මේ වගේ පැත්තක ඉන්න තියේනම්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ පැත්තක ඉන්න තියේනම්

    12345672_10153723876978936_4304445798886834374_n.jpg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙනම් උදෙන්ම තේ කඩන්න යන්න තිබ්බ කුදේකුත් පිටේ බැදන් සීතලේ ගැහි ගැහි .කුඩල්ලෝ එල්ලගෙන :yes::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19435961 said:
    එහෙනම් උදෙන්ම තේ කඩන්න යන්න තිබ්බ කුදේකුත් පිටේ බැදන් සීතලේ ගැහි ගැහි .කුඩල්ලෝ එල්ලගෙන :yes::lol:

    එහෙම නෙමෙයි බන්. තේ වත්තක වතු අධිකාරි කෙනෙක් වගේ වෙලා ඉන්න තිබ්බ නම් කොහොමද? :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම නෙමෙයි බන්. තේ වත්තක වතු අධිකාරි කෙනෙක් වගේ වෙලා ඉන්න තිබ්බ නම් කොහොමද? :P

    දෙමල ගෑණු නාලො නාලො ඉන්න තිබ්බ ෂෝ ටක් ගහන :lol::lol:

    ඉන්න තියනවනම් හොදා .එත් ඔය වගේ පත්වලට ගියාම හිතට මාර පාළුවක් දැනෙනවා බන් ...එත් ආසයි :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙම නෙමෙයි බන්. තේ වත්තක වතු අධිකාරි කෙනෙක් වගේ වෙලා ඉන්න තිබ්බ නම් කොහොමද? :P
    parisaraya lassana unata , palui ne . Ekai state workers la , every sunday ekathu vela rest house eka party ekak danne.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19436004 said:
    දෙමල ගෑණු නාලො නාලො ඉන්න තිබ්බ ෂෝ ටක් ගහන :lol::lol:

    ඉන්න තියනවනම් හොදා .එත් ඔය වගේ පත්වලට ගියාම හිතට මාර පාළුවක් දැනෙනවා බන් ...එත් ආසයි :)

    ඒ ගෙදර නෙමෙයි නිසා නේ බන්. මම නම් මාරම ආසයි මේ වගේ පළාත්වලට. දුෂ්කර බව තමයි අවුල ඉතින්. උඹ ex-machina movie එක බැලුවද? ඒකෙ එකා ඉන්න තැන කොහොමද?
    3.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් උඹ දැනටත් ඉන්නෙ ඒ වගෙ පැත්තක අමු ඩෝටේනෙ :lol:

    කෑ ගහන්න එපා යකෝ. මේක දැම්මෙත් පොඩ්ඩක් පොෂ් ගතිය පෙන්නන්න. අනේ මන්ද තොපිත්... :growl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මරුසිරා;19435961 said:
    එහෙනම් උදෙන්ම තේ කඩන්න යන්න තිබ්බ කුදේකුත් පිටේ බැදන් සීතලේ ගැහි ගැහි .කුඩල්ලෝ එල්ලගෙන :yes::lol:

    Apo ow ban, Paththa kochchara lassana unath wadak na kudalla ennawanam