ග්‍රේගරි වැවෙත් වතුර හින්දවලලු ... හග්ගල ගාර්ඩ්න්ස් .. හොර්ටන් තැන්න ... ඕව තමයි බන්

    රෑට‍ බලු බල්ලෙක් නෑ බන් පාරෙ ...
     
    • Like
    Reactions: kiripani

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මේ දවස්වල සීතලයි.. වැස්ස..සීසන් එක නෙවෙයිනේ..
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ඔක්කොම යන තැන් ටික නම් උඹ දන්නවනි
    බෝබුරුඇල්ල කියල දිය ඇල්ලක් තියනවා.
    නුවරඑළියේ ඉදන් 15 km විතර වාහනෙක ගිහින් 3 km විතර පයින් යන්න තියනවා.
    තැන නම් ලස්සනයි.
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ඔක්කොම යන තැන් ටික නම් උඹ දන්නවනි
    බෝබුරුඇල්ල කියල දිය ඇල්ලක් තියනවා.
    නුවරඑළියේ ඉදන් 15 km විතර වාහනෙක ගිහින් 3 km විතර පයින් යන්න තියනවා.
    තැන නම් ලස්සනයි.

    koheda bn thiyenne....thana supiri da
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1:Lover's leap Waterfall

    Google map:
    Code:
    https://www.google.com/maps/place/Lover%27s+leap+Waterfall,+Nuwara+Eliya/@6.9784092,80.7866898,14z/data=!4m2!3m1!1s0x3ae38040352e3749:0x89f370e0ac92f8b
    1344528_12958517179597_bigthumb.jpg

    2:Shanthipura

    ( Puluwannam ude pandara palayan.
    Ude 5:00 - 6:00 vithara, Ira payanakota patta athal.
    miduma pirila thiyenawa. Nuwara eliye usama pot eka meka.
    Mulu nuwara eliyama penawa. irath lassanata penawa)

    Google map:
    Code:
    https://www.google.com/maps/place/Shanthipura,+Nuwara+Eliya,+Sri+Lanka/@6.9799405,80.7465201,15z/data=!4m2!3m1!1s0x3ae381bf7e2ada89:0x2fd2a89c7b768577
    269498-shanthipura-nuwara-eliya-sri-lanka.jpg

    Parissamen palayalla. wessa nisa naya yanawa.
     
    Last edited:
    • Like
    Reactions: kiripani

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    නුවරෙලියෙන් ටිකක් ඇත (බණ්ඩාරවෙල පැත්තේ) තියෙනවා එඩිසන් බංගලාව.

    යන්න තියෙන පාර ගොඩක් දුෂ්කරයි. කට්ට කල ගිහිපු දවසේ එක වහල තිබ්බේ (ඉස්සර වගේ දැන් බලන්න දෙන්නේ නැහැ). අන්තර්ජාලයේ විස්තර තියෙනවා.

    නුවරෙලියෙන් ඉදන් මෙච්චර දුර යන එක ඔයාට තේරුමක් නැති වේවි. එත් යන කට්ටියට වැදගත් වේවි.

    http://www.adisham.org/
     
    thanks supiri machan
     
    ela awlak na....watayak daanna puluwan...thanks